ජනාධිපති දුරයෙ බලය අඩුකිරිම සින්හලයගේ අවසානය

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    අද පනත මගින් ජනපතිදුරය ගන්න අයට ඉදිරියේදි අදයිරමත් කීරිමකි සින්හලයට තීන එකම රට අපිට තැනක් නැති වෙන පාටක් තියෙන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377

    1. කවුද බන් ජනාදිකමක් ගන්න බය එකා?
    2. 1948 ඉන්දන් හිටියෙ බලෙ තියෙන සින්හල බෞද්ද ජනාදිපතිලා, කො කරාද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    අද පනත මගින් ජනපතිදුරය ගන්න අයට ඉදිරියේදි අදයිරමත් කීරිමකි සින්හලයට තීන එකම රට අපිට තැනක් නැති වෙන පාටක් තියෙන්නේ
    අනාගතේ සින්හල සුලුතරය වෙලා , මුස්ලිම් විධායක ජනාදිපති කෙනෙක් පත් උනාම කොහොම වෙයි ද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    අරුන් පරල වෙනවා අැත්ත කියනකොට..😅

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    අනාගතේ සින්හල සුලුතරය වෙලා , මුස්ලිම් විධායක ජනාදිපති කෙනෙක් පත් උනාම කොහොම වෙයි ද

    art-through-time-conflict-and-resistance-work-049-Afghan-soldiers-Taliban-destroyed-Buddha-statues-Bamiyan-March-26-2001.jpg
     
    • Sad
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    සිංහලුන් ට තාම බලයක් නෑ.... බලපන් ඕනෙම ටව්මක ලොකු. බිස්නස් ඔක්කොම වෙනත් ජාතීන්ගේ.... බැංකු වල එවුන් පුප වුනත් දෙන්නේ,. වෙනත් ජාතීන්ට.... ආගමික ස්ථානයක් හදන්න අමාරුම බෞද්ධ අයට. පාසල්කට ළමෙක් දාගන්න අමාරුම සිංහල බෞද්ධ අයට. ඕනෙම ක්ෂේත්‍රයක ඉහල තනතුරු සිංහල අයට නෙවේ දෙන්නේ.( දකුණේ පුප දෙන සිංහල අය ගැන නෙවේ)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    1. කවුද බන් ජනාදිකමක් ගන්න බය එකා?
    2. 1948 ඉන්දන් හිටියෙ බලෙ තියෙන සින්හල බෞද්ද ජනාදිපතිලා, කො කරාද?
    Dislike දාපු එක වර වාද කරන්න. මම කිව්වුවෙ බොරු කියලා පෙන්නපන්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,211
    113
    NIYAMAY APITA
    himin saree wade patan gamu
    KOHOMAHARI ABOLISH KARANNA ONEE PRESIDENTSHIP EKA

    • Like
    Reactions: Asmodeus

    lilman

    Well-known member
  • May 10, 2009
    41,158
    54,912
    113
    Colombo
    අද පනත මගින් ජනපතිදුරය ගන්න අයට ඉදිරියේදි අදයිරමත් කීරිමකි සින්හලයට තීන එකම රට අපිට තැනක් නැති වෙන පාටක් තියෙන්නේ

    මේක සම්මත වෙන්න කලින් සිංහලයට අම්මට සිරි වෙලාද තිබ්බෙ ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    සිංහලුන් ට තාම බලයක් නෑ.... බලපන් ඕනෙම ටව්මක ලොකු. බිස්නස් ඔක්කොම වෙනත් ජාතීන්ගේ.... බැංකු වල එවුන් පුප වුනත් දෙන්නේ,. වෙනත් ජාතීන්ට.... ආගමික ස්ථානයක් හදන්න අමාරුම බෞද්ධ අයට. පාසල්කට ළමෙක් දාගන්න අමාරුම සිංහල බෞද්ධ අයට. ඕනෙම ක්ෂේත්‍රයක ඉහල තනතුරු සිංහල අයට නෙවේ දෙන්නේ.( දකුණේ පුප දෙන සිංහල අය ගැන නෙවේ)
    මේකනම් සිරා..මම දන්න බුද්ධාගමේ දෙතුන් දෙනෙක්ගේ ළමයි යනවා ක්‍රිස්තියන් ඉස්කෝල වලට ඔය බුද්ධාගම ඉස්සරහට දාගෙන ඉන්න ඉස්කෝල වල තියෙන එක එක ප්‍රශ්ණ නිසා..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    සිංහලුන් ට තාම බලයක් නෑ.... බලපන් ඕනෙම ටව්මක ලොකු. බිස්නස් ඔක්කොම වෙනත් ජාතීන්ගේ.... බැංකු වල එවුන් පුප වුනත් දෙන්නේ,. වෙනත් ජාතීන්ට.... ආගමික ස්ථානයක් හදන්න අමාරුම බෞද්ධ අයට. පාසල්කට ළමෙක් දාගන්න අමාරුම සිංහල බෞද්ධ අයට. ඕනෙම ක්ෂේත්‍රයක ඉහල තනතුරු සිංහල අයට නෙවේ දෙන්නේ.( දකුණේ පුප දෙන සිංහල අය ගැන නෙවේ)
    1948 ඉන්දන් අද වෙනකම් අගමැති ජනාදිපතිලා සින්හල, රටෙන් 80% සින්හල, ත්‍රිවිද හමුදාපතිලා, පොලිස්පතිලා, රාජ්ය සෙවයෙ, (කස්ටම්ස්, රාජ්ය බැන්කු, දෙපාර්තමෙන්තු, අදිකරනෙ 80% හිටියෙ සින්හල ) , බලෙ තිබ්බෙ, කො කරාද?
     
    Arya Sinhala Buddhist

    Active member
  • Jul 14, 2025
    120
    38
    28
    Dislike දාපු එක වර වාද කරන්න. මම කිව්වුවෙ බොරු කියලා පෙන්නපන්.
    1. කවුද බන් ජනාදිකමක් ගන්න බය එකා?
    2. 1948 ඉන්දන් හිටියෙ බලෙ තියෙන සින්හල බෞද්ද ජනාදිපතිලා, කො කරාද?
    පලවෙනි එක පොන්ස් 1948 ඉදන් ජනාධිපතිලා නෙමෙයි හිටියේ...ජනාධිපතිලා බිහි වුනේ 1972 පස්සේ...ඒ වගේම බෞද්ධ නායකයෝ රටට ගොඩාක් දේවල් කර...ds සේනානායක මැති තුමා ගල් ඔය හදලා සිංහලයන් ව කලින් වද වෙලා ගිය නැගෙනහිර පළාතේ පදිංචි කරා ඒ වගේම ඊට පස්සේ ආව නායකයෝ including jr පවා රට ට ගොඩාක් වටිනා projects කරා...
     
    • Like
    Reactions: AKI-SL and ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    පලවෙනි එක පොන්ස් 1948 ඉදන් ජනාධිපතිලා නෙමෙයි හිටියේ...ජනාධිපතිලා බිහි වුනේ 1972 පස්සේ...ඒ වගේම බෞද්ධ නායකයෝ රටට ගොඩාක් දේවල් කර...ds සේනානායක මැති තුමා ගල් ඔය හදලා සිංහලයන් ව කලින් වද වෙලා ගිය නැගෙනහිර පළාතේ පදිංචි කරා ඒ වගේම ඊට පස්සේ ආව නායකයෝ including jr පවා රට ට ගොඩාක් වටිනා projects කරා...
    Oya demala lankaawe danna magulak naha..inne UK da koheda..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    පලවෙනි එක පොන්ස් 1948 ඉදන් ජනාධිපතිලා නෙමෙයි හිටියේ...ජනාධිපතිලා බිහි වුනේ 1972 පස්සේ...ඒ වගේම බෞද්ධ නායකයෝ රටට ගොඩාක් දේවල් කර...ds සේනානායක මැති තුමා ගල් ඔය හදලා සිංහලයන් ව කලින් වද වෙලා ගිය නැගෙනහිර පළාතේ පදිංචි කරා ඒ වගේම ඊට පස්සේ ආව නායකයෝ including jr පවා රට ට ගොඩාක් වටිනා projects කරා...
    කරා මදි නෙහ්? ලන්කාවෙ වගෙ තත්වෙක තමයි සින්ගපූරුව හිටියෙ, උන් නම් කරා. බොරුද?
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    සිංහලයාගේ අවසාන තමයි පියවරක් ගත්තේ නැත්නම්. මත්ද්‍යවය, කුඩු භාවිතා කරන්න ළමයින්ට පුරුදු කරලා. රටේ බලන්න සෞඛ්‍ය සම්පන්න කෑම තියනවාද කියලා supermarket වල 90%කට වඩා තියෙන්නේ සීනි, MSG, නැත්නම් Fat තියන ආහාර. හාමුදුරුවෝ හරි මාර්ගයේ මිනිස්සුන් ගෙනියනවා වෙනුවට දේශපාළුවන්ට කඩේ යනවා. පවුලක ඉන්නේ 1 ළමයයි. එච්චරටම පවුල්වල ආර්ථිකය අඩුයි. වැඩිම පිරිමි ළමයින් කරන්නේ ත්‍රීවීල් driving, ගෑනු ළමයි ගාමන්ට්, නැත්තම් පිටරට වහල් සේවය. රටේ 40%ක් කන්නේ වේල් 2යි. ඉතින් විධායක ජනාධිපති සිංහලයා බේරුවද?