ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්‍ෂකත්වය ලබා නොදෙන්නේ නම් එය බලහත්කාරයෙන් හෝ ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.
සජිත් පිලේ මැති ඇමති පිරිසක් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඇමති සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක යයිද වාර්තාවේ සදහන්ය.
සිරිකොත එජාප මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීම, අරලියගහ මන්දිරය වැටලීම වැනි කටයුතු ගැනද සාකච්චා කර ඇති බවද එහි සදහන්ය.
මහින්ද අපේක්ශකකම ගෝඨට දෙන්නෙ නැ ඇතුලෙ කචල් ගාපු ගූ කුක්කො කෝ.. දැන් බලු රැල පේන්ඩවත් නැ...
![]()



දැනට ගෝටාභය නම් කරත් පස්සේ එක වෙනස් වෙයි කියන සැකයකින් තමා මම තවමත් ඉන්නේ ... එකට ප්‍රධානතම හේතුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය. හැබැයි එකටත් යම්කිසි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්න ඕන නිසා අන්තිම වෙනකන් මුකුත්ම කියාගන්න බැරුව ඉන්නේ
හැබැයි ගෝටා ඉල්ලුවොත් අනිවා පොරට තමා දෙන්නේ .... මේ පාර පාරම්පරික UNP අයගේත් තීරණය හුගක් දුරට වෙනස් වේවි. එකට හොදම උදාහරණය තමා ලගදී තිබ්බ මැතිවරණය.
රනිල් UNP එකට යන එන තැන නැති කරලා JVP එකටත් වඩා අන්ත තත්වෙකට පත් කරලා තමා නවතින්නේ, හරියට නිදහස් පක්ෂෙට උනා වගේ .. සජිත් ඉල්ලුවත් දිනන්න බැ මේ පාර.
50% ගන්න එක තමා මේ පාර ලොකුම ප්‍රශ්නේ .... සුළු ජාතික චන්ද එකට ලොකුවටම බලපානවා. ඕකට වග කියන්න ඕනෙත් මහින්ද තමා . පොර ඕක වෙනස් කරේ නැත්නම් මුස්ලිම් කොන්ග්‍රස් එකට සහ දෙමල ජාතික සන්ධානෙට ඔච්චර පාර්ලිමේන්තු මන්ත්‍රීලා ගොඩක් තේරී පත්වෙන්නේ නැ.
ගෝටා ගේ USA citizen අයින් වෙලා ඉවරයි ...හර්ෂ ද සිල්වා කියන්නේ...

ඕවත් පිලි ගන්ඩ බැරිනම් සිටිසන් කතා නාමයෝජනා දෙනකන් කියයි එච්චරයි.. oi erozan anna Gota ge appeal ekata kelawela
heta idan nadu ahawi dan![]()
ඉතින් හොදයිනෙ බන්, පුලුවන් නම් සතියක් දෙකක් කූඩුවෙ තියාපල්ල කියලවත් කරගන්ඩ බැරි දෙයක්..

සමහරූ කියනව ලන්කට් එකයි රෙද්දයි බැනියමයි අඳින කෙනෙක්ලු එන්නෙ...
සුළු පක්ෂවල ආදරය දිනාගන්න සමත් එයාලු.... අනේ මන්දා ඉතිං

කිහිලිකරු ද එන්නෙ, කෝ බන් මේ ගූ ඇන් පී කුක්කො, එකෙක්වත් නැනෙ එන්නෙ මොකාද කියලවත් අහ ගන්ඩ..


ජන්දවලට බය අගමැති,නළුවෙක් නෙමෙයි මොළයක්

ගූ ඇන් පී පොන්නයො සෑහෙනට බයවෙලා ගම්-සබා චන්දෙට, ජනාධිපතිවරණෙ ආවම බඩයයි උන්ට..ගූ ඇන් පී පොන්නයො සෑහෙනට බයවෙලා ගම්-සබා චන්දෙට, ජනාධිපතිවරණෙ ආවම බඩයයි උන්ට..
හඳුන්නෙත්ති සහෝදරයා මේ ටිකකට කලින් කිව්වා වගේ දේශපාලනය කරලා නැති රාජ්‍ය නිලදාරියෙක්ව ජනාදිපති කමට පත් කරන එක හරිද ! අනුර සහෝදරය ඊට වඩා හොඳ නැද්ද ?
හඳුන්නෙත්ති සහෝදරයා මේ ටිකකට කලින් කිව්වා වගේ දේශපාලනය කරලා නැති රාජ්‍ය නිලදාරියෙක්ව ජනාදිපති කමට පත් කරන එක හරිද ! අනුර සහෝදරය ඊට වඩා හොඳ නැද්ද ?
