ඔන්න ඔය ටික තේරුම් ගන්නකන් මෙලෝ උට්ටක් කරන්න බෑ දිගුකාලීනව.. මේක තේරෙන එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි.. ආණ්ඩු විරෝධය පැත්තකින් යද්දී මේකටත් දෙයක් කරන්න ඕනේ..රටී පාලකයො පත්කරගන්නී රටෙ ජනතාව. රටෙ පාලකයා අවුල් නම් එකී හෙතුවත් රටී ජනතාවම තමයි. ගූටාබයට මිනිස්සු එරෙහි වෙන්න පටන්ගත්තෙත් දුමින්ඩ එලියට දාපු එකටවත්, සබීතාගෙ හස්බඩ්ගී බිල්ඩිමට දිගටම ගෙවන්න තිරනය කලාටවත්, අවිද්යානුකුලව කෘශි කර්මය 100% ඔර්ගනික් කරන්න ගියාටවත්, පෑරදුනු අපෙක්ශකයින්ට රජයෙ ආයතනවල සබාපතිකම් දුන්න එකටවත්, මොඩ ආර්තික ප්‍රතිපත්තියටවත් , හොර ගනයින්ට කුලපතිකම් දුන්නවටවත් ,ජාතිවාදය අවුස්වන කතාකියපු එකටවත්,පවුලෙ අයට පත්විම් දුන්න එකටවත්, උසාවියෙන් වෑරදිකාරයො වුන අය නිති හදන්න දාපු එකටවත් නෙවෙයි. වාහනව්ලට තෙල් නෑතිවුන එකටයි විදුලි බලය නෑතිවුන එකටයි.
නැහැ.. අපි මේ හැම ප්‍රශ්නෙම කතා කරමු කියලා මන් කියන්නේ.. අරගලේ ඉවරවෙලා බලමු කියන්නේ ඇයි? ඇයි ඒ ගැන කතා කරන එවුන්ට පිරිසක් එකතුවෙලා පහර දෙන්නේ?den mk me widiyatama unta karanna deegena imuda.?
උබට තෙරෙන තරම ගැන මට කරන්න දෙයක් නෑ කොම්ලො.හරි කියවල ආව. දැන් මොකද්ද උබ කියල තියෙන්නේ "මේවා දැනගන්නෙ නැතුව අරගලයෙ තේරුමක් තියෙයිද?" ඉන්න ගේ ගිනිගද්දී ඊට පස්සේ ඉන්න ගේ ගෙනනනේ උබ කල්පනා කරන්නේ .
"ජනාධිපති ගෝටාභය ඉල්ලා අස්වුනා. කියමුකෝ....... "= ගේ ගිනි ගන්නවා උබ එලියට යන්න යන්නේ
"මොකකද ඊලග පියවර? ප්ලෑන් එක?" = අම්මට සිරි මේකෙන් එලියට ගිහින් මට ඉන්න වෙන ගෙයක් තියෙනවද ? එකේ හොද ඇදක් එහෙම තියෙයෙඉද දන්නේ නැ
"මේවා දැනගන්නෙ නැතුව අරගලයෙ තේරුමක් තියෙයිද?" = මීට වඩා හොද ගෙයක් නැතුව එලියට ගිහින් වැඩක් තියනවද?
"ඉල්ලන් තව ගැබුරට @කේ ඇරගන්න වෙයිද?" = ඒ ගෙදර ඇද හොදට තිබ්බේ නැත්තන් නිදාගන්න වෙන්නෙත් නෑ
මටනම් උබ දාල තියන එකෙන් මේක තාම තේරෙන්නේ
pissuda yako mama ikman eke newe weda karanne
------ Post added on Apr 2, 2022 at 8:03 PM

කියමුකෝ.......
දැන් මොකද?
මොකකද ඊලග පියවර? ප්ලෑන් එක?
මේවා දැනගන්නෙ නැතුව අරගලයෙ තේරුමක් තියෙයිද? ඉල්ලන් තව ගැබුරට @කේ ඇරගන්න වෙයිද?
Mata meka terune ne machan. Mama dekke nethi mokak harida danne ne.නැහැ.. අපි මේ හැම ප්‍රශ්නෙම කතා කරමු කියලා මන් කියන්නේ.. අරගලේ ඉවරවෙලා බලමු කියන්නේ ඇයි? ඇයි ඒ ගැන කතා කරන එවුන්ට පිරිසක් එකතුවෙලා පහර දෙන්නේ?
තෙරුමක් නෑ බන්. මෙහෙම උන් ඉන්න රටක ඊලග චන්දෙත් හොදක් වෙයි කියල හිතන්න එපා එච්චරයිනැහැ.. අපි මේ හැම ප්‍රශ්නෙම කතා කරමු කියලා මන් කියන්නේ.. අරගලේ ඉවරවෙලා බලමු කියන්නේ ඇයි? ඇයි ඒ ගැන කතා කරන එවුන්ට පිරිසක් එකතුවෙලා පහර දෙන්නේ?

වෙන්නෙ ඒක තමයි. නැතිව මට ඕනෙ දේ නෙමෙයි කිව්වෙ ගොන් හරකා.තව ගැබුරටද ඕනේ?![]()
Baya wennepa ban. Ehema wenna rataka duppat un protest karanne one. Meka pitipasse inne colombo posh libbo tikak witarai unp ekata katire gahana. Gam wala unta ganak naඑපා බ්‍රෝ මේව කියන්න බයියෙක් ගානට වැටෙනව ! මේක ලිබියාවක් සිරියාවක් වෙලා නවතින්නෙ ! ඔයාට පුලුවන් ඉක්මනකට රටින් යන්න! නායකත්වයක් නැති ජනතා අරගල වලින් උනේ රටවල් අරාජික වෙච්ච එක විතරයි
මුලින්ම කරන්න ඕනේ උන් ටික පන්නල දාන එක.. හැබැයි මොලයක් තියෙන එකෙක් මූට හොඳින් කියලා පන්නනව්ද? ගහල පන්නනව්ද? පොලීසි ගෙනියනවද? වගේ තව දේවලුත් හිතනවා.. විශේෂයෙන් මුරකම ගන්න තව දෙතුන් දෙනෙක් බලන් ඉන්නවා නම්.. ඒ මොකුත් නොහිත එකපාරටම ගිහින් කනට දෙකක් දීලා බැහැපිය කිව්වොත් සමහරවිට බල්ලා වගේ යයි, නැත්තන් ගැන්සිය බස්සල උඹට ගහයි නිල්වෙන්න... මොළයක් තියෙනවා නම් දෙකම හිතපන්.. නැත්නම් ඔය අරගලේ ඉවරවෙද්දි ඕක හිතන්න බැරි තරම් මහන්සි..මට තියෙනව පොල් වත්තක්. ඒකෙ මුරට ඉන්නව මිනිහෙක්. උගෙම පුතා තමයි පොල් කඩන්නෙ. මුරයගෙ මස්සිනා තමයි ගස් වලට පෝර දාන්නෙ. මුරයගෙ ගෑනි පොල් අතු වියල විකුණනව.
මුං පොල් වත්තෙ පොල් වලින් වැඩි කොටසක් හොර පාරෙන් විකුණනව. අනික් ආදායමෙනුත් වැඩි කොටසක් යටි මඩි ගහනව.... පොල් වත්ත කෙරෙන්නෙ පාඩු පිට..,
මම වටේටම ණය වෙලා වත්තෙ ඉන්න හොරු රැලගෙ පඩි ගෙවන්න, පොල් වත්තට පෝර දාන වැඩ ටිකත් කරන්න ඕනෙ.
මම දැන් දන්නව වත්තෙ මුරයයි, උගෙ පවුලයි හොරු කියල.
මම සේරටම කලින් කරන්න ඕනෙ,.
වත්තෙ උන් ටික එලෙව්වට පස්සෙ පොල් වත්තෙ ඉදිරි කටයුතු කරන විදිහ ගැන සැලසුම් හදන එකද?
මුරයවයි, උගෙ පවුලයි වත්තෙන් පන්නල ඉන්න එකද?
Adow sirawata ubata terena dewal walin tikak apitath kiyapan balanna කොම්ලොඋබට තෙරෙන තරම ගැන මට කරන්න දෙයක් නෑ කොම්ලො.![]()
![]()
![]()
භාග්‍ය ඔයාගෙ උත්තරේ ලස්සනයි. ඒත් මට මේක හැම එකාටම කියලම එපා වෙලා. ටයිටල් එක බලපන්කො. අස්කරන එක නෙමෙයි අස්වෙලා ඉවරයි. එහෙම හිතලකියන්න කියල තියෙන්නෙ. උබේම උත්තරෙන් කියන්නම්කො. ඔය පොල්වත්තෙ සෙට් එකම අස්කලා හරි දැන් මොකක්ද ප්ලෑන් එක හෝ වෙන්නෙ මොකක්ද?.මට තියෙනව පොල් වත්තක්. ඒකෙ මුරට ඉන්නව මිනිහෙක්. උගෙම පුතා තමයි පොල් කඩන්නෙ. මුරයගෙ මස්සිනා තමයි ගස් වලට පෝර දාන්නෙ. මුරයගෙ ගෑනි පොල් අතු වියල විකුණනව.
මුං පොල් වත්තෙ පොල් වලින් වැඩි කොටසක් හොර පාරෙන් විකුණනව. අනික් ආදායමෙනුත් වැඩි කොටසක් යටි මඩි ගහනව.... පොල් වත්ත කෙරෙන්නෙ පාඩු පිට..,
මම වටේටම ණය වෙලා වත්තෙ ඉන්න හොරු රැලගෙ පඩි ගෙවන්න, පොල් වත්තට පෝර දාන වැඩ ටිකත් කරන්න ඕනෙ.
මම දැන් දන්නව වත්තෙ මුරයයි, උගෙ පවුලයි හොරු කියල.
මම සේරටම කලින් කරන්න ඕනෙ,.
වත්තෙ උන් ටික එලෙව්වට පස්සෙ පොල් වත්තෙ ඉදිරි කටයුතු කරන විදිහ ගැන සැලසුම් හදන එකද?
මුරයවයි, උගෙ පවුලයි වත්තෙන් පන්නල ඉන්න එකද?
ඉතින් උඹ එහෙම හොඳට හිතල අරගලයක් සංවිධානය කරපංකො අපිත් එන්නම්.මුලින්ම කරන්න ඕනේ උන් ටික පන්නල දාන එක.. හැබැයි මොලයක් තියෙන එකෙක් මූට හොඳින් කියලා පන්නනව්ද? ගහල පන්නනව්ද? පොලීසි ගෙනියනවද? වගේ තව දේවලුත් හිතනවා.. විශේෂයෙන් මුරකම ගන්න තව දෙතුන් දෙනෙක් බලන් ඉන්නවා නම්.. ඒ මොකුත් නොහිත එකපාරටම ගිහින් කනට දෙකක් දීලා බැහැපිය කිව්වොත් සමහරවිට බල්ලා වගේ යයි, නැත්තන් ගැන්සිය බස්සල උඹට ගහයි නිල්වෙන්න... මොළයක් තියෙනවා නම් දෙකම හිතපන්.. නැත්නම් ඔය අරගලේ ඉවරවෙද්දි ඕක හිතන්න බැරි තරම් මහන්සි..