ජනාදිපතිතුමාට වදින්න.

Nov 24, 2014
789
64
0
ජනාදිපතිතුමාට වදින්න.

මේකෙ ඉන්න ද්රෝහීන්ට මේක විහිලුවක් වෙයි. මොලේ තියෙන කිහිප දෙනෙක් හරි ඉන්නව දැක්ක නිසයි මේක කියන්නෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාගෙ පින්තූරයක් ලැමිනේට් කරගෙන ඒක බිත්තියෙ ගහගන්න. ඒක ඉස්සරහිං හැමදාම හදුන් කූරක් ගහල දුම් අල්ලන්න. කැමති නම් මල් වුනත් තිබ්බෑකි. එහෙම සතියක් වැදල බලන්න. කරන කියන ව්‍යාපාර සේරම සාර්තක වෙනව. මං අත්දැකීමෙන් මේ දේ කියන්නෙ. මගෙ කඩෙයි ගෙදරයි දෙකේම මහින්ද රාජපක්ශ මහත්තයගෙ ෆොටෝ දෙකක් ගහල තියෙනව.
 
Nov 24, 2014
789
64
0
මයිත්රීපාල සිරිසේන පාක්ශිකයො කියන්නෙ විනයක් සංවරයක් ඇතුව කතාකරන්නවත් දන්නෙ නැති ගොඩයො ටිකක් කියල පෙන්නල දුන්නු Hasistranger මහතාට මාගේ ස්තූතිය.
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
10424336_1512324882354698_4880105053735479620_n.jpg
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උබේ පුකෙත් එකක් ගහගෙන ඇති නේද ...? පරිබෝගිකයන් ප්‍රමාණය වැඩි කරගන්න ...
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    මේකෙ ඉන්න ද්රෝහීන්ට මේක විහිලුවක් වෙයි. මොලේ තියෙන කිහිප දෙනෙක් හරි ඉන්නව දැක්ක නිසයි මේක කියන්නෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාගෙ පින්තූරයක් ලැමිනේට් කරගෙන ඒක බිත්තියෙ ගහගන්න. ඒක ඉස්සරහිං හැමදාම හදුන් කූරක් ගහල දුම් අල්ලන්න. කැමති නම් මල් වුනත් තිබ්බෑකි. එහෙම සතියක් වැදල බලන්න. කරන කියන ව්‍යාපාර සේරම සාර්තක වෙනව. මං අත්දැකීමෙන් මේ දේ කියන්නෙ. මගෙ කඩෙයි ගෙදරයි දෙකේම මහින්ද රාජපක්ශ මහත්තයගෙ ෆොටෝ දෙකක් ගහල තියෙනව.

    සුදු මල් මාලයක් දාල රතු පාට බල්බ් එකකුත් දාල, යටින් තෝ අපායටම පල කියල ලියන්න ඕනි..