පාකිස්තානය, බංගලිදේශය වගේ රටවල් ලංකාව වගේ ගැටලු තිබිලත්, මේ තරම් පහත් තත්වයකට වැටිලා නැහැ! ලංකාව මේ වගේ අගාදයකට වැටෙන්නේ හෙතුවක එලයක් නිසා. හේතුවයි එලයයි සකස් වෙන්නේ මෙහෙමයි.
දැනට අවුරුදු කිහිපයකට උඩදී මාතර දෙසට ධාවන වන දුම්රියක් මුහුදු බත් වෙනවා tsunami රැල්ලකට යටවෙලා. මේ දුම්රිය අරගෙන යන්නේ එදා මැරුම් කන්න නියමිත වෙලා හිටපු උදවිය. මේ ආකාරයට පවූ එල දෙනවා තමන් වගකිව යුතු හේතුවක් මත.
මේවාට කියන්නේ "නියාම ධර්ම" කියලා. වෙන්න තියෙන දේ වෙන්න තමන්ගේ පරිසරය සහ ජීවිතය හැඩ ගැස්සෙනවා.
එතකොට, ලංකාව මේ වගේ වලක වැටෙන්න හේතුව කුමක්ද? අවුරුදු 1800 පසු නිර්මල බුදු දහම මතු වී ඇති බව යලි මතක් කරන්න ඕනේ කාරණයක් නොවේ.. නිර්මල බුදු දහම සහ නිවන් දැකීමට පින් කරපු අය බිහි වෙමින් පවතිනවා. මේ දෙක එකතු කරන්නේ රටේ නිවැරිදි ඉතිහාසය.
බුදුන් වහන්සේ මේ රටේ වාසය කල බව එලි නොකරන තාක් කල්, නියාම ධර්ම ක්රියත්මක වෙලා රට කනපිට ගහන්න ඉඩ තියෙනවා නිවැරිදි පරිසරය සකස් වෙනකන්. නිවන අයිති අයට රටේ නිවැරිදි ඉතිහාසය එලි කරන්න රජය මැදිහත් වෙනවද? නොදෙන්නේ නම්, අයහපත් තත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා දිගටම.
