oka wens wenna puluwan adikaranen aya parak mathe wimasana seen ekak yanne sira ta thawa kalayak inna
end of shinhalu.![]()
Sira 2020 May wenakam inna puluwanda kiyala balanna mathe wimasanna yanawalu...perethaya
oka wens wenna puluwan adikaranen aya parak mathe wimasana seen ekak yanne sira ta thawa kalayak inna
end of shinhalu.![]()
එකපාරක් මතේ විමසල අවුරුදු පහයි කියල කිවා නේද.oka wens wenna puluwan adikaranen aya parak mathe wimasana seen ekak yanne sira ta thawa kalayak inna
end of shinhalu.![]()
dan mu agawinisuru porage kenek daaganda hindaa kiyanda ba ban,එකපාරක් මතේ විමසල අවුරුදු පහයි කියල කිවා නේද.
පහුගිය අගමැති පොරේ දවස්වලත් උසාවියෙන් දුන්න කනේ පාරේ හැටියට ඕක ආයෙත් ඇහුවත් පහම තමා කියන්නේ මේ අවුරුද්දේ චන්ද් තියන්න වෙනව මමනං කියන්නේ
එහෙම උනොත් ආයෙත් කට්ටිය උසාවි යාවි අගමැති පොරේ දවස්වල වගේ. එතකොට තනි අගවිනිසුරුට උනත් පක්ෂව තීන්දුවක් දෙන්න බෑ නේද.dan mu agawinisuru porage kenek daaganda hindaa kiyanda ba ban,
december janadipathi waranayak awilla chora wenawata wadiya 2020 march wala thiyana maha mathiwaranayen gedara yana eka hodai kiyalaa raniluth hithanawa ahti.
naththam ranige komisamen ne agawinisuru path karanne janadipathita yojana karanda witharai puluwan
වැඩේ තියෙන්නේ බන් මිනිස්සුන්ට ඕන විදිහට නෙවෙයිනේ උන් තීරණ දෙන්නේ වාසියටනේඑහෙම උනොත් ආයෙත් කට්ටිය උසාවි යාවි අගමැති පොරේ දවස්වල වගේ. එතකොට තනි අගවිනිසුරුට උනත් පක්ෂව තීන්දුවක් දෙන්න බෑ නේද.



ඡන්ද දෙකක් තියනවා. උබලගේ ග්රාම සේවක ඇවිල්ලා ඡන්ද කොල එකතු කරගෙන ගියෙ නැද්ද.

හෑ එහෙමත් දේවල් උනාදවැඩේ තියෙන්නේ බන් මිනිස්සුන්ට ඕන විදිහට නෙවෙයිනේ උන් තීරණ දෙන්නේ වාසියටනේ
ගිය සැරේ දැක්කේ නැද්ද UK මහකොමසාරිස් එහෙමත් විනිසුරු මඩුල්ලේ හිටියනේ
![]()