සිංහල උන්ට තම අනුර බනින්නේ එක කොහෙද කරේ කවද්ද කරේ කියලා උබ අහනවනම් උබ උගේ කතාවට වශී වෙලා උගේ ඒවා අහන ඉන්නවා. එහෙම අහන ඉන්න උන්ට වැරදි පෙන්නේ නැ . සිංහල මිනිස්සු ජාතිවාදී කියල උ කෙලින්ම කිව්වා කවද්ද කොහෙද කියලා මිනිස්සු හොයාගෙන ටම වොටේ කරේ දැන් හොයන්නේ ඕනේ ඔකේ feedback බලන ජ්ව්ප් උන්
mata හිතපන් කියලා වැඩක් නැ උබල හිතපන් උබලට තේරෙන්නේ නැතුව උබල හදන්නේ බනින එක්ව හදන්න උට වෛර කරන්න උගේ රේප් කපන්න ඔය මන් කියලා තියෙන ඔක්කොම හෙමින් කියවල බලපන් වෛරය නැතුව .. mawa හදලා වැඩක් න මන් නෙවේ හැදෙන්න ඕනේ .. එකවත් උබට තේරෙන්නේ නැත්නම් . කල්පනා කරන්න ඕනේ හිතල බලන්න ඕනේ මන් නෙවේ මට හිතන්න කිව්වට
එකවත් තේරෙන්නේ නැතනම් ubata sorry.com
රාජපක්ෂලාගේ ඔක්කොම දන්නා මනුස්සය ඉබ්රහිම් ගැන මුකුත් නොදැන පක්ෂෙට අරන් සල්ලි අරන් පර්ලිමෙන්ට් ලිස්ට් එකට දල . ඕක ජ්ව්ප් නැතුව වෙන උන් කර නම් කොහොමද ??
උබ මේක කියවලා මට reply දන්න ඉන්නේ මට හැදෙන්න කියලා නම් මට කියන්න තියෙන්නේ මට තියෙන්නේ එකම එක වොට් එකක පමණිub
උඹ එක පාරක් කිව්වා අනුර උගේ බාප්පව මරල පුංචිව බැන්ද කියල …
දැන් කියනවා එබ්රහිම් බෝම්බ ගහපු එකට අනුරත් හවුල් කියල …
උඹ කිසිම සාදකයක් නැතුව කරන මේ ප්රකාශ අනුව මධ්යස්තව හිතන කෙනෙක්ට නම් හිතෙන්නේ උඹට අනුර එක්ක පෞද්ගලික තරහක් තියනවා කියල…
උඹ මේ වැඩේම රාජපක්ෂලාට කරා නම් මෙලහකට උඹට රතු කොටු 11ක් තියනවා… එත් එළකිරි එකේ බහුතරය උඹේ මේ ridiculous claims වලට උඹේ රේප් කරපන්නේ නෑ දැන් උන් ඉන්න මෙන්ටලිටි එකත් එක්ක … උඹ මිනිස්සුන්ගේ වර්තමාන මානසිකත්වය පාවිච්චි කරලා උඹ අකැමති කෙනෙක්ට නින්දා කරනවා කියල තමයි සාදාරනව බැලුවොත් පෙන්නේ …





