ජනාධිපතිට නොතේරෙන දේ!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    gotabaya-2-560x399.jpg

    මේක පැහැදිලි කරන්න දෙන්න හදන්නේ සියලු දෙනාගේ යහපත සදහා.

    පාකිස්තානය, බංගලිදේශය වගේ රටවල් ලංකාව වගේ ගැටලු තිබිලත්, මේ තරම් පහත් තත්වයකට වැටිලා නැහැ! ලංකාව මේ වගේ අගාදයකට වැටෙන්නේ හෙතුවක එලයක් නිසා. හේතුවයි එලයයි සකස් වෙන්නේ මෙහෙමයි.

    දැනට අවුරුදු කිහිපයකට උඩදී මාතර දෙසට ධාවන වන දුම්රියක් මුහුදු බත් වෙනවා tsunami රැල්ලකට යටවෙලා. මේ දුම්රිය අරගෙන යන්නේ එදා මැරුම් කන්න නියමිත වෙලා හිටපු උදවිය. මේ ආකාරයට පවූ එල දෙනවා තමන් වගකිව යුතු හේතුවක් මත.

    මේවාට කියන්නේ "නියාම ධර්ම" කියලා. වෙන්න තියෙන දේ වෙන්න තමන්ගේ පරිසරය සහ ජීවිතය හැඩ ගැස්සෙනවා.

    එතකොට, ලංකාව මේ වගේ වලක වැටෙන්න හේතුව කුමක්ද? අවුරුදු 1800 පසු නිර්මල බුදු දහම මතු වී ඇති බව යලි මතක් කරන්න ඕනේ කාරණයක් නොවේ.. නිර්මල බුදු දහම සහ නිවන් දැකීමට පින් කරපු අය බිහි වෙමින් පවතිනවා. මේ දෙක එකතු කරන්නේ රටේ නිවැරිදි ඉතිහාසය.

    බුදුන් වහන්සේ මේ රටේ වාසය කල බව එලි නොකරන තාක් කල්, නියාම ධර්ම ක්‍රියත්මක වෙලා රට කනපිට ගහන්න ඉඩ තියෙනවා නිවැරිදි පරිසරය සකස් වෙනකන්. නිවන අයිති අයට රටේ නිවැරිදි ඉතිහාසය එලි කරන්න රජය මැදිහත් වෙනවද? නොදෙන්නේ නම්, අයහපත් තත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා දිගටම.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ඒක තමයි, රාජපස්සලගෙ කිසිම වැරැද්දක් නෑ. :giggle:

    ප්‍රවෘතියක් - "රාමාන්ය මහා නිකායේ මහානායක හිමියන්ගේ සුරතින් කුල දරුවෙකු සසුන් බිමට"



    දැන් මේ මොහොතේ විශේෂිත දේවල් කිහිපයක් සිදු වුනා.

    - අසරණ දරුවෙක්ට බුදු දහම කියලා වැරැදී මාර්ගයක් පෙන්වලා එයාව අනාත කලා.
    - මෙයාව එතන අනාත වුනේ මෙතන ඉන්න වැඩි හිටියන් අතින්, රාජ්‍ය අනුග්‍රහය ඇතිව.
    - සිංහල බෞද්ධලු, නමුත් මේ මහානායක හිමිට සිංහල බුදු හාමුදුරුවෝ පිළිගන්න එක වහ කනවා වගේ වැඩක්.
    - මේ මහානායක හිමි ඇතුලු 95% පුජ්‍ය පක්ෂය ලොවුතුරා බුදුන් වහන්සේ බුදු වුන බෝ රුක පස් දාලා යට කරනවා දුෂිත පුරා විද්‍යා නිලධාරීන් එකතු කරගෙන.
    - ඔබතුමා මේවා ගැන දැනගෙන මොකුත් නොකර ඉදලා හෙන ගහන අපරාධයක කොටස් කරුවෙක් වුනා.
    - මේවා සියල්ල මුලු රටටම අපල ගෙන දෙන ඉතා භයානක තත්වයක්.

    එතකොට, රාජපක්ෂ කරනවානම් වැරද්දක් ඒවාට වඩා දහස් ගණනකටත් වඩා බරෑරුම් වැරදි මේවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕව අදාළ වෙන්නේ ලංකාවේ උන්ට
    ඇමරිකන් උන්ට අදාළ නෑ නේ
    මහා බල්ලා ඇමරිකන් පාකයෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව අදාළ වෙන්නේ ලංකාවේ උන්ට
    ඇමරිකන් උන්ට අදාළ නෑ නේ
    මහා බල්ලා ඇමරිකන් පාකයෙක්
    උබ ඇමරිකාවට පුක දෙන පොන්නයනෙ බන්, මොකෝ ඇමරිකාවෙ සර් ඇලජික් ???? රෙවෙයි පොන්නයට 🤣🤣🤣🤣🤣
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ඔය විදියට හිතන උබල වගේ උනුත් ලංකාවේ ඉන්නවා කියන්නේ අපිට ඔහොම කාර්ම පලදීල මදි
     
    • Haha
    Reactions: bokaRaj

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මේ රට මෙහෙම හරි තියෙන එක ගැන දැන් සතුටු වෙනව.

    මේ රාවණා ගේ වාහනේටත් ඩීසල් නැති නිසා උඩට ගන්න බැරිව ඉන්නෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආ පචෝරිස්. කො හුත්තො අර එංගලන්තෙ කෞතුකාගාරෙ නම. දැං අවුරුදු දෙකක් තිස්සෙ අහනවා..
     
    • Like
    Reactions: zid2021

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම හිතුවේ අන්දරේට මොකක් හරි ලියල කියල බලනකොට වැඩක් නැති පම්පෝරි 2500 වැල් බයිලාවක් හු ** ත
     
    • Like
    Reactions: zid2021

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ආ පචෝරිස්. කො හුත්තො අර එංගලන්තෙ කෞතුකාගාරෙ නම. දැං අවුරුදු දෙකක් තිස්සෙ අහනවා..
    මේක ගැනද ඇහුවේ? සියලු තොරතුරු නඩුවකට ගොනු කර ඇත.



    බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් බුදුන් වහන්සේ පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය කළ බව පවසමින් බෞද්ධ කණ්ඩායම මහාධිකරණයේ නඩුවක් ගොනු කරයි​

    බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් බුදුන් වහන්සේ පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය කළ බව පවසමින් බෞද්ධ කණ්ඩායම මහාධිකරණයේ නඩුවක් ගොනු කරයි
    ඉහත කරුණු සියල්ල සනාථ කිරීම සඳහා ආරියකම්මට්ටන විසින් ශ්‍රී ලංකාව, මියන්මාරය සහ කාම්බෝජය යන රටවලින් විශාල ලේඛන ප්‍රමාණයක් සහ 250 කට අධික සෙල්ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.

    -> ඉතිරි හරිය
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනිවා... ඒ සුනාමිය ආවේ නැත්නම් හොරකම් කරන්න බෑ... හොරකම නැත්නම් කොටින්ට දෙන්න සල්ලි නෑ... කොටින්ට සල්ලි දුන්නේ නැත්නම් ඡන්දය පරාදයි... එදා පැරදුනා නම් මේ මොනවත් නෑ...
     
    • Like
    Reactions: praneeth.pj