ජනාධිපතිට6යි

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉතින් 18 අවලංගු වෙන්න‍ෙ මේ කියන විදියට 2021 දී පත්වෙන ජනාධිපතිටන‍ේ. එහෙම බැලුවාම මහින්දට ආයේ ඉල්ලන් බාධාවක් තියෙන්න විදියක් නෑ නේ?

    මහින්දය ආපහු ඉල්ලන්න බැ බන්.. ඊලග ජනාදිපතිවරනෙ අපේක්ශකයෙක් වෙන්න පුලුවන් දෙපාරක් ජනපති උනේ නැති කෙනෙක්ට විතරයි.. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    My3 තාම බලය හරියට පාවිච්චි කරන්නේ නෑ බන්.. රනිල් ඒක හොදටම දන්නව ඒකයි වැඩිය ගේම ඉල්ලන්නෙ නැත්තේ.. විධායක ජනපති කෙනෙක් එක්ක හැප්පෙන්න තරම් රනිල් මෝඩ නැ බන්.. උට මතක ඇති 2002 උනේ මොකද කියල.. ලන්කාවෙ නීතියෙන් විදායක ජනපති කෙනෙක්ට විරුද්දව කිසිම දෙයක් කරන්න බැ බන්.. :yes:

    මාත් හිතුවෙ එච්චර මෝඩයෙක් නෙවේ කියලා තමයි. දැන් නම් රාජ උදහස ලබාගෙන ඉවරයි. පරක්කු වැඩිද මන්දා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතින් 18 අවලංගු වෙන්න‍ෙ මේ කියන විදියට 2021 දී පත්වෙන ජනාධිපතිටන‍ේ. එහෙම බැලුවාම මහින්දට ආයේ ඉල්ලන් බාධාවක් තියෙන්න විදියක් නෑ නේ?

    :rofl:mahindawa genna kattiya yamereta weda wage ane mehemath harak lankawe innawane desapaluwan uda tiyagena inna. apita nam moka awath ekai dan nam
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාත් හිතුවෙ එච්චර මෝඩයෙක් නෙවේ කියලා තමයි. දැන් නම් රාජ උදහස ලබාගෙන ඉවරයි. පරක්කු වැඩිද මන්දා.

    තාම රාජ උදහස ලැබිල නෑ බන්.. හැබැයි ලගදිම කට්ටියට කෑමක් සෙට් වෙයි වගේ.. පලාත් සභා චන්දෙ එහෙම එනකොට තමයි ඕව වැඩි වෙන්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දය ආපහු ඉල්ලන්න බැ බන්.. ඊලග ජනාදිපතිවරනෙ අපේක්ශකයෙක් වෙන්න පුලුවන් දෙපාරක් ජනපති උනේ නැති කෙනෙක්ට විතරයි.. :yes:

    :cool::cool: ඕකේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    තාම රාජ උදහස ලැබිල නෑ බන්.. හැබැයි ලගදිම කට්ටියට කෑමක් සෙට් වෙයි වගේ.. පලාත් සභා චන්දෙ එහෙම එනකොට තමයි ඕව වැඩි වෙන්නේ..

    :cool::cool: ඕකේ...

    උබ කිරියෙ දෙයක් තේරුම් ගන්නවා දැක්කමයි කියහන්කො. අම්මපා :D:D
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    එහෙම අවශ්‍යතාවයක් එන්නෙ නැති තාක්කල් බලය දන් දුන් ජනාධිපති. දෝෂාභියෝගයක් ආවා නම් ඒකත් බලාගන්න තිබ්බා :yes::yes:

    එහෙම නෙවෙයි මචන්. 19ට අනුව, 2021දි පත්වෙන ජනාධිපති කෙනෙක්ගෙ ධූර කාලය අවු5යි. මෛත්‍රීට 2021 ඉල්ලන්න නීතියෙන් බාදාවක් නෑ. හැබැයි 2027 ඉල්ලන්න බෑ. 2021දි ධූර කාල දෙකක් දරපු චන්ද්‍රිකා මහින්ද වගේ ජනාධිපතිලටත් ඡන්දෙ ඉල්ලන්න බෑ. ධූර කාල 1ක් හෝ ජනධිපති නොවුන අයට විතරයි අවස්ථාව තියෙන්නෙ.

    ධූර කාල 1ක් හෝ ජනධිපති නොවුන අයට විතරයි අවස්ථාව තියෙන්නෙ.

    මටත් හිතෙන්නේ එහෙම තමයි. 19 වන සංශේධනයට පෙර ජනාධිපති පත්වූ නිසා එම පත්වෙන වෙලාවේ තිබූ නීතිය වලංගු වෙනවා. ඒ කියන්නේ කාලය වර්ෂ 6 යි. මහින්ද හා චන්ද්‍රිකාත් ඇතුළු ඉදිරියට පත්වෙන ජනාධිපතිවරුන්ට අයත් වෙන්නේ 19 වන සංශෝධනය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මටත් හිතෙන්නේ එහෙම තමයි. 19 වන සංශේධනයට පෙර ජනාධිපති පත්වූ නිසා එම පත්වෙන වෙලාවේ තිබූ නීතිය වලංගු වෙනවා. ඒ කියන්නේ කාලය වර්ෂ 6 යි. මහින්ද හා චන්ද්‍රිකාත් ඇතුළු ඉදිරියට පත්වෙන ජනාධිපතිවරුන්ට අයත් වෙන්නේ 19 වන සංශෝධනය.

    :yes::yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png