ඉතින් 18 අවලංගු වෙන්නෙ මේ කියන විදියට 2021 දී පත්වෙන ජනාධිපතිටනේ. එහෙම බැලුවාම මහින්දට ආයේ ඉල්ලන් බාධාවක් තියෙන්න විදියක් නෑ නේ?
මහින්දය ආපහු ඉල්ලන්න බැ බන්.. ඊලග ජනාදිපතිවරනෙ අපේක්ශකයෙක් වෙන්න පුලුවන් දෙපාරක් ජනපති උනේ නැති කෙනෙක්ට විතරයි..

ඉතින් 18 අවලංගු වෙන්නෙ මේ කියන විදියට 2021 දී පත්වෙන ජනාධිපතිටනේ. එහෙම බැලුවාම මහින්දට ආයේ ඉල්ලන් බාධාවක් තියෙන්න විදියක් නෑ නේ?

My3 තාම බලය හරියට පාවිච්චි කරන්නේ නෑ බන්.. රනිල් ඒක හොදටම දන්නව ඒකයි වැඩිය ගේම ඉල්ලන්නෙ නැත්තේ.. විධායක ජනපති කෙනෙක් එක්ක හැප්පෙන්න තරම් රනිල් මෝඩ නැ බන්.. උට මතක ඇති 2002 උනේ මොකද කියල.. ලන්කාවෙ නීතියෙන් විදායක ජනපති කෙනෙක්ට විරුද්දව කිසිම දෙයක් කරන්න බැ බන්..![]()
ඉතින් 18 අවලංගු වෙන්නෙ මේ කියන විදියට 2021 දී පත්වෙන ජනාධිපතිටනේ. එහෙම බැලුවාම මහින්දට ආයේ ඉල්ලන් බාධාවක් තියෙන්න විදියක් නෑ නේ?
mahindawa genna kattiya yamereta weda wage ane mehemath harak lankawe innawane desapaluwan uda tiyagena inna. apita nam moka awath ekai dan namමාත් හිතුවෙ එච්චර මෝඩයෙක් නෙවේ කියලා තමයි. දැන් නම් රාජ උදහස ලබාගෙන ඉවරයි. පරක්කු වැඩිද මන්දා.
මහින්දය ආපහු ඉල්ලන්න බැ බන්.. ඊලග ජනාදිපතිවරනෙ අපේක්ශකයෙක් වෙන්න පුලුවන් දෙපාරක් ජනපති උනේ නැති කෙනෙක්ට විතරයි..![]()

ඕකේ... තාම රාජ උදහස ලැබිල නෑ බන්.. හැබැයි ලගදිම කට්ටියට කෑමක් සෙට් වෙයි වගේ.. පලාත් සභා චන්දෙ එහෙම එනකොට තමයි ඕව වැඩි වෙන්නේ..
ඕකේ...


එහෙම අවශ්‍යතාවයක් එන්නෙ නැති තාක්කල් බලය දන් දුන් ජනාධිපති. දෝෂාභියෝගයක් ආවා නම් ඒකත් බලාගන්න තිබ්බා
එහෙම නෙවෙයි මචන්. 19ට අනුව, 2021දි පත්වෙන ජනාධිපති කෙනෙක්ගෙ ධූර කාලය අවු5යි. මෛත්‍රීට 2021 ඉල්ලන්න නීතියෙන් බාදාවක් නෑ. හැබැයි 2027 ඉල්ලන්න බෑ. 2021දි ධූර කාල දෙකක් දරපු චන්ද්‍රිකා මහින්ද වගේ ජනාධිපතිලටත් ඡන්දෙ ඉල්ලන්න බෑ. ධූර කාල 1ක් හෝ ජනධිපති නොවුන අයට විතරයි අවස්ථාව තියෙන්නෙ.
ධූර කාල 1ක් හෝ ජනධිපති නොවුන අයට විතරයි අවස්ථාව තියෙන්නෙ.
මටත් හිතෙන්නේ එහෙම තමයි. 19 වන සංශේධනයට පෙර ජනාධිපති පත්වූ නිසා එම පත්වෙන වෙලාවේ තිබූ නීතිය වලංගු වෙනවා. ඒ කියන්නේ කාලය වර්ෂ 6 යි. මහින්ද හා චන්ද්‍රිකාත් ඇතුළු ඉදිරියට පත්වෙන ජනාධිපතිවරුන්ට අයත් වෙන්නේ 19 වන සංශෝධනය.


යකෝ මූ මහ කරුමයක් උනානේ.අපි මේ යනකන් බලන් ඉන්නවා.මූ තව වැඩි කරගන්න හදනවා.
