එළකිරියේ POLLS වලින් මෙච්චර කාලෙකට ආපු ප්‍රතිඵල හරියටම හරි. 2015 මහ මැතිවරණය POLLS වලින් කරට කර හිටියේ. ඒත් පොඩ්ඩක් විතර ඉස්සරහින් බුලත් කොලේ ඉස්සරහින් හිටියා. ඒත් සිරිසේන පෙරලපු බාල්දි නිසා ජන්ද ටිකක් කැඩුනා. ඒත් මේ පාර ගෝඨා සැහේන ගැප් එකක් තියලා ඉස්සරහින් ඉන්න නිසා මොන බාල්දි පෙරලුවත් හරියන්නේ නෑ
මේවා වෙනස් උනේ කැම්පේන් එකේදි සරත් ෆොන්සේකා කරපු ගොන්කම් නිසා. අර විමල්ගේ පක්ෂේ උන් දෙන්නෙක්ව ඒ පැත්තට ගන්න ගිහිල්ලා වීඩියෝ එක්ක ලීක් උනා. කාටද මන්දා කලවැද්දා කියලා බැන්නා.ෆොන්සේකා කතාකරන වචන ටිකවත් හදන් තිබ්බේ නෑ කැම්පේන් එකේදි. නැත්තන් සරත් ෆොන්සේකාට දිනන්න තිබ්බා.
මෙවර ජනාධිපතිවරණය ගැන Elakiri Poll Result හරියන්න තියන සම්භාවිතාවය 90% වඩා ඉහල තත්ත්වයක පවතිනවා කියලයි මගේ අදහස. අවස්ථා 02 කදි හැරෙන්න Elakiri Poll Result මීට පෙර අවස්ථා 03 කදී සත්‍ය වශයෙන්ම ලබා ගත් ජන්ද ප්‍රතිඵල ප්‍රතිශතයන්ට සමාන අනාවැකි ඇවිත් තිබුනා. වැරදුන අවස්ථාවන් දෙකේදී geeko සහෝදරයා කිව්වා වගේම 2010 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කට පරෙස්සම් නොකිරීමේ හේතුව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජන්දයට ආසන්නතම දිනයක දුන්න තීරණාත්මක ගේමක් (බෝම්බ හා ආයුධ තොගයක් සමග දෙමටගොඩදී හිමි නමක් අත්අඩංගුවට අරන් දුන්න Media Show එක) හේතුවෙන් සහ 2015 මහමැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට පෙරලපු බාල්දි ටික නිසා පැවති තත්ත්වය මත Elakiri Poll Result එක වැරදුනා මිසක එම අවස්තාවන් 02 ම Elakiri අණාවැකිය හරියටම හරියන්න තිබුනා.
කෙසේවුවද 2020 ජනාධිපතිවරණයේදී මම දකින විදියට සිංහලයන් හැකි තරම් එකට එකතු වෙලා දෙමළ හා මුස්ලිම් සුඵ ජාතීන් කියලා ටොක්කක් ඇනලා කියන්න පුඵවන් විදියේ Result එකක් දෙන්න ඔිනේ. ඒකට දැනට ඉන්න අපේක්ෂක ලයිස්තුවෙන් වැඩිම සුදුසුකම් තියෙන්නේ (UNP එක සිංහලුන්ට කෙල නැතුවම වැලි දාලා පුපේ ඇරියා කියලා අතීතය හොදම සාක්ෂියක් වන නිසා) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට. පාස්කු ප්රාරය නිසා ක්‍රිස්තියානි සහෝදරයන් බහුතරයක් චන්දය පාවිච්චි කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වන බැවින් ඒ වාසියත් ලබාගෙන උතුර හා නැගෙනහිර හැර සෙසු පළාත් වලින් 70% ක වැඩි ප්‍රතිශතයක් පෙන්නුවේ නැත්නම් සිංහලුන් සදහටම අනාථයි.
සජිත් ප්‍රේමදාස මහතා මේකට හදිස්සි උනා වැඩියි කියලයි මම හිතන්නේ. ඔහු ඉවසලා ඉවසලා උපරිම ඉවසන්න ඔිනේ තැනදි ඉවසුවේ නැති එක ලොකු වරදක්. එකෙන් උනේ සිංහල චන්ද දෙකට කැඩෙන එක. එහෙමු උනොත් මම ඉහතින් කියපු සුඵ ජාතීන්ට දැනෙන විදියේ Result එකක් දෙන්න බැරිව යනවා. මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය දිනනවා කියන අධිතක්සේරුවේ ඉන්න එක (2015 ජනාධිපතිවරණය ජයගන්නා බවට මහින්ද රාජපක්ෂ මහතාගේ අධිතක්සේරුව සහ 2019 ක්‍රිකට් ලෝක කුසලානය ලබා ගන්නා බවට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ අධිතක්සේරුව) තමන්ට කර ගන්නා ලොකු හානියක් කියලයි මම දකින්නේ.
කෙසේ හෝ වේවා සිංහලුන් බෙදිලා ඉන්නකොට බලයට ගෝඨාභය රාජපක්ෂ මහතා ආවත් සජිත් ප්‍රේමදාස මහතා ආවත් පත්වන ජනාධිපතිවරයාට දෙමළ හා මුස්ලිම් එවුන් ඉදිරියේ දෙකට නැවෙන්න වෙනවා වෙනවාමයි. එක නිසා සිංහලුන් එකට එකතු වෙලා හොදට හිතලා බලලා දෙමලුන් හා මුස්ලිම් එවුන්ට විරුද්ධව චන්දය දීපල්ලා.... නිකන් කොහෙවත් ඉන්න අහසින් පාත් වෙච්ච එවුන්ට චන්දය පාවිච්චි කරලා තමන්ගේ චන්දය නාස්ති කර ගන්න එපා....
Last edited:



