video karanna denne na ban.??video na
laga inna un epa kiyanawa
video karanna denne na ban.??video na
mmm understandable ...video karanna denne na ban.
laga inna un epa kiyanawa
jeppo mekata nayakathwya aran miniyak dekak marunoth meke wagakima ganna wenne rajapakalatayi anith paththata jvp ekatayi 70' 80' ithihasaya mathaka karalaa jeppo galawanna dagalana minimaru lebale eka alogena jeppo moda naha illan parippu kannaමහජනයාගේ හා ආණ්ඩුවේ ඉවසීම පරීක්ෂාවට ලක්වීම 3දා උද්ඝෝෂණයට පෙර අද රෑ මිරිහානෙන් ඇරඹී තිබේ. තත්වය තීරණාත්මකය.
ජනතාවට නැගිටින්න, නැගිටින්න යයි කියූ ජවිපෙ මහජනතාව නැගිට්ට පසු වාඩිවෙන්නැයි කීම ඔවුන්ට දැඩි ලෙස අවාසි විය හැකිය. ඔවුන් කළ යුතුව ඇත්තේ නැගිටීමෙහි නායකත්වය ගැනීමයි. එහෙත් වර්තමාන ජවිපෙ එවැනි අවදානමක් ගැනීමට සූදානම් බවක් නොපෙනේ. අවසානයේ නායකයන් භූමියෙන් බිහිවනු ඇත.
ඉච්ඡා භංගත්වයට පත් ජනතාව මොබ් ප්රචණ්ඩත්වයෙනුත් ඔබ්බට යාමට ඉඩ තිබේ. වහා පාර්ලිමේන්තුව රැස්විය යුතුය. එහෙත් දැන් බොහෝ දේ පමාවී තිබ්ය හැකිය.
ඇයි උබ ඉස්සරහම ද හිටියේ? අපිට ඔයිට් වඩා වැඩි තියනවා.වගකීම් තියනවා. ඩියුටි ඉන්න වෙලාවෙ ඕවා අස්සේ රිංගන්න බැහැ.උඩ තට්ටුවේ ඇඳ යටද පොන්ස් හිටියෙ. නිවටයා