ජනාධිපතිට_විරුද්ධ_නම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ජනාධිපතිට_විරුද්ධ_නම්

    ජනාධිපතිට/බුද්ධිකට විරුද්ධ නම් නවසීලන්තෙන් එවන කිරි පිටි බීපල්ලා.
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    සිරස ටීවී අධිපති, බුද්ධික පතිරණගේ බොස්, සිරිසේනගේ අඹ යාලු කිලි මහාරාජාගේ කැපිටල් මහාරාජා එකට ෆොන්ටෙරා ශ්‍රී ලංකා ඒජන්ට් කම ආයේ දෙනකන් ඇන්කර්, රත්ති නොබී ඉදපල්ලා.:baffled:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    සිරස ටීවී අධිපති, බුද්ධික පතිරණගේ බොස්, සිරිසේනගේ අඹ යාලු කිලි මහාරාජාගේ කැපිටල් මහාරාජා එකට ෆොන්ටෙරා ශ්‍රී ලංකා ඒජන්ට් කම ආයේ දෙනකන් ඇන්කර්, රත්ති නොබී ඉදපල්ලා.:baffled:
    metuma heluwen liyanne.

    Apita politician, maharaja wadak na.
    Kiripiti nobi hitiyata kamak ne
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රාජිත සෑර් නම් කියන්නෙ රට කිරි පිටි වල කිසිම අස්පට් එකක් නෑ කියල ඉඳන්

    rajitha sir kiyanawanam atha wenna athi cahura sir ui rajitha sir rui as dekenma dakala kiripiti hadana wediya test ekath karala balala thiyenne chathura sire thamai eka nissa kisima aulak na.:rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    rajitha sir kiyanawanam atha wenna athi cahura sir ui rajitha sir rui as dekenma dakala kiripiti hadana wediya test ekath karala balala thiyenne chathura sire thamai eka nissa kisima aulak na.:rofl::rofl::rofl:
    Rajithalata prathipaththi na ban. Tobacco ekata wiruddawa wada kareth janadipathi adagena giya ekak nisa. Hamooma salliwalata wikinena minissu. Rajithage lansuwa godak adui. Janadhipathige lansuwa tikak wadi wage
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Rajithalata prathipaththi na ban. Tobacco ekata wiruddawa wada kareth janadipathi adagena giya ekak nisa. Hamooma salliwalata wikinena minissu. Rajithage lansuwa godak adui. Janadhipathige lansuwa tikak wadi wage

    rajiths sir ta ehema kiyanna epa bn kochara wada karala thiynawada balanna ප්‍රා kiyala sanwidanayak hadala JVP krapu kollonta salakuwa hari parata ganna apa kapa wela wada kara waradi karanan epa kiuwa awihinsa wadiwa ita passe bohoma amaruwen dath galawala nawu gaththa katada ehema karanan puluwan lankawe ape lankawata kochara loku adambarayakda UNP eke indala paksha marau karath UNP eke pakshikayata wada kare athulen pakshe wenuwen kochara sewayak karalda balanna ape chathura sir montessori yana kale indala desha palane karala vijaya kumaratunga ge rali walata gehin asa darane wenuwen peni inawa MR ge salli as deken dakala thiyenen cahura sir ape e wage wena kuruth inawada ada lankawe.:(:(:(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    කිරි හරක් ඉන්න රටක පිටිකිරි බොන එකම මොඩ කමක් නෙමෙයිද බන්. නිකන් හිතපන් කිරි හරක් 10 දාල පට්ටියක් ගැහුවනම් ඩේලි බිස්නස්. මාකට් එක නැතිවෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්.