ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

2020 ජනදිපතිවරනයේ ඔ&#3


  • Total voters
    331

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පබ්ලික් පුල් එකක් නිසා ගොඩක් ය වොට් කරන්නේ නැහැ වගේ නැතනම් FAKE
    worst president in sri lanka vote please THREAD එකේ දැනට විතරක් මහින්දට විරුද්දව චන්ද 75ක් වගේ තියෙනවා :dull:

    Ane palayan ban yanna.

    UNP ponnayo dan karanne monawa hari kiyala hitha hada ganna eka thama
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පව් හමු මහත්තයා :eek: මට පෙන්නේ මුට රනිල්ගේ සෙට් එක වෝට් කරන එක නැහැ වගේ..මේ පාර මුට නියෝජ්‍ය නායක කැමති නැති වේවි :rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    man nam mahesh kage gunduwakda kiyala sathpahakta sure nem meke dan nagananda kiyana vidiyata NPM eke hena aulak tiyanwa.. Maheshta dena aya nam hena gon wedak karanne

    :rofl: නාගා නන්දට මොකෝ බං උනේ? :rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ
    man danne kohomada yako eka ahapan ekata adala ungen. ubala hamdama kare walge pagena dagalup eka adath karanne ekamai :dull:

    උබ නගානන්දවනේ බං පහුගිය දවස් වල වන්දනා කරේ...උබ ඊයේ කියලා තිබුනා සජිත් ට දෙනවා කියලා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව් හමු මහත්තයා :eek: මට පෙන්නේ මුට රනිල්ගේ සෙට් එක වෝට් කරන එක නැහැ වගේ..මේ පාර මුට නියෝජ්‍ය නායක කැමති නැති වේවි :rofl:
    UNP එකේ රනිල් ගේ සෙට් එක සජිය ගේ කකුලෙන් අදිනවා......


    පෞද්ගලිකව ම දන්නා දෙයක් මෙන්න මේක.
    සජිත් ගේ රැස්වීමකට බණ්ඩාරගම සංවිධායකට 2000 ගෙන්න කියල කියලා තිබ්බ. පොර රනිල් එක්ක ඉතාම ලග හිතවත් කමක් තියන පොරක්. පොර කෙලින්ම රනිල් ගෙන් අහල සර් 2000ක් මදි නේද මම 4000ක් ලෑස්ති කරනවා කියලා. රනිල් කියලා ඕක අපේ රැස්වීමක් නෙවෙයි ඔයා මහන්සි වෙන්නේ නැතුව ඉන්න කියලා......:rofl::rofl::rofl::baffled:
    පෞද්ගලිකව කියපු දෙයක් ඈ.......ඕන නම් අදාළ අය ගෙන අහල බලන්න පුළුවන්..........
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    man danne kohomada yako eka ahapan ekata adala ungen. ubala hamdama kare walge pagena dagalup eka adath karanne ekamai :dull:

    උබ නගානන්දවනේ බං පහුගිය දවස් වල වන්දනා කරේ...උබ ඊයේ කියලා තිබුනා සජිත් ට දෙනවා කියලා....


    :rofl::rofl::rofl::rofl:

    ගූ ඇන්ඩ් පි කාරයෝද මනුෂ්‍යයෝය....


    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලපයට ගහපන්......ලෝල්ස්................................!!!!
    උබට සජියට දීපන් කියල ප්‍රසිද්ධියේ කියල හුප්පද අහගන්න මට බෑ........!!!!:rofl::rofl::rofl:

    :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බං උබට කතා කරන වෙලාවක් ඇතොත් උබ මේ ආණ්ඩුවේ උන්ගේ හත්මුතු පරම්පරාවේම ගෑනු වලෙන් නැගිට්ටවලා බනින්නේ......:rofl::rofl:රනිල්ව දුන්නොත් උබ ඌව බාබකිව් දායි.....රවිය දුන්නොත් ස්ටු හදයි......


    මම අහගන්න ඕනෑය ඉතින්............