ජනාධිපති තාත්තා ලියූවේ මම..!

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ජනාධිපති තාත්තා ලියූවේ මම..!

    ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ...!

    Sunil%20Madawa%20Premathilaka%20Veteran%20Sri%20Lankan%20Journalist%20PRW.jpg

    ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය ලියූ “ජනාධිපති තාත්තා” කෘතිය් නිකුත් වීමත් සමඟ මහත් ආන්දෝලනයකට පත්ව තිබේ. ඉතා අසීරුවෙන් ජනපති උපදෙස් සමඟ පොත රචනා කලේ ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් බව මේ වනවිටට් හෙලි වී තිබේ.
    මෙම පොත ලිවීම සඳහා සුනිල් මාධව ප්‍රේමතිලක හට රුපියල් ලක්ෂ විසි පහක මුදලක් පොරොන්දු වී ඇති අතර, එය මේ වනවිටත් ලබා දී නොමැති බව සඳහන්.
    චතුරිකා සිරිසේන අද වෙනතුරු පුවත්පතකට රචනාවක්වත් ලියා නොමැති බව මේ වනවිට හෙලි වී තිබෙන අතර,උසස් පෙල කලා විශයන් හදාරා විශයන් හතරම අසමත් බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කරයි.

    https://gossiponesl.blogspot.com/2017/09/blog-post_69.html
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඔන්න බලන්න හසන්ත මහත්තයෝ මහින්ද මහත්තයා නිසා පුත්තු කරපු ටිකම නොමෙයිද දැන්....මෛත්‍රි මහත්තයා නිසා දුවත් කරන්නේ.......රාජ උස්නේ.....මහත්තයෝ රාජ උස්නේ:D:D:D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ දෙයියනේ මේ මොනාද මේ මම හිතුවෙ කෙල්ල ලියල කියල...සිරාගෙ පවුලෙම ඉන්නෙ වචා කාරයොනෙ බලාගෙන ගියාම..:confused:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    හොරයක් බොරුවක් කරන්න නෙවෙ ඉන්න ඇත්තේපොත විකුනාම දෙයි...මෛත්‍රිපාල පොරොන්දු කඩලා තියෙනවාද එවගෙතමයි ඉතින් ද්‍රොනි ඇන්දත්..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනේ දෙයියනේ මේ මොනාද මේ මම හිතුවෙ කෙල්ල ලියල කියල...සිරාගෙ පවුලෙම ඉන්නෙ වචා කාරයොනෙ බලාගෙන ගියාම..:confused:
    වෙනසක් වෙන්න විදියක් නැනේ මචන්
    මහරජා ගිය පාරේම ගිය නැත්නං කොහොමද ආයිත් රට්ටුන්ගේ මූණ බලන්නේ :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක අමූලික බොරුවක්.....:angry::angry:
    සුනිල් අයියා මගේ රෝගියෙක්. ඔහු ගෙන් මේක විමසුවා ම මේක පට්ටපල් ගොසිප් කාලකන්නින් ගේ බොරුවක් කියල ඔහු කිව්වා.
    අනික සුනිල් අයියා සල්ලි වලට තමන් ගේ හැකියාව සහ ආත්මය පාලවල දෙන දෙකයි පණහේ කෙනෙක් නෙවේ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක අමූලික බොරුවක්.....:angry::angry:
    සුනිල් අයියා මගේ රෝගියෙක්. ඔහු ගෙන් මේක විමසුවා ම මේක පට්ටපල් ගොසිප් කාලකන්නින් ගේ බොරුවක් කියල ඔහු කිව්වා.
    අනික සුනිල් අයියා සල්ලි වලට තමන් ගේ හැකියාව සහ ආත්මය පාලවල දෙන දෙකයි පණහේ කෙනෙක් නෙවේ.....

    සුනිල් අයියට කියන්න නඩු මගට බහින්න කියල...
    ඔය කියන විදියට එයා ඕක ලිව්වෙ නැත්නම් නිකම්ම ඉඳල වන්දියක් ගන්න පුලුවන් වෙච්ච අපහාසයට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සල්ලි දීල කට වැහුවද කවුද දන්නේ :yes: තරුණ කාලේ වගේ නෙවේ වයසට ගිහින් ලෙඩ දුක් සල්ලි කරදර එද්දී මිනිස්සු ඕව කරනව නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුනිල් අයියට කියන්න නඩු මගට බහින්න කියල...
    ඔය කියන විදියට එයා ඕක ලිව්වෙ නැත්නම් නිකම්ම ඉඳල වන්දියක් ගන්න පුලුවන් වෙච්ච අපහාසයට
    බොහෝ වෙලාවට එහෙම දෙයක් වෙයි වගේ.....
    සල්ලි දීල කට වැහුවද කවුද දන්නේ :yes: තරුණ කාලේ වගේ නෙවේ වයසට ගිහින් ලෙඩ දුක් සල්ලි කරදර එද්දී මිනිස්සු ඕව කරනව නෙ.
    මස්සිනේ....
    උඹ සුනිල් අයිය ගැන දන්නෙ නෑ.....
    මම මගේ පත්තර ජීවිතයෙත්, වෘත්තීය ජීවිතයෙත් දැකපු අදීන ම මිනිසුන් කීපදෙනාගෙන් කෙනෙක් සුනිල් අයියා....ඒ වගේම සුන්දරම මිනිසුන් අතලොස්සගෙනුත් කෙනෙක්......
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේක අමූලික බොරුවක්.....:angry::angry:
    සුනිල් අයියා මගේ රෝගියෙක්. ඔහු ගෙන් මේක විමසුවා ම මේක පට්ටපල් ගොසිප් කාලකන්නින් ගේ බොරුවක් කියල ඔහු කිව්වා.
    අනික සුනිල් අයියා සල්ලි වලට තමන් ගේ හැකියාව සහ ආත්මය පාලවල දෙන දෙකයි පණහේ කෙනෙක් නෙවේ.....

    ජබුක්! :sorry:

    අනන්ත කිරියේ දහසක් ත්‍රෙඩ් අතරේ
    පාළු හුදෙකලා ලිඳම පමණි උරුමේ
    අනාථ වූ මට, ඇඩ්‍රස් නැති විය.... ටන්... ටන්... ටන්...
    තනි වේවි... ළිං පතුලේ...
    :sorry:

    සැමදා රැවටෙන ටොයි බයි සොහොයුරන්ට උපහාරයක් වේවා. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මස්සිනේ....
    උඹ සුනිල් අයිය ගැන දන්නෙ නෑ.....
    මම මගේ පත්තර ජීවිතයෙත්, වෘත්තීය ජීවිතයෙත් දැකපු අදීන ම මිනිසුන් කීපදෙනාගෙන් කෙනෙක් සුනිල් අයියා....ඒ වගේම සුන්දරම මිනිසුන් අතලොස්සගෙනුත් කෙනෙක්......

    එහෙම නං බොරුවන් වෙන්න ඇති. ගොසිප් සයිට් වල විතරයි අනික ඕක තිබුනේ ඒකත් සැකයි.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හයියෝ හුටනගෙ සරම බිම නේද ? :P
    මේ මනුස්සයට සල්ලි ටික දුන්නොත් හොදා අමරුවෙන් ජිවත් වෙන්නෙ ලෙඩ ගානේ :yes::yes:

    :baffled:

    රිෆර් 2වෙනි පිටුව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම නං බොරුවන් වෙන්න ඇති. ගොසිප් සයිට් වල විතරයි අනික ඕක තිබුනේ ඒකත් සැකයි.

    මෙන්න මේ කමෙන්ට් එක තිබ්බා..
    කවුරු දැම්මද නොදනිමි

    ජනාධිපති තාත්තා පොත ගැන ප්‍රචාරණ කටයුතු කරන මහතා වෙතයි.මේ සඳහා ඔබට ලක්ෂ 25ක් ලැබුණාදැයි නොදනිමු. නමුත් ඔබේ ප්‍රචාරණය නිසා සුනිල් මාධව ප්‍රේමතිලකට ලැබුණේ සිත් වේදනාව පමණි.
    ඔහු කුලියට මුදලට ලියූ පත්තරකාරයකු නොවූ බව දන්නෝ දනිති. වසර 5-6ක් තිස්සේ අසනීපයෙන් නිවසේ පසුවන ඔහු එම පොත ලිව්වේ කෙසේ දැයි දැනගැනීමට අපට ද අවශ්‍යයි. හැකි නම් එය ද මේ ආකාරයෙන් ම ප්‍රදර්ශනය කරන ලෙස ද එසේ නොහැකි නම් දැන්වත් ඔහුට පාඩුවේ ජීවත්වීමට ඉඩ දෙන ලෙස ද කාරුණිකව දන්වා සිිටිමු.

    මනෝරා ප්‍රේමතිලක-නන්ජිත මාධව ප්‍රේමතිලක