ජනාධිපතිවරණය 2020

2020 ජනාධිපතිවරණය ක&#3

  • මහේෂ් සේනානයක

    Votes: 36 9.8%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 247 67.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 37 10.1%
  • අනුර කුමාර දිසානායක

    Votes: 23 6.3%
  • නාගානන්ද් කොඩිතුවක්කු

    Votes: 19 5.2%
  • ඉසුරු සුභසිංහ

    Votes: 4 1.1%

  • Total voters
    366
  • Poll closed .

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඉසුරුලා නාගනන්දලා තියා මහේශ් සේනානයකව දන්නේත් නෑ ගම්වලට යද්දි.කවුරු ආවත් රටේම මිනිස්සු දන්නේ ගෝඨායි සජිතුයි අනුරයි විතරයි . අනිත් උන් ඉල්ලන්නේ දිනන්න නෙමේ වෙන මොකක් හරි ගේමකට
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    HTML:
    Code:
    • මහේෂ් සේනානයක
    • ගෝඨාභය රාජපක්ෂ
    • සජිත් ප්‍රෙමදාස
    • අනුර කුමාර දිසානායක
    • නගානන්ද කොඩිතුවක්කු
    • ඉසුරු සුභසිංහ
    දැන් සජිත් එනවා කියන එක තහවුරුයිනේ..එතකොට තව හිටපු හමුදා පති මහෙශ් සේනානයක එනවා ලූ..මේ පාර කාටවත් බෝහෝවිට 50% ගන්න බැරිවෙයි නේද..

    උබලා කාටද vote කරන්නේ මේ පාර..

    1.මහේෂ් සේනානයක
    2.ගෝඨාභය රාජපක්ෂ
    3.සජිත් ප්‍රේමදාස
    4.අනුර කුමාර දිසානායක
    5.නාගානන්ද කොඩිතුවක්කු
    6.ඉසුරු සුභසිංහ

    Machan.. Isuru Subasinghe wa remove karala.. Non or No One kiyala ekak dapan.. mee thread eka 500+ balala only 60+ vote karala thiyenne...
    Minissunge akamththa pennannath option ekak deepan..
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Machan.. Isuru Subasinghe wa remove karala.. Non or No One kiyala ekak dapan.. mee thread eka 500+ balala only 60+ vote karala thiyenne...
    Minissunge akamththa pennannath option ekak deepan..

    Poll eka change karanna bene...post ekanam edit kala
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Machan.. Isuru Subasinghe wa remove karala.. Non or No One kiyala ekak dapan.. mee thread eka 500+ balala only 60+ vote karala thiyenne...
    Minissunge akamththa pennannath option ekak deepan..

    එහෙම ඔප්ෂන් එකක් දැනට ජන්ද පත්‍රිකාවේ නෑනේ. කාටවත් දෙන්න අකමැති කට්ටිය නොදි ඉදියි දුන්න ජන්ද වලින් වැඩි ජන්ද ගත්තු කෙනා දිනයි. එකෙක්ටවත් කැමති නැති උන් එක්කො පක්ෂයක් හදාගෙන ජන්දේ ඉල්ලන්න ඕනේ එහෙම බැරිනම් කටයි පුකයි වහන් ගෙදට වෙලා ඉන්න ඕනේ
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එහෙම ඔප්ෂන් එකක් දැනට ජන්ද පත්‍රිකාවේ නෑනේ. කාටවත් දෙන්න අකමැති කට්ටිය නොදි ඉදියි දුන්න ජන්ද වලින් වැඩි ජන්ද ගත්තු කෙනා දිනයි. එකෙක්ටවත් කැමති නැති උන් එක්කො පක්ෂයක් හදාගෙන ජන්දේ ඉල්ලන්න ඕනේ එහෙම බැරිනම් කටයි පුකයි වහන් ගෙදට වෙලා ඉන්න ඕනේ

    එහෙම ඔප්ෂන් එකක් දැනට ජන්ද පත්‍රිකාවේ නෑ තමයි ... මන් කිව්වේ මේ poll එක පාවිච්චි කරලා ... එහෙම අයගේ % එකත් බලන්න තිබ්බා ...

    මම නම් Vote කලා ;)
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    රොහාන් පල්ලේවත්ත සර්වත් දාන්න :P

    මම හිතුවේ එයා ඉල්ලන්නේ නාගානන්ද එක්ක එකතු වෙලා කියලා...ඒකයි දැම්මේ නැත්තේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතුවේ එයා ඉල්ලන්නේ නාගානන්ද එක්ක එකතු වෙලා කියලා...ඒකයි දැම්මේ නැත්තේ..
    ඔක්තොම්බර් 7 ආයේ එකක් දාමු අපේක්ෂකයෝ ටික හරියටම දැනගත්තම :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Seelarathana-Thero.jpg
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යකෝ කෝ අර කලින් නාගගෙ තිබ්බ වෝට් ට්ක. උන් දැන් මහෙශ් සේනානායකට පැනලද :lol::lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්ද මහේෂ් සේනානයකව අයින් කරේ NGO වලට ඔනි විදියට වැඩ කරපු නිසා.