HTML:Code:දැන් සජිත් එනවා කියන එක තහවුරුයිනේ..එතකොට තව හිටපු හමුදා පති මහෙශ් සේනානයක එනවා ලූ..මේ පාර කාටවත් බෝහෝවිට 50% ගන්න බැරිවෙයි නේද..
- මහේෂ් සේනානයක
- ගෝඨාභය රාජපක්ෂ
- සජිත් ප්‍රෙමදාස
- අනුර කුමාර දිසානායක
- නගානන්ද කොඩිතුවක්කු
- ඉසුරු සුභසිංහ
උබලා කාටද vote කරන්නේ මේ පාර..
1.මහේෂ් සේනානයක
2.ගෝඨාභය රාජපක්ෂ
3.සජිත් ප්‍රේමදාස
4.අනුර කුමාර දිසානායක
5.නාගානන්ද කොඩිතුවක්කු
6.ඉසුරු සුභසිංහ
Machan.. Isuru Subasinghe wa remove karala.. Non or No One kiyala ekak dapan.. mee thread eka 500+ balala only 60+ vote karala thiyenne...
Minissunge akamththa pennannath option ekak deepan..
Machan.. Isuru Subasinghe wa remove karala.. Non or No One kiyala ekak dapan.. mee thread eka 500+ balala only 60+ vote karala thiyenne...
Minissunge akamththa pennannath option ekak deepan..
එහෙම ඔප්ෂන් එකක් දැනට ජන්ද පත්‍රිකාවේ නෑනේ. කාටවත් දෙන්න අකමැති කට්ටිය නොදි ඉදියි දුන්න ජන්ද වලින් වැඩි ජන්ද ගත්තු කෙනා දිනයි. එකෙක්ටවත් කැමති නැති උන් එක්කො පක්ෂයක් හදාගෙන ජන්දේ ඉල්ලන්න ඕනේ එහෙම බැරිනම් කටයි පුකයි වහන් ගෙදට වෙලා ඉන්න ඕනේ

<b>කවුද බං මේ ඉසුරු කියන එකා....??????</b>



රොහාන් පල්ලේවත්ත සර්වත් දාන්න![]()
ඔක්තොම්බර් 7 ආයේ එකක් දාමු අපේක්ෂකයෝ ටික හරියටම දැනගත්තමමම හිතුවේ එයා ඉල්ලන්නේ නාගානන්ද එක්ක එකතු වෙලා කියලා...ඒකයි දැම්මේ නැත්තේ..
නාගා මම දැක්ක පල්ලෙවත්ත එක්ක ඉන්නවා අදනාගගෙ වෝට්ස් වලට මොකද වුණේ?
නාගා මම දැක්ක පල්ලෙවත්ත එක්ක ඉන්නවා අද