උබ නිකන් දැක්ක වගේ ගේ මුල්ලෙ ඉදන් කමෙන්ට් නොදා ඉදපන් බන්, පුලුවන් නම් ලයිව් දිපන්කො ඉන්නෙ එතනනම් ,වටේ පිටේ මිනිස්සු මාරම සප් එකක් දෙනවා. ටිය ගැස් හොදන්න ඇති වෙනකං වතුර දෙනවා හැම ගෙදරම
අහල පහල මිනිස්සුන්ට මුගේ පවුලම එපා වෙලා ඉන්න ඇත්තේ ඉන්න තැනක් තියෙද්දී මෙතන ලැගලා ආමි එකෙන් පොලිසියෙන් දෙන වදේ ටවටේ පිටේ මිනිස්සු මාරම සප් එකක් දෙනවා. ටිය ගැස් හොදන්න ඇති වෙනකං වතුර දෙනවා හැම ගෙදරම
දැන් තේරේනවානේද 88/89 ගාගා ජේප්පෝ පිට වරද පටවන්න හැදුවට ඒක ජේප්පන්ගේ වරදක් නොවන බව.