ජනාධිපතිවරණය 2010

Dilankingsix

Member
Dec 31, 2007
122
2
0
Negombo
මචං, ඡන්දය කියන්නේ අයිතිවාසිකමක්. ඒක කාටවත් ඕනි විදියට පාවිච්චි කරන්න ඕනි නෑ. තමුන්ට හරියි කියල හිතෙන දේට ඡන්දෙ දෙන්න. මම කිවුවෙ මගේ අදහස. මම කිවුවෙ ඇත්තද බොරුද කියන එක ගතානුගතික රාමුවෙන් බැහැර වෙලා කල්පනා කරන ඕනි කෙනෙකුට තේරේවි.
gahathanughathika ramuwene balanne uba neda macho! ubama piligannawa Anduwa dusithai kiyala (Eka wela thiyana de) eth uba mahindata chande demu kiyanawa!!! gen. sarath fonseka rukadayak wei kiyannne (ube upakalpanayak) kohomada??
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    අපිට අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන එකම තේරීම ඒක විතරයි මගේ අදහස. ඔයාට පේන්නෙ නැද්ද රනිල්ගෙ යටි අරමුණ?? ජනරාල් හෝ රනිල් නැතුව කරූ වගේ කෙනෙක් ඡන්දෙ ඉල්ලුව නම් දෙකක් නෑ මමත් ඡන්දෙ දෙනවා...
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    good post bro . very true.. vote 4 mahinda. ,
    me welawe tiyena ekama wisaduma ekai,,,, wijathika balawega walata ahuwela ewage rukada wena ranil, fonseka, mangala , anura kiyana katha walata me para minissu rewatunoth me rate winasaya lan wenawa. api ape rate winasaya lankara gannawada nedda kiyana eka hodata hitala theranaya karanna one... waradda gaththothin aye e warada hadaganna chance ekak lebenne nethi wei... me rata beragenimata deshapalana nayakathwayak dunna mahind rajapakshata chandaya denna one....

    Rata Beraganna?...Mahindata Chande denna?... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    අපිට අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන එකම තේරීම ඒක විතරයි මගේ අදහස. ඔයාට පේන්නෙ නැද්ද රනිල්ගෙ යටි අරමුණ?? ජනරාල් හෝ රනිල් නැතුව කරූ වගේ කෙනෙක් ඡන්දෙ ඉල්ලුව නම් දෙකක් නෑ මමත් ඡන්දෙ දෙනවා...

    Blaya Wenuwen pathimaru karapu orak karu kiyanneth
     
    Dilankingsix

    Member
    Dec 31, 2007
    122
    2
    0
    Negombo
    අපිට අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන එකම තේරීම ඒක විතරයි මගේ අදහස. ඔයාට පේන්නෙ නැද්ද රනිල්ගෙ යටි අරමුණ?? ජනරාල් හෝ රනිල් නැතුව කරූ වගේ කෙනෙක් ඡන්දෙ ඉල්ලුව නම් දෙකක් නෑ මමත් ඡන්දෙ දෙනවා...
    ubata penne nadda Mahindage yati aramuna! aurudu 2 kin thiyanna ona chande dan thiyanne ratata adare hindada??? ewagema thmai yudde dinne hamudawa ekata nayakathwaya dunne Hamudapathi!
    Mahinda nayakathwaya dunne anduwata! anduwa dushithay kiyala api hamoma pili gannawa ! anith eka SF chande illanne wenama pakshayakin!!( unp sahayadenawa witharai!) anith wadagathma de uba chande dena Karu dan inne Unp eke neda machan!!!:):):)
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Same SB Witharak Nemei ...Thawa Kiyak nam Innawada

    Mama Kiyanne Karu janadipathiwaranayata ahuwoth chande denawa kiyapu nisai

    මගේ තර්කයත් ඒකම තමයි. ඡන්දෙ දෙන්න පාටක් පක්ෂයක් වැදගත් නෑ. ප්‍රතිපත්තියි වැදගත්. පිල් මාරු කරනව කියන එක දැන් ලංකාවෙ සාමානය දෙයක් නේ. දියුණු රටවල් ගත්තොත් එයාලගෙ ආණ්ඩුපක්ෂෙ හරි දෙයක් කරනකොට විපකුෂය කකුලෙන් අදින්නෙ නෑ. උදවු කරනවා... ඒත් ලංකාවෙ එහෙම දෙයක් කලොත් හොරිකඩයා කියල අහගෙන පක්ෂෙනුත් එළවනවා. ඒත් හෘද සාක්ෂියට එකඟව වැඩ කරන අයත් ඔය ක්‍රමයම අනුගමනය කරල පක්ෂෙ මාරු කරල හරි රටට වැඩක් කරනවා.. (හැමෝම නෙවී) කරු ත් ඒ වගේ මහත්මා දේශපාලනයක යෙදෙන කෙනෙක් මගේ කෝණය අනුව!!
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජනාධිපතිවරණය 2010 මේ දවස් වල ජනප්‍රියම මාතෘකාව. ඒ අතරිනුත් මූලිකව ම කථා කරන්නේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ගැන. මම දැක්කා පහුගිය ටිකේ එළකිරි එකෙත් ලොකු කථාබහක් යනවා මේ ගැන. ඉතින් මටත් හිතුනා ත්‍රෙඩ් එකක් දාන්න. මේක මගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක්. ඒ වගේම එළකිරි එකේ නීති රීති වලට පටහැනි නැති නිසා මාව බෑන් වෙන එකකුත් නැතිවෙයි කියලා හිතෙනවා. මේ ත්‍රෙඩ් එක නිසා මට ගොඩක් අයගෙන් බැණුම් අහන්න, -Rep ලැබෙන්න වෙයි. කමක් නෑ අද මමත් අතුල වගේ වෙනවා.

    මම මුලින්ම අදහස් පළ කරන්නේ දැන් පවතින ආණ්ඩුව ගැන..
    මිනිස්සුන්ව ගොඩාක් ලොකු පීඩාවකට පත් කරපු තවත් එක් ආණ්ඩුවක්. ගොඩාක් ආයතන දූෂිතයි. (මේක මම පෞද්ගලිකව ම දන්න දෙයක්). ජීවන වියදම වැඩි වෙලා, අපි පටි තද කරගෙන ඉන්නේ කොඳු ඇට පේළියට එනකම්. ඒක තමයි මේ ආණ්ඩුව ගැන තියෙන වර්තමාන තත්වය.

    විපක්ෂය ගැන කථා කලොත්, මෝඩ ආතල් දෙන නායකයෙක් ඉන්න, විදේශීයකරණයට ගොඩාක් ලක් වෙච්ච, බලයේ ඉන්න කාලෙ සක්කිළි වැඩ ගොඩාක් කරපු පක්ෂයක්. නායකයා බුල කෙලියට හොඳ දැක්මක් තියෙන සාමාජිකයො පිරිසකුත් මේ විපක්ෂය ඇතුලෙ ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ, අතීතයේ හරි මග ගියපු, මෑත අතීතයේ මොන ආණ්ඩුවකට හරි හේත්තු වෙලා බලයේ ඉන්න පොරකෑමේ නිහීන බලාපොරොත්තුවෙන් පිරුණු, ප්‍රතිපත්ති පාවලා දීපු පක්ෂයක්.

    මෙන්න මේකයි දැනට මට පේන ප්‍රධාන පක්ෂ තුනේ පැටිකිරිය...

    ජනරාල් සරත් ෆොන්සේකා...
    ‍අපේ කාලෙ වීරයෙක්.. කථා දෙකක් නෑ. ඒකට හේතුව අවුරුදු 30ක් රට වෙලා ගත්තු සාප ලත් යුද්ධය යුධමය අතින් පරාද කරපු නිසා.. ඒත් දැන්...
    මොන ආකාරයෙන් හෝ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීමේ අරමුණෙන් අන්ධ වෙලා අනුන්ගෙ රූකඩයක් වෙලා ඉන්නේ.. (ඔන්න දැන් කට්ටියකට මළ පැනල ඇති මාත් එක්ක.. කමක් නෑ ඉතුරු ටිකත් කියවලා ඉන්නකෝ..)

    ජනාධිපති මහින්ද රාජපක්ෂ...
    තවත් අපේ කාලෙ වීරයෙක්. ඒකට හෙතුව අවුරුදු 30ක යුද්ධය පරාද කිරීමට දේශපාලනමය අතින් නායකත්වය දීපු නිසා. ඒත් වැරදි අය ලං කරගෙන අනාගෙන ඉන්නේ.. යථාර්ථයෙන් ටිකක් ඈත් වෙලයි තීරණ ගන්නෙ ළඟකදි ඉඳලා.. (ඔන්න දැන් ඉතුරු අයට මළ පනිනවා මගෙත් එක්ක..)

    ලංකාවට මොකද වෙලා තියෙන්නේ..
    ඇමරිකාව වගේ ධනවාදී රටවල් වල කුමන්ත්‍රණයකින් අනූනවයෙන් ගැලවුණු මොහොතක ඉන්නේ.. ඒත් වෙනදටත් වඩා දරුණුවට ඒ ධනවාදී රටවල් විසින් තලා පෙළා දැමීමේ සූදානමකට ලක් වෙලා ඉන්නේ...

    අපි කාටද ඡන්දෙ දෙන්න ඕනි...
    මගේ අදහස..
    මහින්ද රාජපක්ෂට.‍..

    එකම හේතුව..
    යුද්ධෙ කොටසක් තියෙනවා ඉවර කරපු නැති.. ඒ ටික ඉවර කරන්න.. හැබැයි වටේ පිටේ ඉන්න කට්ටියගේ දූෂණ අක්‍රමිකතා ඉවසන්න වෙනවා අපිට දඬුවමක් විදියට..
    තවත් පැහැදිලි කරොත්...
    දැනට ලක්ෂ ගණනක පිරිසක් කඳවුරු වල ඉන්නවා.. බහුතරයක් අහිංසක ජනතාව.. ඉතුරු කොටස කොටි. තාමත් මේ දෙගොල්ල වෙන් කරගෙන නෑ 100%ක් ම. මේ අය තෝරා බේරා ගැනීමකින් තොරව මුදා හැරියොත් මොකද වෙන්නේ.. අතීතයේ වැරදි හදාගෙන, ධනවාදී රටවල් වල උදවුවෙන් වඩාත් හොඳ ඊළාම් යුද්ධයක් පටන් ගනී.. හැබැයි ඒක උතුරු නැගෙනහිරින් වෙන්නත් පුළුවන්, මධ්‍යම කඳුකරය පැත්තෙන් වෙන්නත් පුළුවන්.. එහෙම උණොත් වෙන දේ ආයිත් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ..
    පත්තර වල අනන්තවත් යුද්ධයට සහභාගී වෙච්ච සොල්දාදුවන්ගෙ කථා අහද්දි පේනවා කොටි ඇඳුම ඇඳගත්තු අය වගේම ගම් වල හිටපු සාමාන්‍ය ජනතාවගෙන් කොටසකුත් කොටින්ට සහය දීල තියෙන බව. ඉතින් මේ අයගෙ අදහස් වෙනස් කරන්නෙ නැතුව සාමාන්‍ය ජනතාව අතරට මුදා හැරියොත් කියන්න වෙන්නෙ පරණ සින්දුවම තමයි ආයිත් මුල ඉඳලා..

    ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති කළොත් මොකද වෙන්නේ?? ඒ මහතාගෙම වචන වලින් කිවුවොත් අවුරුදු ගාණක හමුදා අත්දැකීම් තිබුණත් දේශපාලනය කියන පොතේ 'අ' 'ආ' කියවන මට්ටමේ කෙනෙක්. අනිවාර්යයෙන් රට පාලනය කරන්න නම් රනිල්ගෙ උපදෙස් ගන්න වෙනවා. පහුගිය ඡන්දෙදි ජනතාව රනිල් ව ප්‍රතික්ෂේප කලේ එයාගෙ අදහස් මේ රටට ඔබින්නෙ නැති නිසා. පැහැදිලිවම රනිල් ධනවාදී රටවල් වල රූකඩයක්.. ඔයාලට මතක නම් මෙහේ යුද්ධෙ කරද්දි රනිල් පිටරට ගිහින් ලංකාව ගැන කියල තිබුණු දේවල් ගැන මම හරියි කියල ඔයාලා පිළිගනියි. ඒත් ජනරාල් ව ජනාධිපති කලොත් වෙන්නේ වක්‍රාකාරව ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් ගෙ අදහස් ම ක්‍රියාවට නැංවෙන එක නේද?? පැහැදිලිවම රනිල්ට ඕනි දෙමළ ජනතාව පවු කියලා තමුන් කිරි පොවපු කොටිත් එක්ක කළවමේ සිවිල් ජනතාව මුදා හරින්න. ඇත්ත ඒ අහිංසක ජනතාව පවු. උපරිමයෙන්ම පවු ඒ මිනිස්සු. ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ දියෙන් කිරි වෙන් කර ගන්න කම් පොඩ්ඩක් ඉවසන්න වෙන එක. අවුරුදු 30ක් දුක් විඳපු ඒ මිනිස්සුන් ට තව පොඩි කාලයක් දුක් විඳින්න වෙනව කියන එක ලොකු දුකක් වෙන එකක් නෑ. චෛත්‍යයක් ගිළපු මට බිත්තරයත් මහ වැඩක් ද? කථාව වගේ තමයි.

    ඉතින් මම කියන්නෙ මේ ඉතුරු වැඩ ටික කරන්න මහින්ද ට ඉඩ දිය යුතුයි. කට්ටිය අහයි කොහොමද ෂුවර් එකටම ඒ වැඩේ කරයි කියල කියන්නේ කියල. මේකයි.. මහින්දට ගොඩ එන්න තියෙන එකම තුරුම්පුව තමයි ඔය හේතුව. ඔකත් නැති උණොත් මහින්දට ලොවෙත් නෑ.. ඒක නිසා යුද්ධෙ ඉතුරු කොටසත් ඉවර කරන්නම වෙනවා ඊළඟ කාලය තුල..

    මගේ අදහස මේ ජනාධිපතිවරණය මහින්ද දිනවිය යුතුයි. ඊළඟ ජනාධිපතිවරණය එජාපය දිනවිය යුතුයි. එජාපයට තියෙන විදේශ සම්බන්ධතා ථලදායී ලෙස ප්‍රයෝජනයට අරගෙන රට දියුණු කරන්න පුළුවන්. ඒත් මුලින් ම කරන්න ඕනි යුද්ධෙ ඉතුරු කොටසත් ඉවර කරන එක.

    මගේ ඉල්ලීම...
    ඔයාලා ‍මට ඇති වෙන කම් බණින්න. කමක් නෑ.. ඒත් දෙපාරක් නෙවෙයි සියපාරක් නැවත හිතන්න ඔයාල ජනාධිපතිවරණයෙ දි ගන්න තීරණය 100%ක් නිවැරදිද කියල.
    ගොඩාක් ස්තූතියි මේ හෑල්ල ඉවර වෙනකම් කියෙවුවට...
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මගේ තර්කයත් ඒකම තමයි. ඡන්දෙ දෙන්න පාටක් පක්ෂයක් වැදගත් නෑ. ප්‍රතිපත්තියි වැදගත්. පිල් මාරු කරනව කියන එක දැන් ලංකාවෙ සාමානය දෙයක් නේ. දියුණු රටවල් ගත්තොත් එයාලගෙ ආණ්ඩුපක්ෂෙ හරි දෙයක් කරනකොට විපකුෂය කකුලෙන් අදින්නෙ නෑ. උදවු කරනවා... ඒත් ලංකාවෙ එහෙම දෙයක් කලොත් හොරිකඩයා කියල අහගෙන පක්ෂෙනුත් එළවනවා. ඒත් හෘද සාක්ෂියට එකඟව වැඩ කරන අයත් ඔය ක්‍රමයම අනුගමනය කරල පක්ෂෙ මාරු කරල හරි රටට වැඩක් කරනවා.. (හැමෝම නෙවී) කරු ත් ඒ වගේ මහත්මා දේශපාලනයක යෙදෙන කෙනෙක් මගේ කෝණය අනුව!!

    Kanda Ona Unama Kabarayath Thalagoya Kirimath Lankawe Samanya Deyak

    Ok api kiyamu Ranil Lankawata Aaadare naaa.....ok But Sarath Fonsekata ehema kiyanda Baa...

    Ethakota Mahinda Pawulak Gennella Rate Sampath horakam karanne Aadareta wedathi ne

    Helping Hambamtota Mathaka Athine (Mathaka Nathuwath athi Kohamath Owa mathaka Hitinne Sathi Dekai kiyala Prabakaranuth Kiyala thibunane)

    Lankawata Atthatama aadarenam aye mechara badagena kanne Rate salli Api Badu gewana salli....

    Hodama idam hodama hotels hospitals meki niki siyalu dewal kauda ganne kohenda salli......

    Mewa balagena pottayo wage inda matanam baaa:frown::frown:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    anith eka SF chande illanne wenama pakshayakin!!( unp sahayadenawa witharai!)

    එතකොට සරත් ෆොන්සේකා මහත්මයා ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි කියපු අර උපදෙස් ගන්න අය කවුද??

    ubata penne nadda Mahindage yati aramuna! aurudu 2 kin thiyanna ona chande dan thiyanne ratata adare hindada???

    මම කියන්නෙ නෑ මහින්ද බබා කියල. පැහැදිලිවම ආණ්ඩුව දූෂිතයි. ඒත් යුද්ධෙ ඉතුරු කොටස කරන්නෙ පොලිසියෙන්ද??

    anith wadagathma de uba chande dena Karu dan inne Unp eke neda machan!!!:):):)

    මම කිවුවේ මේ පාර ඡන්දෙ දිනවන්න ඕනි මහින්දව කියල මිසක් සදාකාලිකවම මහින්දව දිනවන්න ඕනි කියන එක නෙවී. මම කියන්නෙ ඡන්දය දෙන්න පාට වැදගත් නෑ. අවස්ථානුකූලව අපිට ලැබිල තියෙන තෝරාගැනීම් වලින් ඵලදායී ම තෝරාගැනීම කරන්න කියලයි!!
     
    Dilankingsix

    Member
    Dec 31, 2007
    122
    2
    0
    Negombo
    Kanda Ona Unama Kabarayath Thalagoya Kirimath Lankawe Samanya Deyak

    Ok api kiyamu Ranil Lankawata Aaadare naaa.....ok But Sarath Fonsekata ehema kiyanda Baa...

    Ethakota Mahinda Pawulak Gennella Rate Sampath horakam karanne Aadareta wedathi ne

    Helping Hambamtota Mathaka Athine (Mathaka Nathuwath athi Kohamath Owa mathaka Hitinne Sathi Dekai kiyala Prabakaranuth Kiyala thibunane)

    Lankawata Atthatama aadarenam aye mechara badagena kanne Rate salli Api Badu gewana salli....

    Hodama idam hodama hotels hospitals meki niki siyalu dewal kauda ganne kohenda salli......

    Mewa balagena pottayo wage inda matanam baaa:frown::frown:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Kanda Ona Unama Kabarayath Thalagoya Kirimath Lankawe Samanya Deyak

    Ok api kiyamu Ranil Lankawata Aaadare naaa.....ok But Sarath Fonsekata ehema kiyanda Baa...

    Ethakota Mahinda Pawulak Gennella Rate Sampath horakam karanne Aadareta wedathi ne

    Helping Hambamtota Mathaka Athine (Mathaka Nathuwath athi Kohamath Owa mathaka Hitinne Sathi Dekai kiyala Prabakaranuth Kiyala thibunane)

    Lankawata Atthatama aadarenam aye mechara badagena kanne Rate salli Api Badu gewana salli....

    Hodama idam hodama hotels hospitals meki niki siyalu dewal kauda ganne kohenda salli......

    Mewa balagena pottayo wage inda matanam baaa:frown::frown:

    මචෝ.. මගේ පෝස්ට් එක ආයිමත් කියවල බලන්න. මම කොතන හරි කියල තියෙනවද මේ ආණ්ඩුව පිරිසිදුයි කියල?? මගේ තර්කය මේ අවස්ථාවේ කරන්න තියෙන හොඳම තෝරාගැනීම මහින්දට ඡන්දෙ දෙන එක විතරයි කියල. ඒකට හේතුව රනිල්ගේ අදිසි හස්තය. සරත් ෆොන්සේකා මහත්මයා ජනාධිපති අපේක්ෂකයා වීම නෙවී!!
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මචෝ.. මගේ පෝස්ට් එක ආයිමත් කියවල බලන්න. මම කොතන හරි කියල තියෙනවද මේ ආණ්ඩුව පිරිසිදුයි කියල?? මගේ තර්කය මේ අවස්ථාවේ කරන්න තියෙන හොඳම තෝරාගැනීම මහින්දට ඡන්දෙ දෙන එක විතරයි කියල. ඒකට හේතුව රනිල්ගේ අදිසි හස්තය. සරත් ෆොන්සේකා මහත්මයා ජනාධිපති අපේක්ෂකයා වීම නෙවී!!

    Dushitha anduwakata kohamada macho chande denne....ekai mama kiyanne

    Kauda danne Heta Sarath janadipathi unama ranilwai mahindawai dennawama allala kooduwata dai da kiyala

    We cant say that too noo :lol::lol::lol:
     
    Dilankingsix

    Member
    Dec 31, 2007
    122
    2
    0
    Negombo

    මම කිවුවේ මේ පාර ඡන්දෙ දිනවන්න ඕනි මහින්දව කියල මිසක් සදාකාලිකවම මහින්දව දිනවන්න ඕනි කියන එක නෙවී. මම කියන්නෙ ඡන්දය දෙන්න පාට වැදගත් නෑ. අවස්ථානුකූලව අපිට ලැබිල තියෙන තෝරාගැනීම් වලින් ඵලදායී ම තෝරාගැනීම කරන්න කියලයි!!
    eka thami ban math kiyanne! Muzain kiyapu de wadagath!! api me para mahindata dunnoth ekadipath palanayakata yanawa(danuth wela thiyenne, anduwe nowana kadichcha nathi pakchayak na) ethkota yudde thibunu kaletath wada anduwe dushanaya wadi wenawa !
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Sarath Fonseka is very good in commanding an Army, but when it comes to politics, he is very novice politician. SF will end up as a puppet of Ranil and mangala etc.
    On the other hand Mahinda Rajapaksha is a hard core politician when it comes to politic.
    If Gotabaya wasn't there, then MR would have been a puppet of SF for the war matter.
    Ranil and Mangala ruined their popularity during the last few years and they are now using SF to gain their popularity back.
    But whatever it is, when it comes to this presidential election MR will be like a street fighter with SF.
    You need to look the big picture, rather than hooting by looking at the war victories.
    By the way do not forget one thing, there are lots of people scarified their lives to save mother Lanka. Ranil, Mangala etc used to criticized the army and now SF is using army's victory to seek presidency.
    When you look from dead soilders point of view, all these people looks like shameless people and no sympathy for the dead men, this include the people who hoot in this forum with army photos etc.

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Dushitha anduwakata kohamada macho chande denne....ekai mama kiyanne
    ඔතන තමයි අපේ අය වරද්දගත්ත තැන, මොන ආන්ඩුව බලයට ආවත් එකම මූනූ, සරත් දින්නොත් දැන් ආන්ඩුවේ ඉන්න ඔක්කොම හොර ඇමතියො ටික සරත්තේ දෑත් ශක්තිමත් කරන්න කියල එහෙට යයි, සරත්ටත් නොගෙන බැහැ මොකද ආන්ඩුවක් ගෙනියන්න ඔලුගෙඩි වැඩිවෙන්න එපැයි, මොකද රනිල් පොන්සේක කියන විදිහට කොහොමද වියවස්තාව සන්ශෝදනය කරන්නේ ? 2/3 බලය ගන්න සරතුයි මහින්දයි එකතුවුනත් බැහැ
     
    Last edited: