කෙටි කාලීනව
- ගූටබය,කබ්‍රාල් ,මහින්ද අයින් වෙනවා කියන්නෙ අපි අවම වශයෙන් තවත් වල හාරන එක නවතිනවා.
- බාරකාර ආන්ඩුවකින් යු.එන්. එකෙ කොන්දෙසි ටික හරියට ක්‍රියාත්මක කලොත් ගි.එස්.පි. එක ආපහු ගන්න පුලුවන්.
-අයි.එම්.එෆ්. එකෙන් ණය ප්‍රතිව්යුහ ගත කරගන්න වෙනවා. හෑබෑයි එකෙ කොන්දෙසිවලින් මිනිස්සුන්ට සහන දෙන්න අමාරුයි.
-නෙලුම් කුලුන, මත්තල වගෙ අදායම් නොලබන ව්යපෘති විකුනන්න වෙනවා.
-දුම් රිය, ශ්‍රිලන්කන් වගෙ සර්විස් සෙක්ටර් එවා 50% ආන්ඩුවට තියාගෙන සමාගම් ගත කරන්න වෙනවා. එකෙන් ඩොලර් එනවා වගෙම සර්විස් එකත් වෑඩි දියුනු කරන්න පුලුවන්.( හෑබෑයි සතොස වගෙ සප්ප්ලයි චෙන්ස් හො තෙල්/විදුලි වගෙ බලශක්තිය සමාගම් ගත කිරිම තීරුමක් නෑ. සප්ප්ලයි චෙන්ස් ප්‍රයිවට් කලා කියලා වෙලදපල ලොකු වෙන්නෙ නෑ. බල ශක්තිය වෙන රටකට පාලනය කරන්න පුලුවන් තෑනකට යන එක රටී ස්වීරිබාවයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්)
-අලුත් කර්මාන්ත ගෙන්න රටෙ ඉඩම් කිහිපයක් විකුනන්නම වෙනවා. එකෙන් ඩොලර් එන එක, රෑකියා අවස්තා වගීම වෙලද පොලත් ලොකු වෙනවා.
දිගුකාලිනව
-ලොකෙ මෙතෙක් කල් අසන්විදානත්මක බහුතරයකින් පටන්ගත්ත හෑම විප්ලවයක්ම සන්විදානාත්මක සුලුතරයකින් හයිජෑක් වුනා. මෙකටත් එකම වෙනවා. පාස්කු එකෙන් පස්සෙත් සජිත්ට ලක්ශ 58ක් චන්ද තිබ්බ. ඉතින් ඊලග මෑතිවරනය සජිත් දිනලා රාජිත, හරින්, සුජීව වගෙ එවුන් රට පාලනය කරනවා. රාජපක්ශ පවුලී නඩු හෙමින් සෑරෙ නවතිනවා. සජිත් ශ්‍රි මුඛයෙන් ගොන් කතා කිය කිය රට පාලනය කරනවා. අවුරුදු 6කින් හරි 12කින් හරි ආයෙත් නාමල් රාජපක්ශව දිනවන්න අද ගූටබය එලවන්න හදන ක්ට්ටියම මහන්සි වෙනවා.
රටී පාලකයො පත්කරගන්නී රටෙ ජනතාව. රටෙ පාලකයා අවුල් නම් එකී හෙතුවත් රටී ජනතාවම තමයි. ගූටාබයට මිනිස්සු එරෙහි වෙන්න පටන්ගත්තෙත් දුමින්ඩ එලියට දාපු එකටවත්, සබීතාගෙ හස්බඩ්ගී බිල්ඩිමට දිගටම ගෙවන්න තිරනය කලාටවත්, අවිද්යානුකුලව කෘශි කර්මය 100% ඔර්ගනික් කරන්න ගියාටවත්, පෑරදුනු අපෙක්ශකයින්ට රජයෙ ආයතනවල සබාපතිකම් දුන්න එකටවත්, මොඩ ආර්තික ප්‍රතිපත්තියටවත් , හොර ගනයින්ට කුලපතිකම් දුන්නවටවත් ,ජාතිවාදය අවුස්වන කතාකියපු එකටවත්,පවුලෙ අයට පත්විම් දුන්න එකටවත්, උසාවියෙන් වෑරදිකාරයො වුන අය නිති හදන්න දාපු එකටවත් නෙවෙයි. වාහනව්ලට තෙල් නෑතිවුන එකටයි විදුලි බලය නෑතිවුන එකටයි.
රටක ජනතාව හිතන විදිය වෙනස් වෙන්නෙ නෑත්නම් ලෑබෙන පාලකයො වෙනස් වෙන්නෙ නෑ. (9වසරෙ සමාජ අද්යනය පොතෙත් තිබ්බා රටක ප්‍රජාත්න්ත්‍රවාදය අසාර්තක වෙන්න හීතුවක් විදියට රෑඑ මිනිස්සුන්ගෙ දෙශ්පාලනික බුද්දි මට්ටම අඩු වීම ). හෑබෑයි මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්න අද්යාපන ක්‍රමය වෙනස් වෙන්න ඔනෙ. එත් එක තිරනය කරන්නී දෙශපාලකයො නිසා එක වෙනස් වෙන්නෙ නෑ. එක නිසා හරිහමන් ප්‍රතිපත්ති අනුව නිසා නොව තමන්ගෙ පාර හදපු නිසා, තමන්ගෙ මලගෙදර/ මගුල් ගෙඩ්ගර ආපු නිසා/ ටකරම් දුන්න නිසා හො ජාතිවාදි හෙතුමත කවදාවත් වෙන රස්සාවක් කරලා අත්දෑකිමක් නෑති පවුලෙන් දීශ්පාලනයට ආපු කිසිම කලමනාකරන හෑකියාවක් නෑති වෙන කිසිම දෙයකින් සාර්තක නොවුන අඩු ඓQ එකක් තියෙන පාලකයො පත්කර ගන්න කම් රටෙ වෙනසක් වෙන්නෙ නෑ