ජනාධිපතිවරණය තව දුරටත් විවාද තරගයක් නොව&#3546

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහල උන්ට තම අනුර බනින්නේ එක කොහෙද කරේ කවද්ද කරේ කියලා උබ අහනවනම් උබ උගේ කතාවට වශී වෙලා උගේ ඒවා අහන ඉන්නවා. එහෙම අහන ඉන්න උන්ට වැරදි පෙන්නේ නැ . සිංහල මිනිස්සු ජාතිවාදී කියල උ කෙලින්ම කිව්වා කවද්ද කොහෙද කියලා මිනිස්සු හොයාගෙන ටම වොටේ කරේ දැන් හොයන්නේ ඕනේ ඔකේ feedback බලන ජ්ව්ප් උන් :D:D:yes::yes:;);):D:D

    mata හිතපන් කියලා වැඩක් නැ උබල හිතපන් උබලට තේරෙන්නේ නැතුව උබල හදන්නේ බනින එක්ව හදන්න උට වෛර කරන්න උගේ රේප් කපන්න ඔය මන් කියලා තියෙන ඔක්කොම හෙමින් කියවල බලපන් වෛරය නැතුව .. mawa හදලා වැඩක් න මන් නෙවේ හැදෙන්න ඕනේ .. එකවත් උබට තේරෙන්නේ නැත්නම් . කල්පනා කරන්න ඕනේ හිතල බලන්න ඕනේ මන් නෙවේ මට හිතන්න කිව්වට
    එකවත් තේරෙන්නේ නැතනම් ubata sorry.com:D:D:yes::yes:;);):D:D

    රාජපක්ෂලාගේ ඔක්කොම දන්නා මනුස්සය ඉබ්‍රහිම් ගැන මුකුත් නොදැන පක්ෂෙට අරන් සල්ලි අරන් පර්ලිමෙන්ට් ලිස්ට් එකට දල . ඕක ජ්ව්ප් නැතුව වෙන උන් කර නම් කොහොමද ??:D:D:yes::yes::D:D

    උබ මේක කියවලා මට reply දන්න ඉන්නේ මට හැදෙන්න කියලා නම් මට කියන්න තියෙන්නේ මට තියෙන්නේ එකම එක වොට් එකක පමණි :D:D:yes::yes::D:D:D ub

    උඹ එක පාරක් කිව්වා අනුර උගේ බාප්පව මරල පුංචිව බැන්ද කියල …
    දැන් කියනවා එබ්‍රහිම් බෝම්බ ගහපු එකට අනුරත් හවුල් කියල …
    උඹ කිසිම සාදකයක් නැතුව කරන මේ ප්‍රකාශ අනුව මධ්‍යස්තව හිතන කෙනෙක්ට නම් හිතෙන්නේ උඹට අනුර එක්ක පෞද්ගලික තරහක් තියනවා කියල…
    උඹ මේ වැඩේම රාජපක්ෂලාට කරා නම් මෙලහකට උඹට රතු කොටු 11ක් තියනවා… එත් එළකිරි එකේ බහුතරය උඹේ මේ ridiculous claims වලට උඹේ රේප් කරපන්නේ නෑ දැන් උන් ඉන්න මෙන්ටලිටි එකත් එක්ක … උඹ මිනිස්සුන්ගේ වර්තමාන මානසිකත්වය පාවිච්චි කරලා උඹ අකැමති කෙනෙක්ට නින්දා කරනවා කියල තමයි සාදාරනව බැලුවොත් පෙන්නේ …
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    මන් කිව්වේ ලප කුමාරයා රාජපක්ෂලාගේ ඔක්කොම දන්නවා , ඒ උනාට බෝම්බ හදපු ඉබ්‍රහිම් ගැන මුකුත් දන්නේ නැ ලු ? දැන් ඕක රාජපක්ෂලාගේ එකේ උන නම් කොහොමද ? මෙච්චර අනුන්ගේ කුණු හොයන මනුස්සයා ඔප දුප හොයන මනුස්සයා උගේ පක්ෂෙන් පර්ලිමෙන්ට් ලිස් එකට දාපු එකාගේ විස්ටර දන්නේ නැ ??? එහෙනම් ලපය තැන තැන මන් සහතික වෙනවා කියා කියා යන්නේ ? තමන්ගේ පර්ලිමෙට් ලිස්ට් එකේ ඉන්න එකාගේ විස්ටර දන්නේ නැහැ ඒ උනාට හා වචනේටම සහතික දෙනවා .. ඉබ්‍රහිම් ගේ ළමය් බෝම්බ හැදුව කියල පුපුරවගත්තේ උගේ ළමය් කියල දන්නේ නැහැ ?? උ නිවරදි කියල විස්වාස කරනවා කිව්වේ .. වෙන මිනිහෙක් ගේ ළමයෙක් වැරද්දක් කලාම කෙලින්ම ඔක්කොටම පරම්පරාවටම බනින්නේ :D:D:yes::yes:;);):D:D

    උබ සාක්ෂි හොයනවා නේ අනුරට බැන්නම. ඒ උනාට අනුරයා දවසෙම බනින්නේ අනුන්ට කෝ ගෙන්න කියපන් කළු ගල් ඉවර වෙනවා කියල කියන්න හේතු උන research රෙපොර්ට් එක? කෝ එක උබ ඇහුවද කෝ කියලා ?? ලක්ෂ 933 ට ලම්බෝ 19 ක් ගේනවා ඉ කිව්වම කෝ එකේ පපෙර්ස් 933/19 න බෙදල බැලුවද? අරුට මුට අරවට මේවට බනිනකොට කෝ ඒවා ?? සිංහල මිනිස්සු වහල්ලු කෝ උගේ ආදරණීය දුන්න පුකට ඇරපු සහජිවන යාලුවෝ ?:yes::yes::D:D;);):yes::yes:

    ඔය රේප් එක එළකිරි එකේ විතරක් ද ? අද අනුරයට ඔය රේප් කොටු 11 ක් red Election එකෙන් දීල තියෙන්නේ ?? උබල මගේ රේප් කපලා කොටුවක් අඩු කරන්න යනකොට ජනතාව රේප් කොටු ඔක්කොම ඓන් කරලා dust bin එකට දල වහල ..රේප් කපන්න පුළුවන් කරන එක කරන්නේ:D:D:yes::yes::D:D;);)
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නෑ .... මූ කියන කතාව 100% ඇත්ත.... :yes::yes::yes:

    +63 Rep.

    tissamaharame tibba eke minissunta loku part dala eka nathi karagatta. adatath e minissu lagata ghin lapaya ahnawada wadala e minissungen. apen una waradi monawada kiyala? naha feedback na assesmsnet na anik unta baninawa vote kare na kiyala baninawa:D:D:yes::yes:;);):D:D man ekai hamadama kiyanne oya pakshe innakam wairaya withrai thmange manasata labenne.:D:D:yes::yes:;);):D:D oya pakshen ain wela thaman vote karala banumahanne nathi pakshekata yanna:D:D:yes::yes::D:D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කූජීත උනත් කුහක කමනන් ඉවර නෑ

    E717-EE5-E-DC62-4902-80-BC-48258-D41-E985.jpg
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    උබ මට ගොන් කියනවා මොකද මන් සිංහල නිසා . උබත් සිංහල උන්ට බනිනවා .. හබි ඔය ලපයට ඔච්ච්චර හරි වොට් කලේ සිංහල මිනිස්සු .. මුස්ලිම් මිනිස්සු වොට් කරේ නැහැ කියල බනින්නේ නැනේ සිංහල උන්ට වගේ මුන් වහල්ලු මුස්ලිම් චොන්ග්රෙස්ස් වහල්ලු කියලා ඔය ලපයා . tamil un TNA වහල්ලු කියලා ඔය ලපයා ඒ මොකෝ ??:D:D:yes:;);):D:D

    සිංහල මිනිස්සු ගොන් ප්‍රකශ ගොන් , ඔක්කොම ගොන් , ඒ උබලට වොටේ කරන සිංහල උන් .. :D:D:yes::yes:;);):D:D

    සිංහලයෝ මැරුණට පස්සේ ලපයා ප්‍රකාශයක් කරාද ? කරේ මුස්ලිම් උන්ට පක්ෂව. ඉබ්‍රහිම් නිවවාදී කරු කිව්වා .. :D:D:yes::yes::D:D

    උබ හැමදාම අනුරව සුද්ද කරන්න එනවනේ උබලගේ ඔලුවෙන් උව රක්කට මේ රටේ මිනිස්සු තේරුම් අරන් ඔය දීලා තියෙන්නේ .:D:D:yes::yes:;);):D:D උබ මට බැන්නට තව එක වොට් එකක් වත් වැඩි වෙන්නේ නැහැ :D:D:yes::yes::D:D.. උබල බැන බන ඉන්නේ නැතුව දැන්වත් තේරුම් අරන් වෙනස් වෙන්න . ජ්ව්ප් උන්ට පුළුවන් මගේ රේප් කපන්න වෛරයෙන් තරහයෙන් මොකද උන්ට තියෙන්නේ වෛරය:D:D:yes::yes::D:D .හබි ඔය වෛරය උබට තියෙන්නේ සිංහල උන් එක්ක . උබලව ටැමිල් මුස්ලිම් උන් බල්ලෙක් ටරම් ගණන් ගන්නේ න. සිංහල උන්ට වගේ උන්ටත් කියපන් කෝ මුස්ලිම් උන් මෝඩයෝ ටැමිල් උන් මෝඩයෝ කියලා ?? මන් හැදුව මේක කියන්න කියලා වෙනස් කරන්න ඒ උනාට ටම 88/89 වගේ අනික් මිනිස්සුන්ට හැංගිලා ඉඳල මාරුව වගේ රේප් කපල මාරු වෙනවා . මේ කියපු දේ කවද හරි ත්රුම් අරන් අනුර කුමාරව 88/89 වගේ මරලා දල ඔය පක්ෂේ බේරගන්න .බුදුන් ගේ රාශියදුවේ ඉදන් චෛත්‍යට කුණු දන එක දක්වා ඒවාට මේ රටේ හැම බෞද්ධයෙක් ලගටම ඇවිල්ලා සමාව ගන්න වෙන වෙනම .. :yes::D:D:yes::yes:උබලට බැන්නම උබල ඒ මනුස්සයට මොඩය පිස්සා වහල්ලු කියනවා ඒ වැරැද්ද හදන්නේ නැහැ .. People who never do an assessment and rectify the shortcomings will never go up:D:D:yes::yes:;);):D:D

    JVP ලොකු සෙට් එක දෙන් BUSINESS එකක් කරන්නෙ. උන් ලන්කවෙ මොඩයො සෙට් එකක් රවටගෙන
    උන්ව කඩේ යවලා කෙට සල්ලි එකතු කර කර කලෙන් කලෙට එක එක පක්ශ එක්ක සෙට් වෙවි සමාජ වාදය විකුන විකුන ලොකු සෙට් එක හෙමඩම පර්ලිමන්ට් ඉන්න එක උන් කරන්නෙ. උන්ගෙ පෙවෙත්ම තියෙන්නෙ රටෙ ප්‍රශ්න තිබොත් විතරඉ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කූජීත උනත් කුහක කමනන් ඉවර නෑ

    E717-EE5-E-DC62-4902-80-BC-48258-D41-E985.jpg

    වෛරය කුහක කම ඉරිසියාව එන්නේ සිතින් එක වෙනස් කරන්න බැ සිත හදන්නේ නැතුව . ලප කුමාරයව වෙනස් කරන්න බැරි බව තේරුම් ගත්ත මිනිස්සු ඉවත් උනා . අනිත් ජ්‍ව්ප් අයටත් කියන්න තියෙන්නේ වැරදි හදාගන්නේ නැති බුදුන්ගේ රස්තියාදුව ලිව්වාම ලොකු දෙයක් කියල හිතෙන චෛත්‍යට කුණු දාන මිනිස්සු වෙනුවෙන් ඔබේ සසර දිග් නොකරගන්න . ඔබේ සිතට වෛරය ගෙන එන ඔවුන් අනික් මිනිස්සුන්ට බනින්න රේප් කපන්න ඔබේ මනස වෙනස් කර කර්ම රැස් කරන උන්ගෙන් ඔබේ මනස ආරක්ෂා කරගන්න:D:yes::D:D:yes::yes:

    ඔවුන් වෙනස් නොවෙන්නේ නම් ඔබ ඔබේ මනස රැකගෙන ඔහුන්ගේ වෛරය කුහකත්වය පිරි ලොවෙන් එලියට එන්න:):) ඇවිත් අනික් මිනිසුන් කෙරෙඉ වෛරය ඉවත් කරගෙන තමන්ගේ දියුණුව ලබාගෙන අනික් මිනිසුන්ට ආදරේ කරමින් තමන්ගේ මනස රැකගන්න .... හැරයන්න ඔබ ඔවුන් ඔබේ දියණුව , ඔබේ මනසේ පිරිසිදු බව වේනුවෙන් . ආයු රක්කන්තු ආවඩා:D:D:yes:;);):D:D
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    උඹ එක පාරක් කිව්වා අනුර උගේ බාප්පව මරල පුංචිව බැන්ද කියල …
    දැන් කියනවා එබ්‍රහිම් බෝම්බ ගහපු එකට අනුරත් හවුල් කියල …
    උඹ කිසිම සාදකයක් නැතුව කරන මේ ප්‍රකාශ අනුව මධ්‍යස්තව හිතන කෙනෙක්ට නම් හිතෙන්නේ උඹට අනුර එක්ක පෞද්ගලික තරහක් තියනවා කියල…
    උඹ මේ වැඩේම රාජපක්ෂලාට කරා නම් මෙලහකට උඹට රතු කොටු 11ක් තියනවා… එත් එළකිරි එකේ බහුතරය උඹේ මේ ridiculous claims වලට උඹේ රේප් කරපන්නේ නෑ දැන් උන් ඉන්න මෙන්ටලිටි එකත් එක්ක … උඹ මිනිස්සුන්ගේ වර්තමාන මානසිකත්වය පාවිච්චි කරලා උඹ අකැමති කෙනෙක්ට නින්දා කරනවා කියල තමයි සාදාරනව බැලුවොත් පෙන්නේ …

    මධ්‍යස්තව..

    උඹ මධ්‍යස්ත කෙනෙක්ගෙන් අහල බැලුවද? නැත්නම් පොඩි වෙලාවකට මධ්‍යස්ත උනාද? :lol::lol:

    ඕක මචන් මෙන්ටල් අවුලක්. attention seeking disorder එකක්. නිතරම ට්‍රයි කරන්නේ controversial වෙන්න. ගොඩක් පොඩි උන්ගේ තමයි වැඩි. ගුටි කෑවත් ඌට සැපයි මොකද attention එක ලැබිලනේ. ඒත් adult උන්ටත් තියෙන්න පුළුවන්. ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මධ්‍යස්තව..

    උඹ මධ්‍යස්ත කෙනෙක්ගෙන් අහල බැලුවද? නැත්නම් පොඩි වෙලාවකට මධ්‍යස්ත උනාද? :lol::lol:

    ඕක මචන් මෙන්ටල් අවුලක්. attention seeking disorder එකක්. නිතරම ට්‍රයි කරන්නේ controversial වෙන්න. ගොඩක් පොඩි උන්ගේ තමයි වැඩි. ගුටි කෑවත් ඌට සැපයි මොකද attention එක ලැබිලනේ. ඒත් adult උන්ටත් තියෙන්න පුළුවන්. ;)

    oh really ??

    so I just have to agreed to the majorities view regardless how ridiculous it is.?
    without trying to be an smartass give me evidances to the 2 claims the OP is making , if u can can easily prove them then only ill become non moderate in this context....
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    tissamaharame tibba eke minissunta loku part dala eka nathi karagatta. adatath e minissu lagata ghin lapaya ahnawada wadala e minissungen. apen una waradi monawada kiyala? naha feedback na assesmsnet na anik unta baninawa vote kare na kiyala baninawa:D:D:yes::yes:;);):D:D man ekai hamadama kiyanne oya pakshe innakam wairaya withrai thmange manasata labenne.:D:D:yes::yes:;);):D:D oya pakshen ain wela thaman vote karala banumahanne nathi pakshekata yanna:D:D:yes::yes::D:D

    :yes::yes::yes: JVP malagama arambune lapaya nayakaya una dawase indala oka inakan goda emak na unta.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මන් කිව්වේ ලප කුමාරයා රාජපක්ෂලාගේ ඔක්කොම දන්නවා , ඒ උනාට බෝම්බ හදපු ඉබ්‍රහිම් ගැන මුකුත් දන්නේ නැ ලු ? දැන් ඕක රාජපක්ෂලාගේ එකේ උන නම් කොහොමද ? මෙච්චර අනුන්ගේ කුණු හොයන මනුස්සයා ඔප දුප හොයන මනුස්සයා උගේ පක්ෂෙන් පර්ලිමෙන්ට් ලිස් එකට දාපු එකාගේ විස්ටර දන්නේ නැ ??? එහෙනම් ලපය තැන තැන මන් සහතික වෙනවා කියා කියා යන්නේ ? තමන්ගේ පර්ලිමෙට් ලිස්ට් එකේ ඉන්න එකාගේ විස්ටර දන්නේ නැහැ ඒ උනාට හා වචනේටම සහතික දෙනවා .. ඉබ්‍රහිම් ගේ ළමය් බෝම්බ හැදුව කියල පුපුරවගත්තේ උගේ ළමය් කියල දන්නේ නැහැ ?? උ නිවරදි කියල විස්වාස කරනවා කිව්වේ .. වෙන මිනිහෙක් ගේ ළමයෙක් වැරද්දක් කලාම කෙලින්ම ඔක්කොටම පරම්පරාවටම බනින්නේ :D:D:yes::yes:;);):D:D

    උබ සාක්ෂි හොයනවා නේ අනුරට බැන්නම. ඒ උනාට අනුරයා දවසෙම බනින්නේ අනුන්ට කෝ ගෙන්න කියපන් කළු ගල් ඉවර වෙනවා කියල කියන්න හේතු උන research රෙපොර්ට් එක? කෝ එක උබ ඇහුවද කෝ කියලා ?? ලක්ෂ 933 ට ලම්බෝ 19 ක් ගේනවා ඉ කිව්වම කෝ එකේ පපෙර්ස් 933/19 න බෙදල බැලුවද? අරුට මුට අරවට මේවට බනිනකොට කෝ ඒවා ?? සිංහල මිනිස්සු වහල්ලු කෝ උගේ ආදරණීය දුන්න පුකට ඇරපු සහජිවන යාලුවෝ ?:yes::yes::D:D;);):yes::yes:

    ඔය රේප් එක එළකිරි එකේ විතරක් ද ? අද අනුරයට ඔය රේප් කොටු 11 ක් red Election එකෙන් දීල තියෙන්නේ ?? උබල මගේ රේප් කපලා කොටුවක් අඩු කරන්න යනකොට ජනතාව රේප් කොටු ඔක්කොම ඓන් කරලා dust bin එකට දල වහල ..රේප් කපන්න පුළුවන් කරන එක කරන්නේ:D:D:yes::yes::D:D;);)

    කන පැලෙන්න ඇත්ත කියන්න එපා ඕයි :lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    oh really ??

    so I just have to agreed to the majorities view regardless how ridiculous it is.?
    without trying to be an smartass give me evidances to the 2 claims the OP is making , if u can can easily prove them then only ill become non moderate in this context....

    sorry anunge waliyakata hota dammata...eth ay me bashawa wenas une eka parama :lol::lol::lol:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    හෙළයේ මහා විවාද කරුවා , වෛරය පතුරුවන්නා , කුහකයා , ඉරිසියා කාරයා , ඕපාදුප කරයා ලබාගත් ජන්ද සංඛ්‍යාව 418,553 එය ප්‍රතිශතයක් වශයෙන් 3.16% කි. එය සාමාන්‍ය සමාජයේ brocker වරයකුගේ ගාස්තුව වන 3% ඔහුට ලබාදීම ජනතාව ගැබුරින්ම සිතා මතා ගත් තීරණයකි ..:D:D:D:yes::yes:;);):D:D

    තමන්ට සලකන වොට් කරන මිනිසුන්ටම අනුර කුමාර බැන වදින්නේ ජාතිවාදී සිංහලයන් ලෙසින්ය , අමතන්නේ වහලුන් කියාය , සලකන්නේ මෝඩයන් ලෙසින් ය . සිංහල බෞද්ද ජන්ද පමණක් ලැබෙන ඔහු සිංහල බෞදයන්මව විවේචනය කාර්ය් උපහාස කරාය , අපහාස කරාය. ලප කුමාර බෞද්ධ ජන්ද පමණක් ලබාගෙන බෞද්දයන්ට අපහාස කොට පුක දීමට සහජීවන කොටසක් තෝරා ගත්තේය . ඔහු ඒ සදහා බෞද්දයන් මැරීමට බෝම්බ සැදීමට ඉබ්‍රහිම් තෝරාගත්තේය.. සිංහලයන්ට වෛර කරන ඔහු සිංහලයන් මැරී වැටුණු පසු කිසිම ප්‍රකාශයක් නොකොට ඒ තමන්ට සලකන මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට ඉබ්‍රහිම් බෝම්බ නිෂ්පාදකයා රැකීමට පියවර ගත්තේය .. අන්තිමේදී ඔහු සහජීවනයට දුන්න පුකට ඔවුන් හොදට පුකේ අර ඇති බවත් ලපයා ත්රුම් ගත යුතුය ..:D:D:D:yes::yes::yes::yes::D:D:D:D

    සිංහල බෞද්ධයන් බුදුන් ගේ රස්තියාදුව ලියු JVP ය චෛත්‍යට කුණු දැමීමට ගිය කොට ගණිකාව හා රුවන්වැලි සැයේ බොන්නට ගිය JVP බල්ලන වත් පාලනය කළ නොහැකි ඒ වෙඋනුවෙන් පෙනී සිටි සිංහලයන්ට වෛර කරන අනුරව ජනතාව කුණු ගොඩක් සේ බැහැර කර ඇත .. :D:D:yes::yes::D:D

    වෛරය කුහක කම ඉරිසියාව එන්නේ සිතින් එක වෙනස් කරන්න බැ සිත හදන්නේ නැතුව :D:yes::yes::D:D. ලප කුමාරයව වෙනස් කරන්න බැරි බව තේරුම් ගත්ත මිනිස්සු ඉවත් උනා . අනිත් ජ්‍ව්ප් අයටත් කියන්න තියෙන්නේ වැරදි හදාගන්නේ නැති බුදුන්ගේ රස්තියාදුව ලිව්වාම ලොකු දෙයක් කියල හිතෙන චෛත්‍යට කුණු දාන මිනිස්සු වෙනුවෙන් ඔබේ සසර දික නොකරගන්න . ඔබේ සිතට වෛරය ගෙන එන ඔවුන් අනික් මිනිස්සුන්ට බනින්න රේප් කපන්න ඔබේ මනස වෙනස් කර කර්ම රැස් කරන උන්ගෙන් ඔබේ මනස ආරක්ෂා කරගන්න ...ඔබේ මනස ආරක්ෂා කරගන්න :yes::yes::yes::):):yes::yes:

    ඔවුන් වෙනස් නොවෙන්නේ නම් ඔබ ඔබේ මනස රැකගෙන ඔහුන්ගේ වෛරය කුහකත්වය පිරි ලොවෙන් එලියට එන්න ඇවිත් අනික් මිනිසුන් කෙරෙඉ වෛරය ඉවත් කරගෙන තමන්ගේ දියුණුව ලබාගෙන අනික් මිනිසුන්ට ආදරේ කරමින් තමන්ගේ මනස රැකගන්න .... හැරයන්න ඔබ ඔවුන් ඔබේ දියණුව , ඔබේ මනසේ පිරිසිදු බව වේනුවෙන් . ආයු රක්කන්තු ආවඩා :D:D:yes::yes:;););):D:D

    අනුන්ගේ කුණු සොයන්නා කුණු ගොඩටම දමා ඇත . මට ඔබට කියන්නට ඇත්තේ ඔබ පිරිසිදු කරගත් රට අනාගතයේදීත් KEEP YOUR COUNTRY CLEAN .. කියාය :D:D:yes::yes:;);):D:D

    ;);););)