ජනාදිපතිවර්නෙට UNPඑකෙන් සජිත් ප්‍රේමදාස

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    ජනාදිපතිවර්නෙට UNPඑකෙන් සජිත් ප්‍රේමදාස

    අවසන්ම මොහොතේ UNP එකෙන් සජිත් ප්‍රේමදාස දාන්න යනවා කියලා අතිශය රහස්‍ය විශ්වසවන්ත ආරංචි මාර්ගයින් දැනගන්න ලැබුනා.:yes:
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අන්තිම මොහොතේ දාල සජිත් දින්නොත් අවුලක් නෑ.. නමුත් පැරදුනොත්, මිනිහගේ දේශපාලන ගමනට එක ගොඩක් බලපායි... පක්ෂේටත් ඉන්න හොදම තුරුම්පුව ගහන්න කලින් හිතල බැලුවොත් හොදයි තව...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10672439_746067542095966_3977122267423806634_n.jpg


    10710836_724144224334118_1751119296624635858_n.jpg
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අවසන්ම මොහොතේ UNP එකෙන් සජිත් ප්‍රේමදාස දාන්න යනවා කියලා අතිශය රහස්‍ය විශ්වසවන්ත ආරංචි මාර්ගයින් දැනගන්න ලැබුනා.:yes:

    Ranil pons innakan ekanag wenne na macho..
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    අවසාන මොහොත ඔබගේ
    ඡන්දය දෑසමානේ
    පෙනේවී පරාජේ..ඔබගේ
    මැවි මැවී මාගේ අලියෝ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවසන්ම මොහොතේ UNP එකෙන් සජිත් ප්‍රේමදාස දාන්න යනවා කියලා අතිශය රහස්‍ය විශ්වසවන්ත ආරංචි මාර්ගයින් දැනගන්න ලැබුනා.:yes:

    එල එහෙනම් මහරජාට තොප්පි තමයි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඉදිරියේදී ආණ්ඩුව වැඩියෙන්ම වෙහෙසෙන්නේ , තම පක්ෂය ගොඩ නගා ගන්න නෙවෙයි අනික් පක්ෂ බිද දමන්නයි