ජනාධිපතිවරණය හා අපි.....

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    ජනාධිපතිවරණය හා අපි.....

    රනිල් පිිටිපස්සෙ නම් මහා බඹාටවත් චන්දේ දෙන්නේ නෑ.... ®
    ඒක තමයි මගේ මැතිවරණ පාඨය.... එතනින් එහා විකල්පයකට මතවාදිව සහය දක්වන්න කැමතියි.... මොකක්ද විකල්පය...?????

    :D:D:D:D:D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    10-Hysterical.png

    කම්පීතර් ටැබ් යන්තරේ දෙන කෙනාට දෙන්න හිතාගෙන ඉන්නෙ ආයිබෝං
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැන් මම ජිම් යනවා... වික්කම සිංහ මහතාට පිං සිද්ද වෙන්න....​

    Uda paninna epa ban., mahinda my3 wa dammoth kohomada sapa? 😂

    Redi na itin ubalata... so kiyanakal iwasala hitapan...

    N mathaka thiyaganin oya wesige puthala ekek wath apita adareta owa karanawa nemei 🙏
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    චුයිංගම් බ්‍රේස්ලට් එහෙමත් දුන්නා ඒ කාලේ හම්බුනා නේද :P

    හික්... අපේ ආත්තා මුත්තලා බුලත්විටට ආයිබෝං කිව්වා ඒ යුගේ...
    හැබැයි ඉතිං ඉල්ලපු උන්දැටත් ආයිබෝං කිව්වා...
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Uda paninna epa ban., mahinda my3 wa dammoth kohomada sapa? 😂

    Redi na itin ubalata... so kiyanakal iwasala hitapan...

    N mathaka thiyaganin oya wesige puthala ekek wath apita adareta owa karanawa nemei 🙏

    :rofl::rofl::rofl: මම අහන්නේ විකල්පයක් ගැන....??? ප‍්‍රතිපත්තියක් විදියට මම රනිල් ඉන්නකං යූඇන්පිය දිහා බලන්නෙවත් නෑ.... විකල්පයක් ගැන කතා කරපං... උඹ හිතනව මම ගෝඨට කඩේ යනව කියලා... ඌත් විකල්පයක් තමයි.... ඒක තීරණය වෙන්නේ සාපේක්‍ෂව අනෙක් අපේක්ෂකයන් දිහා බලල....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    චුයිංගම් බ්‍රේස්ලට් එහෙමත් දුන්නා ඒ කාලේ හම්බුනා නේද :P

    ඔය ගොන් ආතල් කියල තමයි චන්ද්‍රිකා ඇරියේ ඔක්කොටම. මහින්ද වැඩ කරපු හින්ද ඒ රට ආපස්සට ගිහිපු එක ටිකක් හරි මග ඇරුන.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :rofl::rofl::rofl: මම අහන්නේ විකල්පයක් ගැන....??? ප‍්‍රතිපත්තියක් විදියට මම රනිල් ඉන්නකං යූඇන්පිය දිහා බලන්නෙවත් නෑ.... විකල්පයක් ගැන කතා කරපං... උඹ හිතනව මම ගෝඨට කඩේ යනව කියලා... ඌත් විකල්පයක් තමයි.... ඒක තීරණය වෙන්නේ සාපේක්‍ෂව අනෙක් අපේක්ෂකයන් දිහා බලල....

    විකල්ප වැඩක් නෑ බං.එදා ඉඳලම විකල්ප තමයි රට කෑවේ. බලයට එන එකෙක්ට කියල වැඩක් කරගන්නත් නෑ උන් බෙදනවා කකුලෙන් අදිනවා.
    හොඳ වැඩක් නෙවෙයි එත් ලංකාවේ හැටියට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට දෙන එක හැර විසඳුමක් නෑ.
    පත්වෙන මොකක්හරි රජයකට කියල තමන්ගේ වැඩ ටික කරගන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    විකල්ප වැඩක් නෑ බං.එදා ඉඳලම විකල්ප තමයි රට කෑවේ. බලයට එන එකෙක්ට කියල වැඩක් කරගන්නත් නෑ උන් බෙදනවා කකුලෙන් අදිනවා.
    හොඳ වැඩක් නෙවෙයි එත් ලංකාවේ හැටියට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට දෙන එක හැර විසඳුමක් නෑ.
    පත්වෙන මොකක්හරි රජයකට කියල තමන්ගේ වැඩ ටික කරගන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන.

    උඹ කියන කතාව හරි.... ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එන එකෙක් තමයි රටේ ජනාධිපති වෙන්නේ.... ඒ ක‍්‍රමය වෙනස් කරන්න අමාරුයි... ජනාධිපතිවරණයකට ලංකාවම කවර් වෙන සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍යයි.... නිකං සෝෂල් මීඩියාවල පොර ටෝක් දීලා ගමේ අප්පුහාමිලා මැණිකෙලා අල්ලන්න බෑ... ගමට යන්න ඕන.... ඔය තැනින් තැන මතුවෙන ඩෑල් කරන්නේ සිංහල ඡුන්ද ටික අපතේ යවන එක විතරයි... තම්බියයි දෙමළයි කවදාවත් විසිරෙන්නේ නෑ... උන් හැමදාම එකම අරමුණක ඉන්නේ... අපේ ගොන් පකාල 50 ට 50 බෙදිල මරා ගන්නවා.... අර මොක්කුදෝ මොනවදෝ තලන කොට තවත් එවුන්ට රජ මගුල් කියනවා වගේ කතාවක් මෙතන තියෙන්නේ... මගේ අදහස සිංහලයින් තමන්ගේ බහුතරයේ බලය පෙන්නන්න වෙලාව ඇවිල්ලා..... නොදන්න දෙවියට වඩා දන්න කියන යකෙක් එක්ක හරි කමක් නෑ ඒ බලය පෙන්නන්න ඒකරාශි වෙන්න ඕන....​
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175

    රජය පත්කරගන්න පුළුවන් වුනාට, හසුරුවන්න ජනතාවට බෑ. උන් ගහන පදේට නට නට ඉන්න වෙන්නෙ.. ඒ නිසා සාපේක්ෂව වැඩිපුර වැඩ කරගන්න පුළුවන් කෙනෙක් පත්කරගන්න ඕන.
     
    social media වල පොර ටෝක් විතරයි.එකත් අර jvp වෙන්න දඟලන්නේ විප්ලවවාදියෙක් කියල අමුතු පොරක් වෙන්න.
    වැඩක් කරන්න පුළුවන් එකෙක්ට චන්දෙ දෙන්න ඕන හොරෙක් උනත් කරන්න දෙයක් නෑ ඒ ලංකාවේ හැටි රාජ්‍ය සේවකයො 90%ක්ම ගන්න වැටුපට වැඩ කරන්නේ නෑ. පොලිසිය වගේ තැන් වලට ගියාම කකුල් කඩල එවන්නේ.අපේ හුත්තල ඇමෙරිකාවේ ඉන්නවා වගේ 225 ගෙදර යවන්න ඕනලු.

    පොහොට්ටුවෙන් බැසිල් ව දානවනම් පට්ට. unp එකෙන් සජිත් එනවා කියන්නේ රට ඉවරයි. රනිල් ගේ ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න තිබ්බට උට මොලේ තියෙනවා.
    හැබැයි ඔය දෙකම වෙන්නේ නෑ.ලංකාව දාල යන්න පුලුවන්නම් ඒකයි හොඳම වැඩේ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    රජය පත්කරගන්න පුළුවන් වුනාට, හසුරුවන්න ජනතාවට බෑ. උන් ගහන පදේට නට නට ඉන්න වෙන්නෙ.. ඒ නිසා සාපේක්ෂව වැඩිපුර වැඩ කරගන්න පුළුවන් කෙනෙක් පත්කරගන්න ඕන.

    ඒක වෙලා තියෙන්නෙත් විකල්ප කියන පකාල හින්ද. රජයක් පත් උනාම ඊළඟ චන්දෙ වෙනකන් මිනිස්සු එක පැත්තක් වෙලා රජයට බලපෑම් කරන්න ඕන. ජෙප්පො වගේ පත් කරන හැම රජයක්ම ගෙදර යවන එක තමයි උන්ගේ වැඩේ.:rofl:
    රට හදාගන්න එක නෙවෙයි.