ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston



    277777894_2958037694456756_1624448228325472185_n.jpg


    277722569_2958037701123422_4792299725752631961_n.jpg


    277781969_2958037721123420_4592276570328117400_n.jpg
     
    • Like
    Reactions: chami2015

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    පොලිසිය එලව එලව ගහනවා. බස් එක ගිනි තියපු එකත් පොලිසියේ හෝ එයාලා ඉන්වෝල් වැඩක් වගේ කියලා ලග හිටපු අය දැන් කියව කියව හිටියා. මිනිස්සුන්ට බොරුනට බයින්න එපා. තත්ත්වය අවුල්. ⁣
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මහජනයාගේ හා ආණ්ඩුවේ ඉවසීම පරීක්ෂාවට ලක්වීම 3දා උද්ඝෝෂණ⁣යට පෙර අද රෑ මිරිහානෙන් ඇරඹී තිබේ. තත්වය තීරණාත්මකය.
    ජනතාවට නැගිටින්න, නැගිටින්න යයි කියූ ජවිපෙ මහජනතාව නැගිට්ට පසු වාඩිවෙන්නැයි කීම ඔවුන්ට දැඩි ලෙස අවාසි විය හැකිය. ඔවුන් කළ යුතුව ඇත්තේ නැගිටීමෙහි නායකත්වය ගැනීමයි. එහෙත් වර්තමාන ජවිපෙ එවැනි අවදානමක් ගැනීමට සූදානම් බවක් නොපෙනේ. අවසානයේ නායකයන් භූමියෙන් බිහිවනු ඇත.
    ඉච්ඡා භංගත්වයට පත් ජනතාව මොබ් ප්‍රචණ්ඩත්වයෙනුත් ඔබ්බට යාමට ඉඩ තිබේ. වහා පාර්ලි⁣මේන්තුව රැස්විය යුතුය. එහෙත් දැන් බොහෝ දේ පමාවී තිබ්ය හැකිය.
    jeppo mekata nayakathwya aran miniyak dekak marunoth meke wagakima ganna wenne rajapakalatayi anith paththata jvp ekatayi 70' 80' ithihasaya mathaka karalaa jeppo galawanna dagalana minimaru lebale eka alogena jeppo moda naha illan parippu kanna

    ehama wunoth meka wasiya yanne sajith premuka gon ralata oka ona modeyakta penawaa

    udgosana walata kisima deshapala paksha walain sahayak one naha minissuma gihin samakamiawa karama athi
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    උඩ තට්ටුවේ ඇඳ යටද පොන්ස් හිටියෙ. නිවටයා
    ඇයි උබ ඉස්සරහම ද හිටියේ? අපිට ඔයිට් වඩා වැඩි තියනවා.වගකීම් තියනවා. ඩියුටි ඉන්න වෙලාවෙ ඕවා අස්සේ රිංගන්න බැහැ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama methana wela type kara kara hitiyata ehe minissu inna dukai wedanawa therenawa, policiyatawath, army, navy ekektawath atha tiyela monawa unath, rajapaksa marenne prabakaran ta wage de tamai.