umbeta ehema hithunata..ehema wenewata asa unata... ehe inna un ekka katha kerela balapan thaththwe...![]()
හැම ජන්දේකට කලින්ම ඔහොම තමයි මිනිස්සු කතා කරන්නේ. ඒත් ජන්දේ දවසට ඕවා ඔක්කොම වෙනස් වෙනවා. මිනිස්සු ජන්දේට කලින් හිතන දේම ජන්දේ දවසටත් හිතනවානම් JVP උන් රටේ බලය අල්ලලා ගොඩාක් කල්




