ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Agak mulak nodana share kerena unta hoda wade.
    Saba jiiwithedith okun ohomma tama..72k eka ekaata rawatuneth ohoma tama 😂😂😂🤑🤑🤑
    උබ ෆේස්බුක් එකේ, එලකිරි එකේ ශෙයාර් කරන හැම දෙයක්ම ෆැක්ට්ස් චෙක් කරලා CID ක්ලියර් කරලාද දාන්නේ...

    තාමත් ජනේලෙන් ෆුක දෙනවා කියන්නේ,
    උබට ඇත්තේ රාජපක්ෂ ලේ.....
     
    • Haha
    Reactions: U-tag

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ ඒවා අවුලක් නෑනේ..edit නෙමෙයිනේ..🤔

    5xyown.gif
    සට හිනාවෙන්න ඔට්ටු නෑ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,394
    6,536
    113
    අනේ ඕකට හැමිනෙන්න කියපන් බන්. ඕනෑම හදවතක් තියන එකෙක්ට පොලිස් පොන්නයා වගේ කටවහන බලන් ඉන්න පුලුවන්ද මුන් එහෙම කීවට. මුන් පඩියට කරන සෙවල හැත්තක්


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

    කිසියම් අෙයකු එය එසේ සිදු කළහොත් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු පැවසීය.

    ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පිරිසක් සිදුකල ප්‍රකාශයක් හුවමාරු කලේ යයි රහස් පොලිසිය ප‍්‍රශ්ණ කල බවට කාන්තාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කරන ලදී.

    අදාල කාන්තාව කියා සිටියේ සමාජජාල හරහා හුවමාරු වූ ඡායාරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි

    දැන්නම් හොදටම පිස්සෙක්. පොඩ්ඩක් කට වහන් ඉන්න ඕනා වෙලාවක, බැක්ෆයර්⁣ වෙනවා කියලා දැන මෙහෙම ගොන් වැඩක් කරන්න කොච්චර ව්‍යාකූල මනසක්ද?
    රටට පිටසක්වල ජිවින්ගෙ පිහිටයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    ඩණ්ඩ නිම්ති සංග්‍රාහයේ කොහෙද දන්නේ නෑ එහෙම තියෙන්නේ?
    අලුතෙන් ගැසට් එකක්වත් ගහලද ? :baffled:
    Remember... the Circular.... What he utters is the law. (however stupid it might be) :P
    Else he thinks we are an extended Province of China....:oo:
     

    Similar threads