Ubata one meke anura dinana ekane ban dapu wifiyen. Wena wenama danna apekshakayo.ම්ක්කෙයි මේකේ වැරැද්ද ?
ජනාදිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් dislike දාන්න රිද්ද ගත්ත කියන්නේ මචන් ඉතින් සෑහෙන අවුල් තැනකට උබ නොදැනුවත්ම ගිහින් . පොඩ්ඩක් හිතපන් .



ජනාදිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් dislike දාන්න රිද්ද ගත්ත කියන්නේ මචන් ඉතින් සෑහෙන අවුල් තැනකට උබ නොදැනුවත්ම ගිහින් . පොඩ්ඩක් හිතපන් .
මම නම් poll එක දැම්මේ කාටද මිනිස්සු අකමැති බලන්න බන් .
කොහෙද උබ එකටත් ඇවිත් අනුරට කියලා vote කරල ගියා නේ .
උබ තාම ඒක දන්නවද ???
අර මම උඩ කිව්වා අනුර කිව්වම උන් හිටි තැන් අමතක වෙන මානසික තත්වය නිසා උබත් ඇතුළු ගොඩක් උන් අනුරව තමයි අකමැතිම එකා විදියට තෝරල තිබ්බේ .
ඉස්සර ගෝටා ගැන කිව්වමත් ඔය වගේ තමයි . තරහ යනවා මොනව හරි කිව්වම , ගෝටා කතා කරත් කට වහන් හිටියත් ඒ හැම දේම positive විදියට පෙන්වා , ඌ මොන ගොන් කතාව කිව්වත් මාර කතාවක් විදියට ඔලුවට යනවා , ....................................
ඕව තමයි රෝග ලක්ෂණ . .හිතල බලපං දැනට උබට කීයක් තියනවද කියලා අනුර ගැන හිතල .
මමත් චන්දෙ නම් අනුරයට දාන්න ඉඩ තියනව . හැබැයි ඔහොම නම් ලෙඩ වෙන්නේ නෑ කොහෙවත් ඉන්න ෆැන්ටසි කතා කියනා ලංකාවේ දෙසපාලුවෙක් වෙනුවෙන් .
"අවුරුදු 76ක් ද කොහෙද රැවටිලා මේ පාර නම් රැවටෙන්නේ නෑ" කියන උන් තරම් රැවටෙන උන් තවත් නෑ . මොකද උන් ට තේරිලා නෑ මේපාර ත් රැවටෙන්න වෙනවා කියන එක මොකා ආවත් .
කොහෙද බන් කඩේ ගිහින් තියෙන්නේ .අමෝ අමෝ රෙදි නැතුව පොනිලට කඩේ යන එකා දෙන ටෝක්ස්![]()


ඔය කියන විදිහට ලංකාවට ගොඩ ඒමක් නෑ නේ බන්?"අවුරුදු 76ක් ද කොහෙද රැවටිලා මේ පාර නම් රැවටෙන්නේ නෑ" කියන උන් තරම් රැවටෙන උන් තවත් නෑ . මොකද උන් ට තේරිලා නෑ මේපාර ත් රැවටෙන්න වෙනවා කියන එක මොකා ආවත් .
ඔය කියන විදිහට ලංකාවට ගොඩ ඒමක් නෑ නේ බන්?
Only avaibale option එක Just Migrate විතරයි.
බෑ බෑ කියන attitude එකේ ඉදගෙන නම් කොහොමත් බෑ තමයි.ලංකාවට ගොඩ යන්න කලින් වැටිලා ඉවරවෙන්න ඕන නේ .
චන්ද කාලෙට කට්ටිය ඔය වගේ ෆැන්ටසි වල ජිවත් වෙන්ව ලංකාව දියුණු කරන , ලස්සන රටක් කරන වගේ දේවල් ගැන හිතල ..
ලංකාව ගොඩ ගන්න බෑ ලංකාවේ ඉන්න උන්ගේ ආකල්ප එක්ක .
බෑ කියන්නේ බැරි නිසා . බොරුවට ෆැන්ටසි හදාගෙන වැඩක් නෑ . ඕව කරන්න බෑ ලංකාවේ උන් එක්ක .බෑ බෑ කියන attitude එකේ ඉදගෙන නම් කොහොමත් බෑ තමයි.
අපි බලමු difference එකක් වෙයිද කියලා.
කොහෙද බන් කඩේ ගිහින් තියෙන්නේ .
මම මේකේ ඕන තරම් කියලා ඇති අනුරට චන්ද වැඩියෙන් හම්බෙනව කියලා .
කොහෙද මම කියල තියෙන්නේ රනිල් ට චන්දෙ දීපං හරි රනිල් අනුරට වඩා චන්දෙ ගන්නවා වගේ කතාවක් .![]()
ඔය තව රෝග ලක්ෂණයක් . . තමන් කැමති අපේක්ෂකයාට අවාසි විදියට මොකක් හරි කවුරු හරි කිව්වොත් ඌවත් තමන් බැහැල ඉන්නව වගේ පෙට්ටිකට දාල බලල කියනව මූ අනිත් එකාට රෙදි නැතුව කඩේ යන්නේ කියල....................
ඔහොම සිතුවිලි එන්න හේතුව තමන් රෙදි නැතුව කඩේ යමින් ඉන්න එක කියලා ඌට තේරෙන්නේ නෑ .![]()
උඹ ඒ වගේ එකෙක් වෙනුවෙන් පෙනී සිටපු නිසානේ මෙහෙම දාන්නේදැන් උබ රිද්දගන්නේ, dislike දාන්නේ , තව එකෙක් රනිල්ට කඩේ යනවා කියලා බනින්නේ ඔය අනුරට අවාසි විදියට කවුරු හරි මොනව හරි කිව්වා කියලා හිතාගෙන නේ .මම කොහෙද අනුරට චන්දය දෙන්න කිව්වේ ?
උඹ නම් ඔන්න පොනිල්ට චන්ද වැඩි වෙනකම් මේකේ පොල් දාගෙන හිටියා කියලා හැමෝම දන්නවා සහ, එලිපිට පොනිල් වෙනුවෙන් පෙනී සිටියා කියලත් දන්නවා..
එහෙම නැත්තම් මම කොහොමද දන්නේ??උඹ ඒ වගේ එකෙක් වෙනුවෙන් පෙනී සිටපු නිසානේ මෙහෙම දාන්නේ


බෑ කියන්නේ බැරි නිසා . බොරුවට ෆැන්ටසි හදාගෙන වැඩක් නෑ . ඕව කරන්න බෑ ලංකාවේ උන් එක්ක .
ගෝටා ආවමත් රට හැදෙයි කියලා ලංකාවේ උන් කොච්චර හිතන් හිටියද .
මේ පාරත් එහෙම තමයි . . තාප්ප චිත්ර , පුරන් කුබුරු වගේ අලුත් රැල්ලක් එන්න පුලුවන් චන්දෙන් පස්සේ .

ගෝටා ගේ ෆේල් වෙන්න අමුතු දෙයක් නෑ . ඌ දිහා හරියට බැලුවනම් තේරෙනව ඌ නිකන් අයියා ජනාදිපති කාලේ පුම්බපු පුහු චරිතයක් කියලා .Gota fail උනේ mismanagement & nepotism නිසා.
එහෙනම් නැත්නම් නම් ඉතින් democarcy වැඩක් නෑ බන්.
China වගේ one party state rule එකක් ගෙනල්ලා රනිල් ලොක්කා කරා නම් මේ level එකේම continue කරගෙන යන්න පුලුවන්.![]()
FRඉස්සර ගෝටා ගැන කිව්වමත් ඔය වගේ තමයි . තරහ යනවා මොනව හරි කිව්වම