පළමු කවිය මෙහි ලිවීම ටොප් ......වැඩකී
කිවුවොත් මහින්දගේ හොඳ වැඩ බත් .........ගොට්ටෙක්
වැයුවොත් මයිත්රිගේ ගුණ ඌ රජ .............වැඩ්ඩේක්
දෙපැත්තෙන්ම කරන්නේ ලොකු ............ඇන්දිල්ලක්
අන්දන බව දන්නා අපි මෝඩ..................... හරක්
ජිවිත කාලෙටම ලිවුව පලවෙනි කවිය![]()
චෞර රැජින පමණක් නොව අයියණ්ඩියෙ අවුල මෙ මටචෞර රැජින යළි අද කරළියට ......ඇවිත්
ගිවිසුම් ගසා ඔසවා ඇගෙ කිළටි ....දෙඅත්
මැරිලා උපන් ලෙස දොඩවන මිහිරි .බසත්
අඹරයි ලණුව එක්කරගෙන අමන ...රැළත්
චෞර රැජින යළි අද කරළියට ......ඇවිත්
ගිවිසුම් ගසා ඔසවා ඇගෙ කිළටි ....දෙඅත්
මැරිලා උපන් ලෙස දොඩවන මිහිරි .බසත්
අඹරයි ලණුව එක්කරගෙන අමන ...රැළත්
චෞර රැජින පමණක් නොව අයියණ්ඩියෙ අවුල මෙ මට
පචබාහුවා උඩ පනිනව ඇරගෙන උගේ පඩංගු ......කට
සිරිසේනා මැතිදු නිකං රැවටෙයි දෝ හිතෙයි මෙ.....මට
එතුමන් හොද මහතා මුත් වටේ ඉන්නේ හොරුය .සැපට
රටේ ජාගර දේශපාලන - ගු බෙට්ටෙ වහලා .................ඉදන්ධර්ම රාජ්ජේ බිහි කරනට .........ළහිය
කරේ තියන් පිරිතෙන් කල පැන් .කළය
යටි අරමුණෙන් රොද බැද ගන්නට පළිය
සදනට ගියේ නැන්දම්මගෙ කැද ..හැළිය
ඒ පැත්තේ ඉන්නා හොරු - මේ පැත්තට පනිනවා යසිරා මැතිදු දන්නව රග හැම ............ කටක
ඉවසා ඉන්න එලවන තුරු රජ .......... පවුල
වැඩදෙයි සිරාවට ලැබුනොත් රජ ....... පුටුව
නිවනක් නෑ දකින තුරු පර්සිගේ චොර.. මූන