ජනාධිපති ගෝටාභය ඉල්ලා අස්වුනා.

soona

Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    දෑන් ආන්ඩුව බයවෙලා ඉන්න වෙලාවෙ,මිනිස්සුත් බහුතරයක් පක්ශ පාට අමතක කරල එකමුතුව ඉන්න වෙලාවෙ, එලවන්න බල කරනවට වඩා අපි ඔක්කොටම හෑමදාම ඔන උන System Change එක කරගත්තොත් නරකද? නෑත්නම් හෑමදාම එන එන එකා එලව එලව ඉන්න වෙන්නෙ අපිට.ඔය මොන දෙ කලත් System Change වෙන්නෙ නෑත්නම් වෑඩක් වෙන්නෙ නෑ.

    copied
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක

    මුන් එක්ක ?? system change ??
    බැසිල්ව අගමැති කරල, මහින්දව ජනාදිපති කරල, නාමල් ව මුදල් ඇමති කරල, ගෝටා ව ක්‍රීඩා ඇමති කරයි. :lol:
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    මුන් එක්ක ?? system change ??
    බැසිල්ව අගමැති කරල, මහින්දව ජනාදිපති කරල, නාමල් ව මුදල් ඇමති කරල, ගෝටා ව ක්‍රීඩා ඇමති කරයි. :lol:
    ඉස්සෙල්ල කියල තියෙන දෙ හරියට කිය්වපන් මචන්, මිනිස්සුන්ට එකතු වෙල එලවන්න පුලුවන් නම්, ඈයි මිනිස්සුන්ට ඔනෙ විදියට system change එක කරගන්න බෑරි. එක ආන්ඩුවක් පත් උනාම අපි හෑමදාම කලෙ එ ආන්ඩුවට බෑන බෑන අනිත් අයට චන්දෙ දුන්නු එක. හෑබයි අපි කවදාවත් ප්‍රතිපත්ති බලල චන්දෙ දුන්නෙ නෑ. ඉතින් දෑන් ගෝටා එලවල වෙන එකෙක් ගෙනාවත් වෙන්නෙ ඔය ටිකමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    ඉස්සෙල්ල කියල තියෙන දෙ හරියට කිය්වපන් මචන්, මිනිස්සුන්ට එකතු වෙල එලවන්න පුලුවන් නම්, ඈයි මිනිස්සුන්ට ඔනෙ විදියට system change එක කරගන්න බෑරි. එක ආන්ඩුවක් පත් උනාම අපි හෑමදාම කලෙ එ ආන්ඩුවට බෑන බෑන අනිත් අයට චන්දෙ දුන්නු එක. හෑබයි අපි කවදාවත් ප්‍රතිපත්ති බලල චන්දෙ දුන්නෙ නෑ. ඉතින් දෑන් ගෝටා එලවල වෙන එකෙක් ගෙනාවත් වෙන්නෙ ඔය ටිකමයි.
    නෑ , මොකෙක් ගෙනාවත් වෙන මගුල මේක නෙවෙයි. වෙන උන් එන්නේ මෙහෙම කාලකන්නි පවුලක් උස්සගෙන උන්ගේ පවුලේ දේවල් රටේ නීති වෙනස් කරල කරගන්න නෙවෙයි. මුන් වෙනස්. ඒක තේරුම් ගනින්.
    මුන් එක්ක මොන සිස්ටම් change ද බන්. නිකන් කාලේ කන දේවල් ඕවා කතා කරන එකත්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    කියමුකෝ.......
    දැන් මොකද?
    මොකකද ඊලග පියවර? ප්ලෑන් එක? 🤔🤔🤔🤔🤔
    මේවා දැනගන්නෙ නැතුව අරගලයෙ තේරුමක් තියෙයිද? ඉල්ලන් තව ගැබුරට @කේ ඇරගන්න වෙයිද?
    Ehema baha parliament election ekak call karala ain wenna ona.
     
    • Like
    Reactions: pathaleiretta

    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    නෑ , මොකෙක් ගෙනාවත් වෙන මගුල මේක නෙවෙයි. වෙන උන් එන්නේ මෙහෙම කාලකන්නි පවුලක් උස්සගෙන උන්ගේ පවුලේ දේවල් රටේ නීති වෙනස් කරල කරගන්න නෙවෙයි. මුන් වෙනස්. ඒක තේරුම් ගනින්.
    මුන් එක්ක මොන සිස්ටම් change ද බන්. නිකන් කාලේ කන දේවල් ඕවා කතා කරන එකත්.
    ප්‍රොටෙස්ට් කරන ගොඩක් අයට තියෙන්නෙත් උබ ඔය කියන ආකල්පෙම තමයි මචන්, ඔකම 2015ත් තිබිල රාජපක්ශලව ගෙදර යෑව්ව, එදත් කිව්වෙ අනිත් උන් හරි වෙනස් කියල, එත් යහපාලන ආන්ඩුව ආවම මොකද උනෙ කියල අපි හමොම දන්නව. අයෙත් අර එපා කිව්ව රාජපක්ශල ටික රජ උනා. අයෙ එහෙම නොවෙයි කියල කියන්නෙ කොමද බන්? ඔකෙන් වෙන්නෙ 2030 දි අයෙම රාජපක්ශල රජ වෙන එක. එ නිසා එක තමයි එකම විසදුම මම දකින විදියට නම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    ප්‍රොටෙස්ට් කරන ගොඩක් අයට තියෙන්නෙත් උබ ඔය කියන ආකල්පෙම තමයි මචන්, ඔකම 2015ත් තිබිල රාජපක්ශලව ගෙදර යෑව්ව, එදත් කිව්වෙ අනිත් උන් හරි වෙනස් කියල, එත් යහපාලන ආන්ඩුව ආවම මොකද උනෙ කියල අපි හමොම දන්නව. අයෙත් අර එපා කිව්ව රාජපක්ශල ටික රජ උනා. අයෙ එහෙම නොවෙයි කියල කියන්නෙ කොමද බන්? ඔකෙන් වෙන්නෙ 2030 දි අයෙම රාජපක්ශල රජ වෙන එක. එ නිසා එක තමයි එකම විසදුම මම දකින විදියට නම්.
    ඉතින් වෙනසක් උනා නේ. ස්වාදීන කොමිසම් හදුනා, ජනදිපතිගේ බලේ අඩු උනා, පාර්ලිමේන්තුවට බලය වැඩි වුනා., පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය වෙන විදියට තීරණ ගත්තා,
    මුන් ඇවිත් මොකද කරේ???? විධායක බලේ ආයිත් වැඩි කරල ස්වාදීන ආයතන ටිකත් නැති කරගත්තා..
    මුන් වෙනස්. උබට තේරෙන්නේ නැත්නම් නිකන් ඉදපන් බන් හීනියට රාජපක්ෂ කාලකන්නින්ට කඩේ යන්නේ නැතුව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ප්‍රොටෙස්ට් කරන ගොඩක් අයට තියෙන්නෙත් උබ ඔය කියන ආකල්පෙම තමයි මචන්, ඔකම 2015ත් තිබිල රාජපක්ශලව ගෙදර යෑව්ව, එදත් කිව්වෙ අනිත් උන් හරි වෙනස් කියල, එත් යහපාලන ආන්ඩුව ආවම මොකද උනෙ කියල අපි හමොම දන්නව. අයෙත් අර එපා කිව්ව රාජපක්ශල ටික රජ උනා. අයෙ එහෙම නොවෙයි කියල කියන්නෙ කොමද බන්? ඔකෙන් වෙන්නෙ 2030 දි අයෙම රාජපක්ශල රජ වෙන එක. එ නිසා එක තමයි එකම විසදුම මම දකින විදියට නම්.
    Praja aithiya nathikaranna ona okunge...
    After election by elected members
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කියමුකෝ.......
    දැන් මොකද?
    මොකකද ඊලග පියවර? ප්ලෑන් එක? 🤔🤔🤔🤔🤔
    මේවා දැනගන්නෙ නැතුව අරගලයෙ තේරුමක් තියෙයිද? ඉල්ලන් තව ගැබුරට @කේ ඇරගන්න වෙයිද?

    ඉල්ල අස් උනොත් මාසෙකට මහින්ද ජනාධිපති. ඊට පස්සෙ පාර්ලිමේන්තුවේ වැඩිම විස්වාසය දිනාගන්න මන්ත්‍රී ජනාධිපති. විවස්තාව වෙනස් නොකර චන්දයක් දැන්ම තියන්න බෑ.

    කරන්න පුලුවන් හොදම දේ තමයි භාරකාර ආණ්ඩුවකට යන එක. ඒක කරන්න බෑ නන්දේ වගේ මී හරකෙක් ඔය පුටුවේ තියාගෙන. ඉස්සරහට ලොකු දේශපාලන අඹ්හුඉලාශ නැති, මීටරේ හොද මිනිහෙක් දාගන්න වෙනවා. පාර්ලිමේන්තුවේ එහෙම මිනිස්සු ඉන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: pathaleiretta

    Sen-lu

    Well-known member
  • දෑන් ආන්ඩුව බයවෙලා ඉන්න වෙලාවෙ,මිනිස්සුත් බහුතරයක් පක්ශ පාට අමතක කරල එකමුතුව ඉන්න වෙලාවෙ, එලවන්න බල කරනවට වඩා අපි ඔක්කොටම හෑමදාම ඔන උන System Change එක කරගත්තොත් නරකද? නෑත්නම් හෑමදාම එන එන එකා එලව එලව ඉන්න වෙන්නෙ අපිට.ඔය මොන දෙ කලත් System Change වෙන්නෙ නෑත්නම් වෑඩක් වෙන්නෙ නෑ.

    copied
    අපිට කියල වැඩක් නෑ උද්ඝෝෂණේකට ගිහින් ඕක කියපං එතන ඉන්න අය ඊට පස්සෙ ඔය මතවාද ගෙනියන්න උඹට උදවු කරයි.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    අපිට කියල වැඩක් නෑ උද්ඝෝෂණේකට ගිහින් ඕක කියපං එතන ඉන්න අය ඊට පස්සෙ ඔය මතවාද ගෙනියන්න උඹට උදවු කරයි.
    උබ හදන්නෙ මාව එලොව යවන්නද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මුලින්ම කරන්න ඕනේ උන් ටික පන්නල දාන එක.. හැබැයි මොලයක් තියෙන එකෙක් මූට හොඳින් කියලා පන්නනව්ද? ගහල පන්නනව්ද? පොලීසි ගෙනියනවද? වගේ තව දේවලුත් හිතනවා.. විශේෂයෙන් මුරකම ගන්න තව දෙතුන් දෙනෙක් බලන් ඉන්නවා නම්.. ඒ මොකුත් නොහිත එකපාරටම ගිහින් කනට දෙකක් දීලා බැහැපිය කිව්වොත් සමහරවිට බල්ලා වගේ යයි, නැත්තන් ගැන්සිය බස්සල උඹට ගහයි නිල්වෙන්න... මොළයක් තියෙනවා නම් දෙකම හිතපන්.. නැත්නම් ඔය අරගලේ ඉවරවෙද්දි ඕක හිතන්න බැරි තරම් මහන්සි..

    භාග්‍ය ඔයාගෙ උත්තරේ ලස්සනයි. ඒත් මට මේක හැම එකාටම කියලම එපා වෙලා. ටයිටල් එක බලපන්කො. අස්කරන එක නෙමෙයි අස්වෙලා ඉවරයි. එහෙම හිතලකියන්න කියල තියෙන්නෙ. උබේම උත්තරෙන් කියන්නම්කො. ඔය පොල්වත්තෙ සෙට් එකම අස්කලා හරි දැන් මොකක්ද ප්ලෑන් එක හෝ වෙන්නෙ මොකක්ද?. :baffled: :baffled: :baffled:
    :yes: :yes: :yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    ජනමත විචාරණයක්
    ව්‍යවස්ථාව වෙනසක්
    චන්ද ක්‍රමේ වෙනසක්

    මාස 3ක් ඇතුලත.

    ඒ අතරෙ භාරකාර ආණ්ඩුවක්. භාරකාර ජනාධිපති කෙනෙක්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මට තියෙනව පොල් වත්තක්. ඒකෙ මුරට ඉන්නව මිනිහෙක්. උගෙම පුතා තමයි පොල් කඩන්නෙ. මුරයගෙ මස්සිනා තමයි ගස් වලට පෝර දාන්නෙ. මුරයගෙ ගෑනි පොල් අතු වියල විකුණනව.
    මුං පොල් වත්තෙ පොල් වලින් වැඩි කොටසක් හොර පාරෙන් විකුණනව. අනික් ආදායමෙනුත් වැඩි කොටසක් යටි මඩි ගහනව.... පොල් වත්ත කෙරෙන්නෙ පාඩු පිට..,
    මම වටේටම ණය වෙලා වත්තෙ ඉන්න හොරු රැලගෙ පඩි ගෙවන්න, පොල් වත්තට පෝර දාන වැඩ ටිකත් කරන්න ඕනෙ.

    මම දැන් දන්නව වත්තෙ මුරයයි, උගෙ පවුලයි හොරු කියල.

    මම සේරටම කලින් කරන්න ඕනෙ,.
    වත්තෙ උන් ටික එලෙව්වට පස්සෙ පොල් වත්තෙ ඉදිරි කටයුතු කරන විදිහ ගැන සැලසුම් හදන එකද?
    මුරයවයි, උගෙ පවුලයි වත්තෙන් පන්නල ඉන්න එකද?
    දැන් උබ අස් කලා කියලා උන් යාවිද? උන් එතන උබේ වත්තෙම පොඩි ගෙයක හිටියොත් ඒකේ අයිතිය ඉල්ලයි.

    ඊට පස්සෙ හොරාට පොල් ටික කඩා ගනියි නඩුවක් දාලා. මොකද උන් ඉන්නෙ වත්තෙ නිසා.උන් අදුරන මැරයො ගෙනත් උබේ අලුත් කාර්‍යමන්ඩයට තග් පාර්ට් දාවී.

    ඉතිං නික්ංම එලියට දාන එක විසදුමක් නෙමෙයි. ප්‍රශ්නෙ ඩබල් කරන වැඩක්.
     
    • Sad
    Reactions: PHBhagya