ජනාධිපතිගේ වාහන 53 ක් පිටකෝට්ටේ

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ජනාධිපතිගේ වාහන 53 ක් පිටකෝට්ටේ

ජනපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ පිහිටි රජයේ ඉඩමකින් සොයාගෙන තිබේ.

ඉඩමට අවශ්‍ය ආරක්ෂාව රක්නා ලංකා සමාගම විසින් ලබාදී තිබේ. මෙම වාහන තොගයේ මොටර් රථ 34ක් පවතින බව සඳහන් වෙයි.

-Ada
 
Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
ජනපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ පිහිටි රජයේ ඉඩමකින් සොයාගෙන තිබේ.

ඉඩමට අවශ්‍ය ආරක්ෂාව රක්නා ලංකා සමාගම විසින් ලබාදී තිබේ. මෙම වාහන තොගයේ මොටර් රථ 34ක් පවතින බව සඳහන් වෙයි.

-Ada

රක්නා ලංකා එකෙන් මම හිතුවේ නැව වලට ආරක්ෂාව දෙන එක විතරයි කරන්නේ කියල. කලින් ආණ්ඩුව මේක තමන්ගේ පෞද්ගලික උවමනාකම් එපාකම් වලටත් පාවිච්චි කරනවා වගෙයි පෙනෙන්නේ? :angry:
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
රක්නා ලංකා එකෙන් මම හිතුවේ නැව වලට ආරක්ෂාව දෙන එක විතරයි කරන්නේ කියල. කලින් ආණ්ඩුව මේක තමන්ගේ පෞද්ගලික උවමනාකම් එපාකම් වලටත් පාවිච්චි කරනවා වගෙයි පෙනෙන්නේ? :angry:

No. they provide both ground and marine security for private companies.

http://www.rallsecurity.com/industrial-commercial-overview.html
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    othana machan parana BMW 7 series, Benz s400 , Defenders ananmanan sahenna thiyenawa dakala thiyenawa..bulletproof ewa wenna one ...issara idanma thibba mathakai yard eka .. :rolleyes::rolleyes: