ජනාදිපතිවරණය 2019?
මේ අව්රුද්ද ඉවරවෙන්න කලින් ජනාදිපතිවරණය තියනවා කියල මොකක්හරි නිවේදනයක් කරලද ?
මේ අව්රුද්ද ඉවරවෙන්න කලින් ජනාදිපතිවරණය තියනවා කියල මොකක්හරි නිවේදනයක් කරලද ?
තාම නෑ බන්. පළාත් සබා නම් කොහොමත් තියන්න එපැයි .ඡන්ද දෙකක් තියනවා. උබලගේ ග්‍රාම සේවක ඇවිල්ලා ඡන්ද කොල එකතු කරගෙන ගියෙ නැද්ද .
"Presidential Election will be held between November 15th and December 7th 2019 says Election Commission Chairman" - Asam ameen

"Presidential Election will be held between November 15th and December 7th 2019 says Election Commission Chairman" - Asam ameen
ඔක්තොම්බර් 20 නොමිනෙශන්

මෛත්‍රී හදන්න කොහොම හරි ඊලඟ පාරටත් ජනාධිපති වෙන්න. එහෙම බැරි උනොත් කලබලයක් කරල හරි අවුරුදු 5ක් ඇදගෙන යන්න. එහෙමත් බැරි උනොත්, තව අවුරුද්දක් හරි ඉන්න බලයි.oka wens wenna puluwan adikaranen aya parak mathe wimasana seen ekak yanne sira ta thawa kalayak inna
end of shinhalu.![]()
උබ කියන එක ඇත්තම් මචන් 2/3ක් තියනවා නම් එහෙම කරන්ඩ පුළුවන්,මෛත්‍රී හදන්න කොහොම හරි ඊලඟ පාරටත් ජනාධිපති වෙන්න. එහෙම බැරි උනොත් කලබලයක් කරල හරි අවුරුදු 5ක් ඇදගෙන යන්න. එහෙමත් බැරි උනොත්, තව අවුරුද්දක් හරි ඉන්න බලයි.
2015දි මෛත්‍රීට ලැබුනෙ අවුරුදු 6ක වරමක්. ඒ වරම 19 ගෙනල්ලා 5ක් කරනවයි කියන එක මට නම් හිතාගන්න බෑ. එහෙම උනොත් පාර්ලිමේන්තුවෙ 2/3කින් ජනාදිපතිගෙ ධූරකාලය මාසයකට උනත් අඩු කරන්න පුළුවන්. ඒක සාධාරණ නෑ වගේ දැනෙනවා. වැරදියට තේරුම් ගන්න එපා. මම මෛත්‍රී හොඳයි කියලා කියනව නෙවේ. මෛත්‍රීව තව තියාගන්න ඕනේ කියනවත් නෙවේ. මේක ඉස්සරහට එන ජනාධිපතිකෙනෙක්ට උනත් බලපාන දෙයක්. මේ එන ජනාදිපතිවරනෙන් අපි පත්කරගන්න ජනාදිපතිට අවුරුදු 5ක වරමක් ලැබෙනවා. 20 වෙනි සංශෝධනයක් ඇවිල්ලා ඒ ජනාධිපතිගෙ ධූර කාලය අවුරුදු 3කට සීමා කරොත් මොකෝ වෙන්නෙ.
ඉක්මනට යවන්න ඕනේඋබ කියන එක ඇත්තම් මචන් 2/3ක් තියනවා නම් එහෙම කරන්ඩ පුළුවන්,
(ඒ කියන්නේ පත්වෙච්ච ජනදිපතිට 1/3 අඩු ගානක් තියන වෙලාවක.)
හැබැයි හරි විදිහටනම් ජනමත විචාරණයක් තියන්ඩ ඕන සහ එක වර්තමානයේ ඉන්න ජනදිපතිගෙන් පස්සේ ක්‍රියාත්මක වෙනඩ ඕන.එහෙම නොව්නොත් එක මානව හිමිකම් කඩවීමක්.
(මුව නම් පුළුවන් තරම් ඉක්මනට යන්ඩ ඕන හැබැයි)

2015දි මෛත්‍රීට ලැබුනෙ අවුරුදු 6ක වරමක්. ඒ වරම 19 ගෙනල්ලා 5ක් කරනවයි කියන එක මට නම් හිතාගන්න බෑ. එහෙම උනොත් පාර්ලිමේන්තුවෙ 2/3කින් ජනාදිපතිගෙ ධූරකාලය මාසයකට උනත් අඩු කරන්න පුළුවන්. ඒක සාධාරණ නෑ වගේ දැනෙනවා. වැරදියට තේරුම් ගන්න එපා. මම මෛත්‍රී හොඳයි කියලා කියනව නෙවේ. මෛත්‍රීව තව තියාගන්න ඕනේ කියනවත් නෙවේ. මේක ඉස්සරහට එන ජනාධිපතිකෙනෙක්ට උනත් බලපාන දෙයක්. මේ එන ජනාදිපතිවරනෙන් අපි පත්කරගන්න ජනාදිපතිට අවුරුදු 5ක වරමක් ලැබෙනවා. 20 වෙනි සංශෝධනයක් ඇවිල්ලා ඒ ජනාධිපතිගෙ ධූර කාලය අවුරුදු 3කට සීමා කරොත් මොකෝ වෙන්නෙ.

I have the same question.