ජනාධිපතිවරණය හා අපි.....
රනිල් පිිටිපස්සෙ නම් මහා බඹාටවත් චන්දේ දෙන්නේ නෑ.... ®
ඒක තමයි මගේ මැතිවරණ පාඨය.... එතනින් එහා විකල්පයකට මතවාදිව සහය දක්වන්න කැමතියි.... මොකක්ද විකල්පය...?????

ජනාධිපතිවරණය හා අපි.....
රනිල් පිිටිපස්සෙ නම් මහා බඹාටවත් චන්දේ දෙන්නේ නෑ.... ®
ඒක තමයි මගේ මැතිවරණ පාඨය.... එතනින් එහා විකල්පයකට මතවාදිව සහය දක්වන්න කැමතියි.... මොකක්ද විකල්පය...?????

චුයිංගම් බ්‍රේස්ලට් එහෙමත් දුන්නා ඒ කාලේ හම්බුනා නේද![]()
කම්පීතර් ටැබ් යන්තරේ දෙන කෙනාට දෙන්න හිතාගෙන ඉන්නෙ ආයිබෝං
චුයිංගම් බ්‍රේස්ලට් එහෙමත් දුන්නා ඒ කාලේ හම්බුනා නේද![]()
දැන් මම ජිම් යනවා... වික්කම සිංහ මහතාට පිං සිද්ද වෙන්න....
යන්න යන්න ඔය තඩි බඩ අඩුවෙන්නදැන් මම ජිම් යනවා... වික්කම සිංහ මහතාට පිං සිද්ද වෙන්න....
චුයිංගම් බ්‍රේස්ලට් එහෙමත් දුන්නා ඒ කාලේ හම්බුනා නේද![]()
Uda paninna epa ban., mahinda my3 wa dammoth kohomada sapa?
Redi na itin ubalata... so kiyanakal iwasala hitapan...
N mathaka thiyaganin oya wesige puthala ekek wath apita adareta owa karanawa nemei![]()

මම අහන්නේ විකල්පයක් ගැන....??? ප්‍රතිපත්තියක් විදියට මම රනිල් ඉන්නකං යූඇන්පිය දිහා බලන්නෙවත් නෑ.... විකල්පයක් ගැන කතා කරපං... උඹ හිතනව මම ගෝඨට කඩේ යනව කියලා... ඌත් විකල්පයක් තමයි.... ඒක තීරණය වෙන්නේ සාපේක්ෂව අනෙක් අපේක්ෂකයන් දිහා බලල.... චුයිංගම් බ්‍රේස්ලට් එහෙමත් දුන්නා ඒ කාලේ හම්බුනා නේද![]()
මම අහන්නේ විකල්පයක් ගැන....??? ප්‍රතිපත්තියක් විදියට මම රනිල් ඉන්නකං යූඇන්පිය දිහා බලන්නෙවත් නෑ.... විකල්පයක් ගැන කතා කරපං... උඹ හිතනව මම ගෝඨට කඩේ යනව කියලා... ඌත් විකල්පයක් තමයි.... ඒක තීරණය වෙන්නේ සාපේක්ෂව අනෙක් අපේක්ෂකයන් දිහා බලල....
විකල්ප වැඩක් නෑ බං.එදා ඉඳලම විකල්ප තමයි රට කෑවේ. බලයට එන එකෙක්ට කියල වැඩක් කරගන්නත් නෑ උන් බෙදනවා කකුලෙන් අදිනවා.
හොඳ වැඩක් නෙවෙයි එත් ලංකාවේ හැටියට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට දෙන එක හැර විසඳුමක් නෑ.
පත්වෙන මොකක්හරි රජයකට කියල තමන්ගේ වැඩ ටික කරගන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන.

උඹ කියන කතාව හරි.... ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එන එකෙක් තමයි රටේ ජනාධිපති වෙන්නේ.... ඒ ක්‍රමය වෙනස් කරන්න අමාරුයි... ජනාධිපතිවරණයකට ලංකාවම කවර් වෙන සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍යයි.... නිකං සෝෂල් මීඩියාවල පොර ටෝක් දීලා ගමේ අප්පුහාමිලා මැණිකෙලා අල්ලන්න බෑ... ගමට යන්න ඕන.... ඔය තැනින් තැන මතුවෙන ඩෑල් කරන්නේ සිංහල ඡුන්ද ටික අපතේ යවන එක විතරයි... තම්බියයි දෙමළයි කවදාවත් විසිරෙන්නේ නෑ... උන් හැමදාම එකම අරමුණක ඉන්නේ... අපේ ගොන් පකාල 50 ට 50 බෙදිල මරා ගන්නවා.... අර මොක්කුදෝ මොනවදෝ තලන කොට තවත් එවුන්ට රජ මගුල් කියනවා වගේ කතාවක් මෙතන තියෙන්නේ... මගේ අදහස සිංහලයින් තමන්ගේ බහුතරයේ බලය පෙන්නන්න වෙලාව ඇවිල්ලා..... නොදන්න දෙවියට වඩා දන්න කියන යකෙක් එක්ක හරි කමක් නෑ ඒ බලය පෙන්නන්න ඒකරාශි වෙන්න ඕන....
රජය පත්කරගන්න පුළුවන් වුනාට, හසුරුවන්න ජනතාවට බෑ. උන් ගහන පදේට නට නට ඉන්න වෙන්නෙ.. ඒ නිසා සාපේක්ෂව වැඩිපුර වැඩ කරගන්න පුළුවන් කෙනෙක් පත්කරගන්න ඕන.

Hamu = I love JS ? Ha nadde? umba nuwarane![]()