ඔබ තනි වෙලා නෑ . රටේම මිනිස්සු ඔබත් එක්කසිරියා නන්දෙට වඩා හොදයි කියලා හිතෙන්නේ මට විතරද![]()
උබ ෆේස්බුක් එකේ, එලකිරි එකේ ශෙයාර් කරන හැම දෙයක්ම ෆැක්ට්ස් චෙක් කරලා CID ක්ලියර් කරලාද දාන්නේ...Agak mulak nodana share kerena unta hoda wade.
Saba jiiwithedith okun ohomma tama..72k eka ekaata rawatuneth ohoma tama![]()
සට හිනාවෙන්න ඔට්ටු නෑමේ වගේ ඒවා අවුලක් නෑනේ..edit නෙමෙයිනේ..
![]()
ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.
කිසියම් අෙයකු එය එසේ සිදු කළහොත් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පිරිසක් සිදුකල ප්‍රකාශයක් හුවමාරු කලේ යයි රහස් පොලිසිය ප‍්‍රශ්ණ කල බවට කාන්තාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කරන ලදී.
අදාල කාන්තාව කියා සිටියේ සමාජජාල හරහා හුවමාරු වූ ඡායාරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි

ඩණ්ඩ නිම්ති සංග්‍රාහයේ කොහෙද දන්නේ නෑ එහෙම තියෙන්නේ?
අලුතෙන් ගැසට් එකක්වත් ගහලද ?![]()

Remember... the Circular.... What he utters is the law. (however stupid it might be)ඩණ්ඩ නිම්ති සංග්‍රාහයේ කොහෙද දන්නේ නෑ එහෙම තියෙන්නේ?
අලුතෙන් ගැසට් එකක්වත් ගහලද ?![]()
