ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි..

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උම්බ මොන අවුරුද්දෙද බන් ඉපදුනේ.??:rolleyes: 1978 - 1996 වෙනකන්, ඉටපස්සේ 1996 - 2004 වෙනකන් උම්බ සැපටද හිටියේ.???:baffled: ඊටත් පස්සේ 2005 ඉන්දන් 2010 වෙනකනුත් උම්බ ආතල් එකෙද හිටියේ???:angry::angry: උම්බේ අම්මගෙ අප්පගේ FD වල පොලිය අඩු උන එකද අවුල??:eek::eek: නැත්නම් රටේ කොලමබ ඇරෙන්න අනිත් ගම් සංවර්ධනය වෙනකොට අවුල්ද/??:confused::confused: යු ඇන් පි එක අවම උම්බටයි, කොල්ලො ටිකටයි ජොබ් හම්බවෙනවද??:baffled::baffled:

    gon katha kiyanna epa ban. hamoma dannawa sanwardhane kiya kiya karana horakam. ubala potta da ban owa penne naththe ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උම්බ මොන අවුරුද්දෙද බන් ඉපදුනේ.??:rolleyes: 1978 - 1996 වෙනකන්, ඉටපස්සේ 1996 - 2004 වෙනකන් උම්බ සැපටද හිටියේ.???:baffled: ඊටත් පස්සේ 2005 ඉන්දන් 2010 වෙනකනුත් උම්බ ආතල් එකෙද හිටියේ???:angry::angry: උම්බේ අම්මගෙ අප්පගේ FD වල පොලිය අඩු උන එකද අවුල??:eek::eek: නැත්නම් රටේ කොලමබ ඇරෙන්න අනිත් ගම් සංවර්ධනය වෙනකොට අවුල්ද/??:confused::confused: යු ඇන් පි එක අවම උම්බටයි, කොල්ලො ටිකටයි ජොබ් හම්බවෙනවද??:baffled::baffled:
    ගම් බයියානනි
    ගම සංවර්ධනය වන එක හොදය. නමුදු සංවර්ධනයේ නාමයෙන් වන හොරාකෑම් පිටු දැකිය යුතුය. මිලියන 2ක් වියදම් කර සෑදිය යුතු අධිවෙගී මාර්ගයේ කිලෝමීටරය මිලියන 20 කට සෑදිය යුතු නොවේ. පෙට්‍රල් ලීටරයට 50 ගණනක් ඩීසල් ලීටරයට 20 ගනණක් කිරි පෑකට්ටුවට එකසිය ගානක් ලෙස අපි ගෙවන්නේ මෙකී නාස්තිකාර වියදම්ය. ලෝකයේ ලොකුම ඈමති මණ්ඩලය, ලෝකයේ නාස්තිකාරම ජනාධිපතිවරයා අපි තවදුරටත් රැකිය යුත්තේ කුමකටද? අපි වෙනුවෙන්ද ? මිනීමරුවන්ගේ කුඩු එතනෝල් කැසිනෝ කාරයින්ගේ යහපතටද ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,530
    113
    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ

    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උම්බ මොන අවුරුද්දෙද බන් ඉපදුනේ.??:rolleyes: 1978 - 1996 වෙනකන්, ඉටපස්සේ 1996 - 2004 වෙනකන් උම්බ සැපටද හිටියේ.???:baffled: ඊටත් පස්සේ 2005 ඉන්දන් 2010 වෙනකනුත් උම්බ ආතල් එකෙද හිටියේ???:angry::angry: උම්බේ අම්මගෙ අප්පගේ FD වල පොලිය අඩු උන එකද අවුල??:eek::eek: නැත්නම් රටේ කොලමබ ඇරෙන්න අනිත් ගම් සංවර්ධනය වෙනකොට අවුල්ද/??:confused::confused: යු ඇන් පි එක අවම උම්බටයි, කොල්ලො ටිකටයි ජොබ් හම්බවෙනවද??:baffled::baffled:

    රටේ කොලමබ ඇරෙන්න අනිත් ගම් සංවර්ධනය වෙනකොට අවුල්

    oyaa ethin mahindata denna
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    උම්බ මොන අවුරුද්දෙද බන් ඉපදුනේ.??:rolleyes: 1978 - 1996 වෙනකන්, ඉටපස්සේ 1996 - 2004 වෙනකන් උම්බ සැපටද හිටියේ.???:baffled: ඊටත් පස්සේ 2005 ඉන්දන් 2010 වෙනකනුත් උම්බ ආතල් එකෙද හිටියේ???:angry::angry: උම්බේ අම්මගෙ අප්පගේ FD වල පොලිය අඩු උන එකද අවුල??:eek::eek: නැත්නම් රටේ කොලමබ ඇරෙන්න අනිත් ගම් සංවර්ධනය වෙනකොට අවුල්ද/??:confused::confused: යු ඇන් පි එක අවම උම්බටයි, කොල්ලො ටිකටයි ජොබ් හම්බවෙනවද??:baffled::baffled:

    මහරජට පෝස්ටර් ගහල ජොබ් ගට්ට ගමෙහ් බයියෙක් නෙහ් උඹ
    ගම් සංවර්ධනේ උනා කිව්වේ එකට 3 ක් කොමිස් ගහල ගමෙහ් පාර කාපට් කරපු එක, සත්තු මරල අලි එලවල ගමෙහ් එයාර් පෝට් ගහල එකට වෙල් වල ad දාන එකයි රට හාරලා ලුණු ලේවායක් වගේ වරායක් හදල නැවක් ආවෝ ආවෝ කියන එකයි වෙන්න ඕනා.
    උබලට ඕව මැජික් උනාට අපිට ඕව මැජික් නොවයි පුටෙ
     
    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    IOS

    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ

    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!

    MOKAKKDA MEE MY3 BBC EKATA KIYANNE DINA SIYEN PASSE PALATH SABA SMBANDA WIDAYAKA BALAYA TIYENAWALU. AYETH KIYANAWA WIDAYAK JANADIPATHI KAMA AIN KARANAWALAU. EKATH TIAKK KICHI KICHI WAGE NEEDA

    JAYAWEEWA. IOS
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    kohomath garment yanna kelloi gewal wala kussi ammalai witharai ubalata ithiri wenne...
    තො හන්දියකට් ගිහින් ඔක කියපන්කො. ආයේ අමුතුවෙන් චන්ඩි ඔනේ නැ. ගාමන්ට් යන කෙල්ලො කුඩ මිට වලින් ගහලා මරයි./
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    10801644_744788788923410_1404226647378633077_n.jpg
     
    Creaper

    Member
    Dec 7, 2014
    34
    5
    0
    චම්පික ඔහොම දෙයක් කිව්වේ නෑ. මම ඔය වැඩසටහන සම්පුර්ණයෙන්ම බැලුවා. චම්පික කිව්වේ ප්‍රභාකරන් අවුරුදු 30 ක් තුල රටට කරපු ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ අවුරුදු කිහිපය තුල කරලා තියෙනවා සහ ඒක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්නා ඩීල් කාරයෝ, කොමිස් කාරයෝ , හොරු ටික කියලා. එකට උදාහරණ විදියට ගල් අගුරු වංචාව, හෙජිං වංචාව, විදුලිබල මණ්ඩලයේ පාඩු, තෙල් සස්තාවේ පාඩු වගේ කරුණු පැහැදිලි කරා. ඒ වගේම චම්පික කිව්වා ඊළගට මයිත්‍රීපාල මහතා ජනාධිපති උනාම බලගතු ආයතන පිහිටුවලා මේ වංචාවල් කරපු උන්ට දඩුවම්, දෙනවා කියල. මේ හොරකම් කරපු උන්ට රට පැනලා බේරෙන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා යුධ්ධේ ජයග්‍රහණයට තීරණාත්මක වූ මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කරනවා කියල.

    ඔය ගූ විමල්ගේ සී නිවුස් එකේ තියෙන්නේ පච. මම මේ නිවුස් එකට කොමෙන්ට් එකක් දැම්මා පාඨලී කිව්ව කරුණු පැහැදිලි කරලා, හැබැයි ඒ කොමෙන්ට් එක දාලා නෑ. අමු කුණුහරුපෙන් පාඨලී ඇතුළු විපක්ෂයට බැනලා කොමෙන්ට් නං දාලා තියෙනවා අසුවක් විතර. මම නං ඔය ගූ විමලයාගේ සී නිවුස් එක බලන්නේ නෑ. අදත් මේ ගියේ උබේ ත්‍රෙඩ් එක නිසා.

    ඔය පච සයිට් නොබලා ඉදපල්ලා. මොකද ඉන්ටනෙට් එක අපිට පාලනය කරගන්න පුළුවන්. ටීවී,රේඩියෝ,පත්තර වගේ එක එකාට ඕනි දේවල් බලන්න ඕනි නෑ ඉන්ටනෙට් පාවිච්චි කරද්දී. තමන් කැමති දෙයක් හොයන් බලපන්,කියවපන්,අහපන්. වැඩේ ඉවරයි. කොහොමත් තව දවස් 30 යි නේ තියෙන්නේ. ඊට පස්සේ ගූ විමලයට වෙන්නේ ගූ කන්න. එතකන් ඉමු.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland

    කොහොමත් තව දවස් 30 යි නේ තියෙන්නේ. ඊට පස්සේ ගූ විමලයට වෙන්නේ ගූ කන්න. :yes::yes::yes::yes: