ජනාදිපතිවරණය 2019?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka wens wenna puluwan adikaranen aya parak mathe wimasana seen ekak yanne sira ta thawa kalayak inna

    end of shinhalu.:yes::yes::yes:
    එකපාරක් මතේ විමසල අවුරුදු පහයි කියල කිවා නේද.

    පහුගිය අගමැති පොරේ දවස්වලත් උසාවියෙන් දුන්න කනේ පාරේ හැටියට ඕක ආයෙත් ඇහුවත් පහම තමා කියන්නේ මේ අවුරුද්දේ චන්ද් තියන්න වෙනව මමනං කියන්නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    එකපාරක් මතේ විමසල අවුරුදු පහයි කියල කිවා නේද.

    පහුගිය අගමැති පොරේ දවස්වලත් උසාවියෙන් දුන්න කනේ පාරේ හැටියට ඕක ආයෙත් ඇහුවත් පහම තමා කියන්නේ මේ අවුරුද්දේ චන්ද් තියන්න වෙනව මමනං කියන්නේ
    dan mu agawinisuru porage kenek daaganda hindaa kiyanda ba ban,
    december janadipathi waranayak awilla chora wenawata wadiya 2020 march wala thiyana maha mathiwaranayen gedara yana eka hodai kiyalaa raniluth hithanawa ahti.
    naththam ranige komisamen ne agawinisuru path karanne janadipathita yojana karanda witharai puluwan
     
    ethilan

    Junior member
  • Jun 27, 2006
    73
    56
    18
    Kaduweka
    තමන්ගේ වැඩක් හිටහන්...ඔය වැඩකට නැති දේශපාලන ඔලුවට නොගෙන ...කාලය රන්හා සමානයි ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dan mu agawinisuru porage kenek daaganda hindaa kiyanda ba ban,
    december janadipathi waranayak awilla chora wenawata wadiya 2020 march wala thiyana maha mathiwaranayen gedara yana eka hodai kiyalaa raniluth hithanawa ahti.
    naththam ranige komisamen ne agawinisuru path karanne janadipathita yojana karanda witharai puluwan
    එහෙම උනොත් ආයෙත් කට්ටිය උසාවි යාවි අගමැති පොරේ දවස්වල වගේ. එතකොට තනි අගවිනිසුරුට උනත් පක්ෂව තීන්දුවක් දෙන්න බෑ නේද.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    එහෙම උනොත් ආයෙත් කට්ටිය උසාවි යාවි අගමැති පොරේ දවස්වල වගේ. එතකොට තනි අගවිනිසුරුට උනත් පක්ෂව තීන්දුවක් දෙන්න බෑ නේද.
    වැඩේ තියෙන්නේ බන් මිනිස්සුන්ට ඕන විදිහට නෙවෙයිනේ උන් තීරණ දෙන්නේ වාසියටනේ
    ගිය සැරේ දැක්කේ නැද්ද UK මහකොමසාරිස් එහෙමත් විනිසුරු මඩුල්ලේ හිටියනේ

    :lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,172
    31,914
    113
    ඡන්ද දෙකක් තියනවා. උබලගේ ග්‍රාම සේවක ඇවිල්ලා ඡන්ද කොල එකතු කරගෙන ගියෙ නැද්ද​.

    එක කොලයයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩේ තියෙන්නේ බන් මිනිස්සුන්ට ඕන විදිහට නෙවෙයිනේ උන් තීරණ දෙන්නේ වාසියටනේ
    ගිය සැරේ දැක්කේ නැද්ද UK මහකොමසාරිස් එහෙමත් විනිසුරු මඩුල්ලේ හිටියනේ

    :lol::lol::lol:
    හෑ එහෙමත් දේවල් උනාද :shocked: