ජනාධිපති තුමා ඔක්කොටම කලින්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ජනාධිපති තුමා ඔක්කොටම කලින් අමාත්‍යංශ, පළාත් සභා, පාලත් පාලන ආයතන වලින් වෙන්නෙ නැතුව මගහරිමින් ඉන්න ප්‍රශ්න හා සම්බන්ධ ඔබ කාර්යාලයට මිනිස්සු එවන ලියුම් වලට මිනිස්සුන්ට උත්තර නොබැඳ ඇතුලෙ ඉන්න නිලධාරීන් මගහරිනවා... ඒව ගැන සොයා බලන්න. මොකද එහෙම වෙනව නම් මේ රටට විධායක බලතල සහිත ජනාධිපති වරයෙක් වැඩක් නැහැනේ...

    ඇත්තටම මේ නිලධාරී කල්ලි, උන්ගෙ වැරදි වහගන්න උඩටම යවන ලියුම්වලටත් උත්තර නොබැඳ ඉන්න කියල ජනාධිපති කාර්යාලයටත් කියනවද දන්නෙ නැහැ. එහෙම වෙනව නම් ඔහොම රාජ්‍ය සේවයක් නෙමෙයි රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ, අනුර නෙමෙයි කවුරු ජනාධිපති තනතුරේ හිටියත්, ජනතාවට උත්තර දෙන්න ඕන...
     
    • Like
    Reactions: KandyMalli

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඉතින් බන් උබ මේකේ දැම්මා කියලා ලපයට ඇහෙනවද?
    මේකෙ ඉන්න මොකෙක් හරි දැකල හරි කියයිනේ, මොකද මිනිස්සු ලිඛිතව එවන ඒවට වඩා හිතවත්තු කියන ඒවනම් විස්වාස කරන්නේ... මොකද ලිඛිත ඒව නොදැක්ක වගේ තමයි බිම්මට්ටම වල ඉඳල, ගොඩක් උන් වැඩකරන්නේ, කොටින්ම සමහර උන්ට සාමාන්‍ය දැනුමක්වත් නැති උන් ගාණට වැටිල ඉන්නෙ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,628
    113
    උස සිකුරුටි මිටි කම්කරු රාජ්ය පිංගුත්තර සේවය කියන්නේ තනිකරම සාපයක්. :sick: