ජනාදිපතිවරණය 2024! 📦❌

ජනාදිපතිවරණය 2024! 📦❌ ඔබේ මනාපය කොයි ගොඩටද ?

  • NPP අනුරට

    Votes: 79 66.4%
  • රනිල් / සජිත් / නාමල් / දිලිත් / වෙනත්

    Votes: 40 33.6%

  • Total voters
    119

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ම්ක්කෙයි මේකේ වැරැද්ද ?
    Ubata one meke anura dinana ekane ban dapu wifiyen. Wena wenama danna apekshakayo.
    Ranilta akamati un eka nisa sajiyata vote karanne na. Sajithta akamati nisa ranilta vote karanne na. Oya wage.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    @dilann මෙන්න උඹ වගේ තව ගුපියෙක් රනිල් දිනනවද බලන්න පැයෙන් පැයට අලුත් පොල් දානවා 🙃🤣🤣
    ජනාදිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් dislike දාන්න රිද්ද ගත්ත කියන්නේ මචන් ඉතින් සෑහෙන අවුල් තැනකට උබ නොදැනුවත්ම ගිහින් . පොඩ්ඩක් හිතපන් . :lol:

    මම නම් poll එක දැම්මේ කාටද මිනිස්සු අකමැති බලන්න බන් .

    කොහෙද උබ එකටත් ඇවිත් අනුරට කියලා vote කරල ගියා නේ .
    උබ තාම ඒක දන්නවද ??? :rofl:

    අර මම උඩ කිව්වා අනුර කිව්වම උන් හිටි තැන් අමතක වෙන මානසික තත්වය නිසා උබත් ඇතුළු ගොඩක් උන් අනුරව තමයි අකමැතිම එකා විදියට තෝරල තිබ්බේ .

    ඉස්සර ගෝටා ගැන කිව්වමත් ඔය වගේ තමයි . තරහ යනවා මොනව හරි කිව්වම , ගෝටා කතා කරත් කට වහන් හිටියත් ඒ හැම දේම positive විදියට පෙන්වා , ඌ මොන ගොන් කතාව කිව්වත් මාර කතාවක් විදියට ඔලුවට යනවා , ....................................

    ඕව තමයි රෝග ලක්ෂණ . .හිතල බලපං දැනට උබට කීයක් තියනවද කියලා අනුර ගැන හිතල .

    මමත් චන්දෙ නම් අනුරයට දාන්න ඉඩ තියනව . හැබැයි ඔහොම නම් ලෙඩ වෙන්නේ නෑ කොහෙවත් ඉන්න ෆැන්ටසි කතා කියනා ලංකාවේ දෙසපාලුවෙක් වෙනුවෙන් . :lol:

    "අවුරුදු 76ක් ද කොහෙද රැවටිලා මේ පාර නම් රැවටෙන්නේ නෑ" කියන උන් තරම් රැවටෙන උන් තවත් නෑ . මොකද උන් ට තේරිලා නෑ මේපාර ත් රැවටෙන්න වෙනවා කියන එක මොකා ආවත් .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අමෝ අමෝ රෙදි නැතුව පොනිලට කඩේ යන එකා දෙන ටෝක්ස් 😸😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    චන්දෙ කාලේ දේශපාලනික වශයෙන් රෝගී වෙච්ච දෙන්නෙක් .
    චන්දෙන් පස්සේ ආතල් එකක් .

    8rbSmp5.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    අමෝ අමෝ රෙදි නැතුව පොනිලට කඩේ යන එකා දෙන ටෝක්ස් 😸😂
    කොහෙද බන් කඩේ ගිහින් තියෙන්නේ .
    මම මේකේ ඕන තරම් කියලා ඇති අනුරට චන්ද වැඩියෙන් හම්බෙනව කියලා .
    කොහෙද මම කියල තියෙන්නේ රනිල් ට චන්දෙ දීපං හරි රනිල් අනුරට වඩා චන්දෙ ගන්නවා වගේ කතාවක් . :rofl: :lol:

    ඔය තව රෝග ලක්ෂණයක් . . තමන් කැමති අපේක්ෂකයාට අවාසි විදියට මොකක් හරි කවුරු හරි කිව්වොත් ඌවත් තමන් බැහැල ඉන්නව වගේ පෙට්ටිකට දාල බලල කියනව මූ අනිත් එකාට රෙදි නැතුව කඩේ යන්නේ කියල....................
    ඔහොම සිතුවිලි එන්න හේතුව තමන් රෙදි නැතුව කඩේ යමින් ඉන්න එක කියලා ඌට තේරෙන්නේ නෑ . :D
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    "අවුරුදු 76ක් ද කොහෙද රැවටිලා මේ පාර නම් රැවටෙන්නේ නෑ" කියන උන් තරම් රැවටෙන උන් තවත් නෑ . මොකද උන් ට තේරිලා නෑ මේපාර ත් රැවටෙන්න වෙනවා කියන එක මොකා ආවත් .
    ඔය කියන විදිහට ලංකාවට ගොඩ ඒමක් නෑ නේ බන්?
    Only avaibale option එක Just Migrate විතරයි. :baffled:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ඔය කියන විදිහට ලංකාවට ගොඩ ඒමක් නෑ නේ බන්?
    Only avaibale option එක Just Migrate විතරයි. :baffled:

    ලංකාවට ගොඩ යන්න කලින් වැටිලා ඉවරවෙන්න ඕන නේ .
    චන්ද කාලෙට කට්ටිය ඔය වගේ ෆැන්ටසි වල ජිවත් වෙන්ව ලංකාව දියුණු කරන , ලස්සන රටක් කරන වගේ දේවල් ගැන හිතල ..

    ලංකාව ගොඩ ගන්න බෑ ලංකාවේ ඉන්න උන්ගේ ආකල්ප එක්ක .
     
    • Like
    Reactions: CohenLenstra

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ලංකාවට ගොඩ යන්න කලින් වැටිලා ඉවරවෙන්න ඕන නේ .
    චන්ද කාලෙට කට්ටිය ඔය වගේ ෆැන්ටසි වල ජිවත් වෙන්ව ලංකාව දියුණු කරන , ලස්සන රටක් කරන වගේ දේවල් ගැන හිතල ..

    ලංකාව ගොඩ ගන්න බෑ ලංකාවේ ඉන්න උන්ගේ ආකල්ප එක්ක .
    බෑ බෑ කියන attitude එකේ ඉදගෙන නම් කොහොමත් බෑ තමයි.
    අපි බලමු difference එකක් වෙයිද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    බෑ බෑ කියන attitude එකේ ඉදගෙන නම් කොහොමත් බෑ තමයි.
    අපි බලමු difference එකක් වෙයිද කියලා.
    බෑ කියන්නේ බැරි නිසා . බොරුවට ෆැන්ටසි හදාගෙන වැඩක් නෑ . ඕව කරන්න බෑ ලංකාවේ උන් එක්ක .

    ගෝටා ආවමත් රට හැදෙයි කියලා ලංකාවේ උන් කොච්චර හිතන් හිටියද .
    මේ පාරත් එහෙම තමයි . . තාප්ප චිත්‍ර , පුරන් කුබුරු වගේ අලුත් රැල්ලක් එන්න පුලුවන් චන්දෙන් පස්සේ .
     
    • Like
    Reactions: CohenLenstra

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහෙද බන් කඩේ ගිහින් තියෙන්නේ .
    මම මේකේ ඕන තරම් කියලා ඇති අනුරට චන්ද වැඩියෙන් හම්බෙනව කියලා .
    කොහෙද මම කියල තියෙන්නේ රනිල් ට චන්දෙ දීපං හරි රනිල් අනුරට වඩා චන්දෙ ගන්නවා වගේ කතාවක් . :rofl: :lol:

    ඔය තව රෝග ලක්ෂණයක් . . තමන් කැමති අපේක්ෂකයාට අවාසි විදියට මොකක් හරි කවුරු හරි කිව්වොත් ඌවත් තමන් බැහැල ඉන්නව වගේ පෙට්ටිකට දාල බලල කියනව මූ අනිත් එකාට රෙදි නැතුව කඩේ යන්නේ කියල....................
    ඔහොම සිතුවිලි එන්න හේතුව තමන් රෙදි නැතුව කඩේ යමින් ඉන්න එක කියලා ඌට තේරෙන්නේ නෑ . :D

    මම කොහෙද අනුරට චන්දය දෙන්න කිව්වේ ? :lol:

    උඹ නම් ඔන්න පොනිල්ට චන්ද වැඩි වෙනකම් මේකේ පොල් දාගෙන හිටියා කියලා හැමෝම දන්නවා සහ, එලිපිට පොනිල් වෙනුවෙන් පෙනී සිටියා කියලත් දන්නවා..

    එහෙම නැත්තම් මම කොහොමද දන්නේ?? :rofl: උඹ ඒ වගේ එකෙක් වෙනුවෙන් පෙනී සිටපු නිසානේ මෙහෙම දාන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මම කොහෙද අනුරට චන්දය දෙන්න කිව්වේ ? :lol:

    උඹ නම් ඔන්න පොනිල්ට චන්ද වැඩි වෙනකම් මේකේ පොල් දාගෙන හිටියා කියලා හැමෝම දන්නවා සහ, එලිපිට පොනිල් වෙනුවෙන් පෙනී සිටියා කියලත් දන්නවා..

    එහෙම නැත්තම් මම කොහොමද දන්නේ?? :rofl: උඹ ඒ වගේ එකෙක් වෙනුවෙන් පෙනී සිටපු නිසානේ මෙහෙම දාන්නේ
    දැන් උබ රිද්දගන්නේ, dislike දාන්නේ , තව එකෙක් රනිල්ට කඩේ යනවා කියලා බනින්නේ ඔය අනුරට අවාසි විදියට කවුරු හරි මොනව හරි කිව්වා කියලා හිතාගෙන නේ .

    මොකද්ද මම දාපු රනිල්ට චන්දෙ වැඩි වෙනකන් දාපු poll එක ?? :lol:

    මම poll එකක් දාල ඇහුවේ "අකමැතිම කාටද" කියල .
    උබ ඉතින් අනුර කියලා තෝරලා ගියා .

    මම ඕක දැනගෙන තමයි ඒක දැම්මෙත් . පොල්ලක් දීල අනුරට ගහපන් කිව්වත් ගහනව මේ කාලේ . :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    රනිල් තමයි හොදම - පල පල පේඩ් එකවුන්ට් පොන්නයා 🤭
    සජිත් තමයි හොදම - පල පල පේඩ් එකවුන්ට් පොන්නයා 🫤
    දම්මික තමයි හොදම - පල පල පේඩ් එකවුන්ට් පොන්නයා ☹️
    සීලේ තමයි හොදම - පල පල පේඩ් එකවුන්ට් පොන්නයා 🤮
    අනුර තමයි හොදම - අඩෝ පට්ට මචන්, උබ අපේ එකා, ගැම්මක් තමයි ❤️🔴
     
    • Haha
    Reactions: dilann

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    බෑ කියන්නේ බැරි නිසා . බොරුවට ෆැන්ටසි හදාගෙන වැඩක් නෑ . ඕව කරන්න බෑ ලංකාවේ උන් එක්ක .

    ගෝටා ආවමත් රට හැදෙයි කියලා ලංකාවේ උන් කොච්චර හිතන් හිටියද .
    මේ පාරත් එහෙම තමයි . . තාප්ප චිත්‍ර , පුරන් කුබුරු වගේ අලුත් රැල්ලක් එන්න පුලුවන් චන්දෙන් පස්සේ .

    Gota fail උනේ mismanagement & nepotism නිසා.
    එහෙනම් නැත්නම් නම් ඉතින් democarcy වැඩක් නෑ බන්.
    China වගේ one party state rule එකක් ගෙනල්ලා රනිල් ලොක්කා කරා නම් මේ level එකේම continue කරගෙන යන්න පුලුවන්. :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    Gota fail උනේ mismanagement & nepotism නිසා.
    එහෙනම් නැත්නම් නම් ඉතින් democarcy වැඩක් නෑ බන්.
    China වගේ one party state rule එකක් ගෙනල්ලා රනිල් ලොක්කා කරා නම් මේ level එකේම continue කරගෙන යන්න පුලුවන්. :baffled:
    ගෝටා ගේ ෆේල් වෙන්න අමුතු දෙයක් නෑ . ඌ දිහා හරියට බැලුවනම් තේරෙනව ඌ නිකන් අයියා ජනාදිපති කාලේ පුම්බපු පුහු චරිතයක් කියලා .
    හබැයි චන්දෙ කාලේ ලංකාවේ උන්ට ඕක පෙන්නේ නෑ . ලංකාවේ උන් ෆේල් මිනිස්සු කලින් අදුරගන්න ,වෙන්නේ මේකයි කියලා හිතන්න .
    ඉතින් බොරු හීන ලෝක හදන් ගෝටා ව උඩ තියන් ගියා.

    පාරවල් වල රාජ්‍ය ලාංචන ගැහුවා , තාප්ප වල බලි ඇන්දා , පුරන් කුබුරු මඩ කරල සෙල්ෆි ගත්තා , රුවන්වැලි සෑය ලග දිව්රුම් දෙද්දී තෙත් කරගත්තා , unrealistic නව නිපැයුම් හදල ලංකාව ලෝකේ දියුණු රටක් වෙයි කියලා හිතුව ........

    ඔය වගේම තමයි මේ පාරත් . . අලුත් විදියකට හීන හදාගෙන අලුත් විදියකට රැවටෙන එක වෙන්නේ .