ජනාදිපතිවරණය 2019?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ජනාදිපතිවරණය 2019?

    මේ අව්රුද්ද ඉවරවෙන්න කලින් ජනාදිපතිවරණය තියනවා කියල මොකක්හරි නිවේදනයක් කරලද ?
     
    • Like
    Reactions: Ithika mithika

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඡන්ද දෙකක් තියනවා. උබලගේ ග්‍රාම සේවක ඇවිල්ලා ඡන්ද කොල එකතු කරගෙන ගියෙ නැද්ද​.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඡන්ද දෙකක් තියනවා. උබලගේ ග්‍රාම සේවක ඇවිල්ලා ඡන්ද කොල එකතු කරගෙන ගියෙ නැද්ද .
    තාම නෑ බන්. පළාත් සබා නම් කොහොමත් තියන්න එපැයි .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    60340884_1077955139070857_7630006459291402240_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    oka wens wenna puluwan adikaranen aya parak mathe wimasana seen ekak yanne sira ta thawa kalayak inna

    end of shinhalu.:yes::yes::yes:
    මෛත්‍රී හදන්න කොහොම හරි ඊලඟ පාරටත් ජනාධිපති වෙන්න. එහෙම බැරි උනොත් කලබලයක් කරල හරි අවුරුදු 5ක් ඇදගෙන යන්න. එහෙමත් බැරි උනොත්, තව අවුරුද්දක් හරි ඉන්න බලයි.

    2015දි මෛත්‍රීට ලැබුනෙ අවුරුදු 6ක වරමක්. ඒ වරම 19 ගෙනල්ලා 5ක් කරනවයි කියන එක මට නම් හිතාගන්න බෑ. එහෙම උනොත් පාර්ලිමේන්තුවෙ 2/3කින් ජනාදිපතිගෙ ධූරකාලය මාසයකට උනත් අඩු කරන්න පුළුවන්. ඒක සාධාරණ නෑ වගේ දැනෙනවා. වැරදියට තේරුම් ගන්න එපා. මම මෛත්‍රී හොඳයි කියලා කියනව නෙවේ. මෛත්‍රීව තව තියාගන්න ඕනේ කියනවත් නෙවේ. මේක ඉස්සරහට එන ජනාධිපතිකෙනෙක්ට උනත් බලපාන දෙයක්. මේ එන ජනාදිපතිවරනෙන් අපි පත්කරගන්න ජනාදිපතිට අවුරුදු 5ක වරමක් ලැබෙනවා. 20 වෙනි සංශෝධනයක් ඇවිල්ලා ඒ ජනාධිපතිගෙ ධූර කාලය අවුරුදු 3කට සීමා කරොත් මොකෝ වෙන්නෙ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware

    උබ කියන එක ඇත්තම් මචන් 2/3ක් තියනවා නම් එහෙම කරන්ඩ පුළුවන්,
    (ඒ කියන්නේ පත්වෙච්ච ජනදිපතිට 1/3 අඩු ගානක් තියන වෙලාවක.)
    හැබැයි හරි විදිහටනම් ජනමත විචාරණයක් තියන්ඩ ඕන සහ එක වර්තමානයේ ඉන්න ජනදිපතිගෙන් පස්සේ ක්‍රියාත්මක වෙනඩ ඕන.එහෙම නොව්නොත් එක මානව හිමිකම් කඩවීමක්.

    (මුව නම් පුළුවන් තරම් ඉක්මනට යන්ඩ ඕන හැබැයි)
     
    ඉක්මනට යවන්න ඕනේ :yes::yes:

    දෝශාභියෝගයක් ගේන්නත් සුප්‍රීම් කෝට් එකට යන්න ඕනේ සීන් එකක් තියෙනවා. ඒත් මේ ලබාදීපු පූර්වාදර්ශය නිසා, 2/3ක් තියෙනව නම් දෝශාභියෝගයක් ගේන්නෙ නැතුව ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිව එක රැයකින් උනත් අයින් කරන්න පුළුවන් වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,421
    86,675
    113
    ආශ්චර්යමත් රටක

    2015දි මෛත්‍රීට ලැබුනෙ අවුරුදු 6ක වරමක්. ඒ වරම 19 ගෙනල්ලා 5ක් කරනවයි කියන එක මට නම් හිතාගන්න බෑ. එහෙම උනොත් පාර්ලිමේන්තුවෙ 2/3කින් ජනාදිපතිගෙ ධූරකාලය මාසයකට උනත් අඩු කරන්න පුළුවන්. ඒක සාධාරණ නෑ වගේ දැනෙනවා. වැරදියට තේරුම් ගන්න එපා. මම මෛත්‍රී හොඳයි කියලා කියනව නෙවේ. මෛත්‍රීව තව තියාගන්න ඕනේ කියනවත් නෙවේ. මේක ඉස්සරහට එන ජනාධිපතිකෙනෙක්ට උනත් බලපාන දෙයක්. මේ එන ජනාදිපතිවරනෙන් අපි පත්කරගන්න ජනාදිපතිට අවුරුදු 5ක වරමක් ලැබෙනවා. 20 වෙනි සංශෝධනයක් ඇවිල්ලා ඒ ජනාධිපතිගෙ ධූර කාලය අවුරුදු 3කට සීමා කරොත් මොකෝ වෙන්නෙ.

    :yes::yes::yes: I have the same question.

    dan parliament eke inna un ekka baluwama unta bale wadipura dena eka tamai bayanakama de.