ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Vehicular movement along the Kelaniya - Dalugama Rd disrupted due to a protest. News1st.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    This is wht gov wanted ppl r behaving aggressively n damaging public property..folks use ur brains and show ur frustration peacefully Gota is not de root of this problem it’s de rotten system.let’s get to gather n change the system not jst names
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වටේ පිටේ මිනිස්සු මාරම සප් එකක් දෙනවා. ටිය ගැස් හොදන්න ඇති වෙනකං වතුර දෙනවා හැම ගෙදරම
    උබ නිකන් දැක්ක වගේ ගේ මුල්ලෙ ඉදන් කමෙන්ට් නොදා ඉදපන් බන්, පුලුවන් නම් ලයිව් දිපන්කො ඉන්නෙ එතනනම් ,🤣🤣🤣රෙවෙයි වෙන ෆේක් එකකින් එයි දැන්🤭🤭
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    yanawa oi gota paw nodee, buru mahindath ekka, ratama kawa, ratama wikunuwa, buruwo. lankawai, lankawe minissunwa atharaman kara
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    To all the the people who are saying don’t vandalize public property:

    There will always be casualties and loss in a revolution

    Where were you guys when 6mn was wasted to open ratmalana airport ?

    I would happily sacrifice a bus for a new change.
     
    • Like
    Reactions: EnIgma001

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,656
    1
    4,508
    113
    Matale
    වටේ පිටේ මිනිස්සු මාරම සප් එකක් දෙනවා. ටිය ගැස් හොදන්න ඇති වෙනකං වතුර දෙනවා හැම ගෙදරම
    අහල පහල මිනිස්සුන්ට මුගේ පවුලම එපා වෙලා ඉන්න ඇත්තේ ඉන්න තැනක් තියෙද්දී මෙතන ලැගලා ආමි එකෙන් පොලිසියෙන් දෙන වදේ ට
     
    • Like
    Reactions: War Fighter

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    Public Property poddak damage unata moko, Geri Mahindaya & Lot Others State Dewal Horakanne. Most important is Revolution not just few bus or property