මෙයා වගේ කෙනෙක් මේවගේ දෙයක් කියන එක මට ඇල්ලුවේ නෑ. මෙයත් මොකක් හරි දැනගෙන තමයි මේ කතාවකියන්නේ. රනිල් ස' අන්තිම මොහොතේ මොකක් හරි ගේමක් ගහයිද
මෙයා වගේ කෙනෙක් මේවගේ දෙයක් කියන එක මට ඇල්ලුවේ නෑ. මෙයත් මොකක් හරි දැනගෙන තමයි මේ කතාවකියන්නේ. රනිල් ස' අන්තිම මොහොතේ මොකක් හරි ගේමක් ගහයිද
Pagaya, minimaruwanwama nidahas karanna prasidda ekek salli walata. Dan budu talk issue karanawa salli walata Kari wada karala.muta track ne
මෙයා වගේ කෙනෙක් මේවගේ දෙයක් කියන එක මට ඇල්ලුවේ නෑ. මෙයත් මොකක් හරි දැනගෙන තමයි මේ කතාවකියන්නේ. රනිල් ස' අන්තිම මොහොතේ මොකක් හරි ගේමක් ගහයිද
මෙයා වගේ කෙනෙක් මේවගේ දෙයක් කියන එක මට ඇල්ලුවේ නෑ. මෙයත් මොකක් හරි දැනගෙන තමයි මේ කතාවකියන්නේ. රනිල් ස' අන්තිම මොහොතේ මොකක් හරි ගේමක් ගහයිද
මෙයත් වලතර වගේම ඩයල් එකක්. කැති මන්න ඔෆිස් එකේ තියාගෙන ඉන්නෙ. දුම් පයිප්ප උරන්නේ. මෙයාගේ චැනල් එකට ගිහින් බලන්නකෝසත්තු වත්තෙ ඉන්න ඕනි එවුන්ට ඇයි මේ මයික් අල්ලන්නෙ
උගේම චැනල් එක නේ ?සත්තු වත්තෙ ඉන්න ඕනි එවුන්ට ඇයි මේ මයික් අල්ලන්නෙ
මෙයා වගේ කෙනෙක් මේවගේ දෙයක් කියන එක මට ඇල්ලුවේ නෑ. මෙයත් මොකක් හරි දැනගෙන තමයි මේ කතාවකියන්නේ. රනිල් ස' අන්තිම මොහොතේ මොකක් හරි ගේමක් ගහයිද
උන් කැමති නෑ උන් යැපෙන සල්ලි හම්බකරන සිස්ටම් එක වෙනස් වෙනවට පොඩ්ඩක්වත්.මුන් වගේ සල්ලිකාර ඩයල් කැමති නෑ මේ මජර සිස්ටම් එක වෙනස් වෙනවට. මේ වගේ අයගේ යටිහිතේ තියෙනවා දුප්පත් නූගත් සිංහලු විඳවනවා බලන්න කැමැත්තක්. බොරුවට තුන් සිංහලෙයි, රට ජාතිය ආගමයි ඉස්සරහට දාගෙන රඟනවා. රනිල් දිනන එක ශුවර් වගේ තිබ්බා නම් මේ වගේ අය ඔහොම බිල්ලෝ මවන්නෑ
මිනිහා ගංජා පප්පෙක් නේද?මෙයත් වලතර වගේම ඩයල් එකක්. කැති මන්න ඔෆිස් එකේ තියාගෙන ඉන්නෙ. දුම් පයිප්ප උරන්නේ. මෙයාගේ චැනල් එකට ගිහින් බලන්නකෝ
අයින් කරල නෑ. සේවය නවත්තල නේ තියෙන්නේහරිම සරලයිනෙ අධිකරනය දීපු තීන්දුව ආණ්ඩුව පිලිගන්නෙ නෑ කියලා අගමැති කිව්වනෙ. ඒ කියන්නෙ පොලිස්පති තාම ඉන්නවා. එයාට වැඩ කරන් යන්න තියෙන්නේ. බොරුවට තප්පුලන්න ඕනි නෑ රනිල් හෝ ආන්ඩුව. ඒ නිසා ඡන්දෙට කිසිම බාදාවක් නෑ.
------ Post added on Jul 29, 2024 at 7:54 AM
මුන් වගේ සල්ලිකාර ඩයල් කැමති නෑ මේ මජර සිස්ටම් එක වෙනස් වෙනවට. මේ වගේ අයගේ යටිහිතේ තියෙනවා දුප්පත් නූගත් සිංහලු විඳවනවා බලන්න කැමැත්තක්. බොරුවට තුන් සිංහලෙයි, රට ජාතිය ආගමයි ඉස්සරහට දාගෙන රඟනවා. රනිල් දිනන එක ශුවර් වගේ තිබ්බා නම් මේ වගේ අය ඔහොම බිල්ලෝ මවන්නෑ
අපි උබල යෙපෙන්නේත් ඔය මජර සිස්ටම් එකෙන්ම තමා. අනුර දිනල නිකමට හරි සමාජවාදී කරන්න ගියොත් මේ ලංකාවේ 3% ක් ඇරෙන්න අනික් ඔක්කමටම හිතා ගන්න බැරි කට්ටක් කන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ගොඩක් වෙලාවට අකමැත්තෙන්. ඕනි නන් ඔය මාවෝ සේතුං එහෙම කරපුව කියවල බලන්න.උන් කැමති නෑ උන් යැපෙන සල්ලි හම්බකරන සිස්ටම් එක වෙනස් වෙනවට පොඩ්ඩක්වත්.
හරිම සරලයිනෙ අධිකරනය දීපු තීන්දුව ආණ්ඩුව පිලිගන්නෙ නෑ කියලා අගමැති කිව්වනෙ. ඒ කියන්නෙ පොලිස්පති තාම ඉන්නවා. එයාට වැඩ කරන් යන්න තියෙන්නේ. බොරුවට තප්පුලන්න ඕනි නෑ රනිල් හෝ ආන්ඩුව. ඒ නිසා ඡන්දෙට කිසිම බාදාවක් නෑ.
------ Post added on Jul 29, 2024 at 7:54 AM
මිනිහා ගංජා පප්පෙක් නේද?
------ Post added on Jul 29, 2024 at 7:55 AM
අපි උබල යෙපෙන්නේත් ඔය මජර සිස්ටම් එකෙන්ම තමා. අනුර දිනල නිකමට හරි සමාජවාදී කරන්න ගියොත් මේ ලංකාවේ 3% ක් ඇරෙන්න අනික් ඔක්කමටම හිතා ගන්න බැරි කට්ටක් කන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ගොඩක් වෙලාවට අකමැත්තෙන්. ඕනි නන් ඔය මාවෝ සේතුං එහෙම කරපුව කියවල බලන්න.
මගේ අදහස අනුර දින්නොත් වෙන්නේ දේකයි එක්කෝ අපිව බලෙන් සමාජවාදී කරයි නැත්තං දැන් වගේම මේක පවත්වාගෙන යයි. ඕකේ මැද නන් ඉන්න වෙන්නේ නෑ.