ජනාධිපතිට6යි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ. වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු පහකට ජනාධිපති ධූර කාලය සීමා කිරීම බලනොපාන බව නීතිපතිවරයා පවසා තිබෙනවා.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන නීතියක් නොවන බවයි මෙහිදී නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.
     
    • Like
    Reactions: Identity

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මා පුතීලට කලින් කිව්වා:lol::lol::lol::lol::lol::lol:

    මෛත්‍රීපාල ඔය මොත්තෙ පාර බන් දාන්නෙ. මෛත්‍රී දන්නවා අවුරුදු 6ක් කියලා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසලා මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා හඟවන්න කරපු දෙයක්. ඌ ඔය පොඩි පොඩි දේවල් වලින් ලකුණු දාගන්නවා.

    මිනිස්සු ඡන්දෙ දුන්නෙ ධූර කාලය අවුරුදු 6ක් තියෙන ජනාධිපතිවරනයකට. මිනිස්සුන්ගෙන් ඩිරෙක්ට් පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීලට අත් උස්සලා වෙනස් කරන්න බෑ. එහෙනම් ඒකට ආයිත් ජනමතයක් තියන්න ඕනේ. ඒත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ජනමතයකට යන වගන්ති වලට අත නොතියනවයි කියපු නිසා. ව්‍යවස්ථා වෙනසකට අදට වත් ජනමතයකට යන්න බෑ. මෛත්‍රී මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාදිපතිකෙනෙක් නිසා ඒක හරියන්නෙ නෑ. ඉන්දියාවෙ වගේ ජනාදිපති කෙනෙක්ව නම් පාර්ලිමේන්තුවේ අත් උස්සලා වෙනස් කරන්න පුළුවන්. මොකද එහේ ජනාදිපතිව පත් කරන්නෙ අගමැතිනෙ.

    19 සම්මත උනු ගමන් 18 බල ශුන්‍ය වෙනව නේද?. එතකොට කොහොමද තර්ක කරන්නේ අවුරුදු 6 ක් කියල?. නිතිය අනුව නම් 5 ක් විය යුතුයි.

    19 100% ක්‍රියාත්මක වෙන්නෙ 2021 පත්වෙන ජනාධිපති කෙනෙකුට විතරයි. මෛත්‍රීට 19න් බොහොම පොඩ්ඩයි අදාල වෙන්නේ. ඒවායින් ජනාධිපති ධූරයට ලොකු බලපෑමක් නෑ. ඇත්තටම බැලුවොත් ගොඩක් දේවල් අදාල වෙන්නෙ නෑ බන්. මොකද මෛත්‍රී පත් උනේ 18 බලාත්මකව තියෙද්දිනෙ. ඒ නිසා මෛත්‍රී බලය දන් දුන්න කතා කිව්වට ඒක බොරුවක්. හැබැයි යම්කිසි සාධනීය දේවලුත් කෙරුනා. ඒවා හොඳයි. හොඳ දේට හොඳයි කියන්න ඕන. 19 කියන්නෙ මෛත්‍රීට අදාල දෙයක් නෙවේ. හැබැයි පොරත් මට අදාලයි වගේ ඉන්නවා. මම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට විරුද්ධයි. හැබැයි අත්තනෝමක්තික බලතල වලට විරුද්දයි. මේක උඩින් පේන්න අයිසින් දාපු කේක් එකක් වගේ බන්. තාමත් ඇතුලෙ තියෙන්නෙ තනිකරම කඩු පොලු කැති කිනිසි.

    මම නීතිය ඉගෙනගෙන නෑ. ඒත් මට හිතෙනවා, ඔය කපපු බල තල මෛත්‍රී දැනට මට අදාලයි වගේ හිතාගෙන බොරුවට රඟපාන ඒවා පවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝගයට ලක්කරලා ඒවා ආයිත් මේ ධූර කාලයට වලංගුයි කියලා පවර ගන්න බැරි කමක් නෑ. උදාහරණයක් විදිහට, මෛත්‍රීට පාර්ලිමේන්තුව විසුරවන්න ඕන උනොත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ කලින් තීන්දුවට අභියෝග කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේක මගෙ පෞද්ගලික අදහසක්.

    චන්ද්‍රිකාලා මහින්දලා මේවා අහෝසි කරන්න ආවට ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න කැමති උන අය නෙවේ. මහින්ද තව වැඩි කරගත්ත කෙනෙක්. ඒ අර්ථයෙන් බලනකොට මෛත්‍රී දශම ගානකින් හරි බලය ඇත් හැරලා තියෙනවා (ස්වාධීන කොමිසම් වගේ දේවල්) පොඩ්ඩක් හරි කැප කිරීමක් කරලා තියෙනවා. අනාගත ජනාධිපති කෙනෙක්ට ලැබෙන බලය අඩු කරන්න වැඩ කරලා තියෙනවා. ඒකත් හොඳ දෙයක්. ඒවා අගයන්න ඕන දෙයක්. බලය දන් දුන් ජනාධිපති වගේ කතානම් බොරු කතා. ඒවාට අහුනොවී ඉන්න දැනගන්න ඕනේ.

    මම නම් හිතන්නෙ ඉන්ඩ පුලුවන් අවුරුදු 5යි....පාර්ලිමේන්තුවෙ 2/3 චන්දෙන් සම්මත් උනේ පනත... දෝසාබියෝගයකින් ජනාධිපතිව අයින් කරද්දිත් ඔනෙ වෙන්නෙ සරල බහුතරය..මිනිස්සු චන්දෙ දුන්න කතාව අදාල වෙන්නෙ නැ, ...ඒක නිසා අවුරුදු 5යි...අපි බලමු තීරනය..

    එහෙනම් ඉතින් සෙංකෝලේ ගෙනියන කෙනාට උනත් ජනධිපති ධූරය පවරන්න සංශෝධනයක් ගෙනල්ලා පා.ම ටික අත් උස්සලා 2/3න් සම්මත කරා නම් පොරත් අපේ අති ගරු ජනපති කියන්න තිබ්බා.

    හරි හරි උබේ අදහසට මම ගරු කරනවා. මේක විසංවාදයක් නිසානෙ ජනාධිපතිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නෙ. ඒ නිසා අපි බලාගෙන ඉමු. තිරය පිටිපස්සෙ වෙන දේ මම කියලා තියෙන්නෙ. ඒක ඒ විදිහටම උනාට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණය හොර කරා කියන්න ඔට්ටු නෑ හොඳේ. මුන්ගෙ නාඩගම් දිහා බලන් ඉඳලම දැන් හැරෙනකොටම කියන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    එහෙනං ඉතින් පාර්ලිමේන්තුව විසුරවන්න එහෙමත් පුළුවන් ඇතිනේ :oo:

    එහෙම අවශ්‍යතාවයක් එන්නෙ නැති තාක්කල් බලය දන් දුන් ජනාධිපති. දෝෂාභියෝගයක් ආවා නම් ඒකත් බලාගන්න තිබ්බා :yes::yes:

    රඹා;22716294 said:
    ehema baluwama meyata 3 weni parata illannath puluwan ne.

    එහෙම නෙවෙයි මචන්. 19ට අනුව, 2021දි පත්වෙන ජනාධිපති කෙනෙක්ගෙ ධූර කාලය අවු5යි. මෛත්‍රීට 2021 ඉල්ලන්න නීතියෙන් බාදාවක් නෑ. හැබැයි 2027 ඉල්ලන්න බෑ. 2021දි ධූර කාල දෙකක් දරපු චන්ද්‍රිකා මහින්ද වගේ ජනාධිපතිලටත් ඡන්දෙ ඉල්ලන්න බෑ. ධූර කාල 1ක් හෝ ජනධිපති නොවුන අයට විතරයි අවස්ථාව තියෙන්නෙ.

    එතකොට මහින්දයාට ආයේ චන්දෙ ඉල්ලන් පුලුවන් වෙනවා නේද?

    ධූර කාල 1ක් හෝ ජනධිපති නොවුන අයට විතරයි අවස්ථාව තියෙන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එහෙම නෙවෙයි මචන්. 19ට අනුව, 2021දි පත්වෙන ජනාධිපති කෙනෙක්ගෙ ධූර කාලය අවු5යි. මෛත්‍රීට 2021 ඉල්ලන්න නීතියෙන් බාදාවක් නෑ. හැබැයි 2027 ඉල්ලන්න බෑ. 2021දි ධූර කාල දෙකක් දරපු චන්ද්‍රිකා මහින්ද වගේ ජනාධිපතිලටත් ඡන්දෙ ඉල්ලන්න බෑ. ධූර කාල 1ක් හෝ ජනධිපති නොවුන අයට විතරයි අවස්ථාව තියෙන්නෙ.

    ධූර කාල 1ක් හෝ ජනධිපති නොවුන අයට විතරයි අවස්ථාව තියෙන්නෙ.

    ඇයි ඒ? 19 කලින් බලාත්මක 18 නේ. ඉතින් සිරිසේනට 19 අදාල නැත්තන් මහින්දයාට ඒක අදාලත් නෑ නේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය සිද්දිය නිසයි රනිල් බැදුම්කර කේස් එකේදි වැඩිය සද්දේ දාන්නෙ නැතුව ඉන්නේ.. my3 තාමත් විධායක ජනපති, එක දවසින් අගමැතිව් ගෙදර යවන්න බලය තියනව (එහෙම කරන්නෙ නම් නැ)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඇයි ඒ? 19 කලින් බලාත්මක 18 නේ. ඉතින් සිරිසේනට 19 අදාල නැත්තන් මහින්දයාට ඒක අදාලත් නෑ නේ.

    :baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇයි ඒ? 19 කලින් බලාත්මක 18 නේ. ඉතින් සිරිසේනට 19 අදාල නැත්තන් මහින්දයාට ඒක අදාලත් නෑ නේ.

    My3 ට ඒක අදාල නැත්තෙ my3 විදායක ජනාදිපති විදිහටනෙ පත් උනේ මචන්.. 2021 ඉදලයි සාමාන්‍ය ක්‍රමේ එන්නෙ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    යකෝ මූ මහ කරුමයක් උනානේ.අපි මේ යනකන් බලන් ඉන්නවා.මූ තව වැඩි කරගන්න හදනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඔය සිද්දිය නිසයි රනිල් බැදුම්කර කේස් එකේදි වැඩිය සද්දේ දාන්නෙ නැතුව ඉන්නේ.. my3 තාමත් විධායක ජනපති, එක දවසින් අගමැතිව් ගෙදර යවන්න බලය තියනව (එහෙම කරන්නෙ නම් නැ)

    ඒ උනාට රනිල් දෙවතාවක්ම විධායක ජනාධිපතිවරුන්ව බිත්තියට හේත්තු කරපු කෙනෙක්. මතකනෙ චන්ද්‍රිකාව ඉස්සර හිර කරලා කරපුවා. මෛත්‍රී ඔය දැන් දැන් තටු ගහලා නැගිට්ටට, මෛත්‍රීවත් අවුරුදු දෙකහාමාරක් විතර බිත්තියට හේත්තු කරලයි තිබ්බෙ. ඒ පැත්තෙන් බලනකොට සුපිරි මොළයක්. වැඩේ ලේසි නෑ. හැබැයි ඉතින් චන්ද්‍රිකාව බිත්තියට හේත්තු කරපු එකේ අවසානය ඛේදවාචයක්. මෙදාපාර ඉවර වෙන්න කොහොමද කියලා අපි බලමුකො. මේවා සේරම පැටර්න් එහෙකට බන් යන්නෙ.

    My3 ට ඒක අදාල නැත්තෙ my3 විදායක ජනාදිපති විදිහටනෙ පත් උනේ මචන්.. 2021 ඉදලයි සාමාන්‍ය ක්‍රමේ එන්නෙ

    :yes::yes:

    යකෝ මූ මහ කරුමයක් උනානේ.අපි මේ යනකන් බලන් ඉන්නවා.මූ තව වැඩි කරගන්න හදනවා.

    :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    My3 ට ඒක අදාල නැත්තෙ my3 විදායක ජනාදිපති විදිහටනෙ පත් උනේ මචන්.. 2021 ඉදලයි සාමාන්‍ය ක්‍රමේ එන්නෙ

    ඉතින් මහින්දය‍ා ගියෙත් විධායක ජනාධිපති විදියටනේ? පොරට 18 අනුව ආයේ ඉල්ලන්න පුලුවන්නේ? 19 බලපාන්නෙ 2021 පස්සෙ නන්?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ උනාට රනිල් දෙවතාවක්ම විධායක ජනාධිපතිවරුන්ව බිත්තියට හේත්තු කරපු කෙනෙක්. මතකනෙ චන්ද්‍රිකාව ඉස්සර හිර කරලා කරපුවා. මෛත්‍රී ඔය දැන් දැන් තටු ගහලා නැගිට්ටට, මෛත්‍රීවත් අවුරුදු දෙකහාමාරක් විතර බිත්තියට හේත්තු කරලයි තිබ්බෙ. ඒ පැත්තෙන් බලනකොට සුපිරි මොළයක්. වැඩේ ලේසි නෑ. හැබැයි ඉතින් චන්ද්‍රිකාව බිත්තියට හේත්තු කරපු එකේ අවසානය ඛේදවාචයක්. මෙදාපාර ඉවර වෙන්න කොහොමද කියලා අපි බලමුකො. මේවා සේරම පැටර්න් එහෙකට බන් යන්නෙ.

    :yes::yes:

    :lol::lol:

    My3 තාම බලය හරියට පාවිච්චි කරන්නේ නෑ බන්.. රනිල් ඒක හොදටම දන්නව ඒකයි වැඩිය ගේම ඉල්ලන්නෙ නැත්තේ.. විධායක ජනපති කෙනෙක් එක්ක හැප්පෙන්න තරම් රනිල් මෝඩ නැ බන්.. උට මතක ඇති 2002 උනේ මොකද කියල.. ලන්කාවෙ නීතියෙන් විදායක ජනපති කෙනෙක්ට විරුද්දව කිසිම දෙයක් කරන්න බැ බන්.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉතින් මහින්දය‍ා ගියෙත් විධායක ජනාධිපති විදියටනේ? පොරට 18 අනුව ආයේ ඉල්ලන්න පුලුවන්නේ? 19 බලපාන්නෙ 2021 පස්සෙ නන්?

    2021 n පස්සෙ බලපානව නෙවෙයි බන්.. ඊලග ජනාදිපති වරනෙ ඉදන් ඒක බලපානව.. 18 දැන් අවලන්ගුයි බන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    My3 තාම බලය හරියට පාවිච්චි කරන්නේ නෑ බන්.. රනිල් ඒක හොදටම දන්නව ඒකයි වැඩිය ගේම ඉල්ලන්නෙ නැත්තේ.. විධායක ජනපති කෙනෙක් එක්ක හැප්පෙන්න තරම් රනිල් මෝඩ නැ බන්.. උට මතක ඇති 2002 උනේ මොකද කියල.. ලන්කාවෙ නීතියෙන් විදායක ජනපති කෙනෙක්ට විරුද්දව කිසිම දෙයක් කරන්න බැ බන්.. :yes:

    විහිලු කතා කියන්න එපා බන්. උඹ හිතන්නේ රනිල් නිකන් මේ ‍ලෝකල් ගේමක් ගහනවා කියලද? හෙහෙ.... රනිලා කියන්නෙ බන් ජාතයන්තර කුමන්තරණයක එක ඉත්තෙක් විතරයි. ඔය ජාතයන්තර උන්ට ඕනි කෝම හරි මේ ආන්ඩුව අවුරැදු 5ටම තියා ගන්න. පුලුවන් නන් ඊලග චන්දෙත් දිනලා බලය ගන්න. ඒ මොකටද? රටේ වියවස්තාව වෙනස් කරගෙන රට දෙකඩ කරන්න.

    ඒකයි රනිලා රටේ මොනා හරි කේස් එකක් උන ගමන් රට ගිහින් ඇවිත් උන්ගේ පක්සෙ උන්ට කියන්නෙ වැඩේ ශේප් කරහල්ලා කියල. මොකද රනිලාට ‍දීලා තියෙන ඕඩර් එක තමා කොහොම හරි මේ ආණ්ඩුව 2020 වෙනකන් ඇදගෙන යන එක. නැත්තන උඹලා හිතලා බලහල්ලා යූඇන්පී කාරයෝ මෙචච් කිච වෙවිත් මේ ආණ්ඩුව දාලා උන්ගෙම එකක් වත් හදාගන් නැත්තෙ ඇයි කියල?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2021 n පස්සෙ බලපානව නෙවෙයි බන්.. ඊලග ජනාදිපති වරනෙ ඉදන් ඒක බලපානව.. 18 දැන් අවලන්ගුයි බන්..

    ඉතින් 18 අවලංගු වෙන්න‍ෙ මේ කියන විදියට 2021 දී පත්වෙන ජනාධිපතිටන‍ේ. එහෙම බැලුවාම මහින්දට ආයේ ඉල්ලන් බාධාවක් තියෙන්න විදියක් නෑ නේ?