ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    69879846_2228848390690337_3154908376631083008_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ මෙතන ඉඳගෙන ගෝඨගෙ ඡන්ද කඩපං බූරුව

    ලොල් ගු ඇන් පී එකේ හොරකන් උන්ම එලියට දාද්දි ගෝඨගෙ චන්ද කැඩෙනවද...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් ගු ඇන් පී එකේ හොරකන් උන්ම එලියට දාද්දි ගෝඨගෙ චන්ද කැඩෙනවද...

    තෝ ගිය පාර කිව්වෙත් ඕකනෙ
    තෝ මෙතන කෑගහල කෑගහල තමා මෛත්‍රීපාල සිරිසේන දින්නෙ
    අපි තොට කිව්ව ඇහුවද ?
    තෝ දැන් කරන්නෙත් ඒක තමා
    ඊට පස්සෙ අනේ ගෝඨ පරාදයිනෙ කියල හූල්ලපං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ ගිය පාර කිව්වෙත් ඕකනෙ
    තෝ මෙතන කෑගහල කෑගහල තමා මෛත්‍රීපාල සිරිසේන දින්නෙ
    අපි තොට කිව්ව ඇහුවද ?
    තෝ දැන් කරන්නෙත් ඒක තමා
    ඊට පස්සෙ අනේ ගෝඨ පරාදයිනෙ කියල හූල්ලපං

    මම කෑගහපුවාම කවුරු හරි දිනනවනම් මාරයිනෙ බන් ඒක :lol::lol::lol:
    මට නිකන් විශ්ව ශක්තිය වගේ සීන් එකක්ද තියෙන්නෙ..:P:P:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    මම කෑගහපුවාම කවුරු හරි දිනනවනම් මාරයිනෙ බන් ඒක :lol::lol::lol:
    මට නිකන් විශ්ව ශක්තිය වගේ සීන් එකක්ද තියෙන්නෙ..:P:P:P
    2015 මරා පැරදුනෙ ඇයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කෑගහපුවාම කවුරු හරි දිනනවනම් මාරයිනෙ බන් ඒක :lol::lol::lol:
    මට නිකන් විශ්ව ශක්තිය වගේ සීන් එකක්ද තියෙන්නෙ..:P:P:P


    නෑ නෑ උඹේ අම්මගේ ගැම්ම තියෙන්නේ උඹට :lol::lol::lol:



    tenor.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    marage weraddak thibunema nadda :oo:

    කිසිම වැරැද්දක් තිබ්බෙ නැ ,පොන්නයට වඩා නම් ලක්ශ ගුනයක් හොදයි..පොන්නය ඇවිල්ල එක එකාට පුක දුන්න එක ඇරෙන්ඩ මොනාද කරේ රට වෙනුවෙන් ?????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විනය පරීක්‍ෂණ සදහා කැදවන ලද එජාප මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු එම පක්‍ෂ විනය කමිටුව පැමිණීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    ඒ අනුව විනය පරීක්ෂණ පැවැත්විය නොහැකි තත්වයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

    පූජ්‍ය අතුරුලියේ රතන හිමි, විජයදාස රාජපක්ෂ, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා යන මැති ඇමතිවරුන්ට එජාපය විසින් විනය පරීක්‍ෂණ කැදවි තිබුනේ පක්‍ෂ ව්‍යවස්ථාව කඩ කලේ යයි චෝදනා කරමිනි.

    මේ අතර එජාප නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසන්නේ විනය කමිටුව හමුවේ පෙනී නොසිටින්නේ නම් එම චෝදනාවන්ට වරදකරුවන් සේ සලකා කටයුතු කරන බවයි.



    @@@ ගූ ඇන් පී නායකයො ගහ මරා ගන්නව.. :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ දායක සභාවෙන් සභාවේ සභාපති ධූරයෙන් මෙතෙක් දරණ ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට එම දායක සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

    අද දින පස්වරුවේ රැස්වූ එම දායක සභාවේ බහුතර පිරිසක් විසින් එම යෝජනාව සම්මත කර ඇත.

    එම යෝජනාවට විරුද්ධව එනම් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සභාපතිවරයා ලෙස සිටිය යුතු බවට කැමැත්ත පළකර ඇත්තේ සාමාජිකයන් 06 දෙනකු පමණි.

    ඒ අනුව දායක සභාවේ තීන්දුව සම්බන්ධයෙන් විධායක සභාව සමස්ත දැනුම් දී අවසන් තීන්දුව දැනුම්දෙන කැලණිය රජ මහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ සඳහන් කළහ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුරුණෑගල දී පැවැත්වීමට නියමිතව ඇති ‘සජිත් එනවා’ එජාප කැරලිකාරයන්ගේ රැස්වීම නොපවත්වන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දන්වා තිබේ.

    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ අගමැතිවරයා විසින් දැනටමත් ඒ බව සජිත් පාර්ශ්වයට වෙත දැනුම්දී ඇති බවයි.

    එනමුත් පක්ෂ නායකයාගේ නියෝගය නොතකා කුරුණෑගල රැලිය පැවැත්විමට උත්සාහයක් ඇති බවද ඔහු පැවසීය.

    පක්ෂ නායකයාගේ උපදෙස් නියෝජ්‍ය නායකයා විසින් පිලි නොපදින්නේ බල පොරය නිසා විය හැකි බවද ඔහු කියා සිටියේය.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එරෝසන් ...

    ගෝට අපේක්ෂක වෙන එකට මහින්ද එච්චර සතුටු නෑ කියන්නේ ඇත්තද බන්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එරෝසන් ...

    ගෝට අපේක්ෂක වෙන එකට මහින්ද එච්චර සතුටු නෑ කියන්නේ ඇත්තද බන්?

    අහ් අලුත් අවලාදයක්, මොනා හරි කියන්ඩත් එපැයි නේද ... තම්න්ගෙ ප්‍රශ්න වහගන්ඩ..:yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ් අලුත් අවලාදයක්, මොනා හරි කියන්ඩත් එපැයි නේද ... තම්න්ගෙ ප්‍රශ්න වහගන්ඩ..:yes::yes:

    මට ඇති පරශ්නයක් නෑ බන් ...

    unp කියන්නේ කොහොමත් ගු ගොඩක් නේ ...

    එක ගැන කතා කරන්න දෙයක් නෑ ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට ඇති පරශ්නයක් නෑ බන් ...

    unp කියන්නේ කොහොමත් ගු ගොඩක් නේ ...

    එක ගැන කතා කරන්න දෙයක් නෑ ...

    unp ගැන කතා කරත් පල් වෙන එකනෙ බන් වෙන්නෙ,, ඒක නිසා ඒකට මොකුත් නොකිය වෙන දේවල් ගැන කියෝනව , ලැජ්ජාව වහ ගන්ඩ හොද ක්‍රමේ...:lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    unp ගැන කතා කරත් පල් වෙන එකනෙ බන් වෙන්නෙ,, ඒක නිසා ඒකට මොකුත් නොකිය වෙන දේවල් ගැන කියෝනව , ලැජ්ජාව වහ ගන්ඩ හොද ක්‍රමේ...:lol::lol:

    උඹේ රනිල් හාමුගේ කපටි ප්ලැන් වලට එළකිරියේ කොල්ලෝ අහු වෙන්නේ නෑ බං ..