ජනාදිපතිවරණය 2020

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta
    Asad Sali wage kenekva daanna ona
    .......lankawa nidhahasa labala avrudhu 72k (2020 ta) welath Muslim ekekta chance ekak dunneththang wedakne :(:(:(:(
    mang yojana karanne Asad Saali wage Ugath Budhdhimath Basha 3ma kathakalaheki naayakayekva,
    Sinhala demala Muslim siyalu denata eka mawakage dharuwo wage me rate jeevath wenna puluwan......Muslim kenek janapathi una kiyanne......Muslim ratawal walin hodha support ekak ganna puluwan ape rata dhiyunu karanna
    :):):):):):):):):):)
    Azath-Salley.jpg
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mahindata illuwata wadak naha. Eyata rate janadipati wenna sudusukam na 19 weni sanshodanaya nisa.

    ranil ta wada sajith issarahata enna ida thiyenawa.

    slfp eken kawa hari daai.

    dinanna bari unath jvp ekath monaa hari karai kiyala hitenawa
    මට එක අමතක උනා බන්...නැත්තන් මිනිහ අනිවා ඉල්ලනවා...මටනම් බොහෝ දුරට හිතෙන්නේ my3 රනිල් ඉල්ලයි කියලා
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පැටියා;19145466 said:
    2020 දි ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙ ප්‍රසන්න රණතුංග vs සජිත් ප්‍රේමදාස. දිනන්නෙ ප්‍රසන්න රණතුංග. :yes:

    ඕක කොහොමත් වෙන්න නෑ බන් ඊට වඩා සීනියර් කට්ටිය ඉන්නවා slfp එකේ..සජිතය වගේ ජනාදිපති ගේ පුතෙක් උනා නම් ඉල්ලන්න තිබ්බ එත් නාමලයට ගොඩක් පරණ ඇමතිලා කැමති නෑ

    agamethi nm prasanna wenawalu.eka sai baba 20 kalin kiwwa kiyala ara es nopenena indika thotawaththa kiyl thiyenne.

    ඕකා මෙච්චර කාලෙකට කියපුවා නම් අනාවැකි නෙමෙයි සාමාන්‍ය සමාජෙට බැහැපුවාම කියන්න පුළුවන් ඒවා.. බලමු ඉස්සරහට

    මං ඉල්ලන්න කියල බැලුවේ .. !
    උබ ඉල්ලුවොත් අනිවා මගේ චන්දෙ දෙනවා
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    රටක් තියෙයිද බන් 2020 වෙනකොට මන් කිව්වේ මේ ශ්‍රී ලංකාවක් කියල
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සම්බන්ධන්----- හකීම්---------ප්‍රසන්න...
    ආසයි නේ..
    උපරිම අගය
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මං ඉල්ලන්න කියල බැලුවේ .. !
    2020 වෙද්දි උඹට අවුරුදු 30 සම්පූර්ණ වෙනවද බං? ලොල්.
    සමාජ අධ්‍යනය පොත අරං බලපං ජනාධිපති වෙන්න ඕනෙ අවම සුදුසුකම් මොනාද කියලා. අහෝ ලංකාවෙ එදා වේල අධ්‍යාපනය :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක කොහොමත් වෙන්න නෑ බන් ඊට වඩා සීනියර් කට්ටිය ඉන්නවා slfp එකේ..සජිතය වගේ ජනාදිපති ගේ පුතෙක් උනා නම් ඉල්ලන්න තිබ්බ එත් නාමලයට ගොඩක් පරණ ඇමතිලා කැමති නෑ
    2020 වෙද්දි මොන මොන දේවල් වෙනස් වෙලා තියෙයිද බං? රාජපක්සලා හැඳිගෑවිලා ගියා වගේ ඔය සීනියර් SLFP ඩයල් සෙට් එකම ඒ වෙද්දි හෙණ ගහලා අකුලෝලා යන්න ඉඩ කඩ තියනවනෙ. ප්‍රසන්න තමා SLFP එකෙන් ඉල්ලන්නෙ ඕං බලපං. නාමල් කියන්නෙ රාජ යෝගයක් වත් නැති පකිස් බූරුවෙක් බං. ඌ කොහෙ ජනාධිපතිවරණෙකට ඉල්ලන්නද? ලොල් :lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පැටියා;19146433 said:
    2020 වෙද්දි මොන මොන දේවල් වෙනස් වෙලා තියෙයිද බං? රාජපක්සලා හැඳිගෑවිලා ගියා වගේ ඔය සීනියර් SLFP ඩයල් සෙට් එකම ඒ වෙද්දි හෙණ ගහලා අකුලෝලා යන්න ඉඩ කඩ තියනවනෙ. ප්‍රසන්න තමා SLFP එකෙන් ඉල්ලන්නෙ ඕං බලපං. නාමල් කියන්නෙ රාජ යෝගයක් වත් නැති පකිස් බූරුවෙක් බං. ඌ කොහෙ ජනාධිපතිවරණෙකට ඉල්ලන්නද? ලොල් :lol:
    ප්‍රසන්නයට නම් no chance මචන්.. හැබැයි my3 ඉල්ලයි කියලා තමා හිතෙන්නේ..slfp එකට වෙන විකල්පෙකුත් නෑ...නිමල් ජෝන් තමයි ඊළගට ඉන්නේ....රනිලා නම් මැරෙන තුරා චන්දෙ ඉල්ලනවා එකනම් sure:lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරු නැතත් රනිල් ගොයිය ඉල්ලනව. හදිස්සියේ වත් දිනුවොත් පොර 2025 දෙවැනි පාරටත් ඉල්ලනව. සජිත්ට දුක තමා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;19145466 said:
    2020 දි ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙ ප්‍රසන්න රණතුංග vs සජිත් ප්‍රේමදාස. දිනන්නෙ ප්‍රසන්න රණතුංග. :yes:

    ara ass deka penne nethi manussayage vision eka follow karanawa wage :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;19146398 said:
    2020 වෙද්දි උඹට අවුරුදු 30 සම්පූර්ණ වෙනවද බං? ලොල්.
    සමාජ අධ්‍යනය පොත අරං බලපං ජනාධිපති වෙන්න ඕනෙ අවම සුදුසුකම් මොනාද කියලා. අහෝ ලංකාවෙ එදා වේල අධ්‍යාපනය :rofl:

    Ee O/L ne ban.. ooka 9 wasare. :dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ප්‍රසන්නයට නම් no chance මචන්.. හැබැයි my3 ඉල්ලයි කියලා තමා හිතෙන්නේ..slfp එකට වෙන විකල්පෙකුත් නෑ...නිමල් ජෝන් තමයි ඊළගට ඉන්නේ....රනිලා නම් මැරෙන තුරා චන්දෙ ඉල්ලනවා එකනම් sure:lol::lol::lol::lol:

    කවුරු නැතත් රනිල් ගොයිය ඉල්ලනව. හදිස්සියේ වත් දිනුවොත් පොර 2025 දෙවැනි පාරටත් ඉල්ලනව. සජිත්ට දුක තමා.

    Ayi monawa kiyannada?:lol::lol::lol::lol::lol:
    රනිලා නම් මැරෙන තුරා චන්දෙ ඉල්ලනවා එකනම් sure:lol::lol::lol::lol:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Asad Sali wage kenekva daanna ona
    .......lankawa nidhahasa labala avrudhu 72k (2020 ta) welath Muslim ekekta chance ekak dunneththang wedakne :(:(:(:(
    mang yojana karanne Asad Saali wage Ugath Budhdhimath Basha 3ma kathakalaheki naayakayekva,
    Sinhala demala Muslim siyalu denata eka mawakage dharuwo wage me rate jeevath wenna puluwan......Muslim kenek janapathi una kiyanne......Muslim ratawal walin hodha support ekak ganna puluwan ape rata dhiyunu karanna
    :):):):):):):):):):)
    Azath-Salley.jpg

    Asad Salita wada uba hodai ne.... ithin uba illapanko... result 1ke wenasak wenneth na ne