ජනාධිපතිගේ වාහන 53 ක් පිටකෝට්ටේ ජනපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ පිහිටි රජයේ ඉඩමකින් සොයාගෙන තිබේ. ඉඩමට අවශ්‍ය ආරක්ෂාව රක්නා ලංකා සමාගම විසින් ලබාදී තිබේ. මෙම වාහන තොගයේ මොටර් රථ 34ක් පවතින බව සඳහන් වෙයි. -Ada