ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe


    mokakda ban me seen eka? fb ekewath kohewath dakke nane hariyata. then then wala me wage ekak dekak dekka misa. athal ekakda me? :rolleyes:

    ජනාධිපතිකම අයින් කරන්ඩ කියල අන්තිම කැබිනට් රැස්වීමෙදි, රාජිතයට හරීන් ගහල,,:lol::lol: හරීන්ගෙන් ගුටිකෑවට පස්සෙ ගත්ත පොටෝ එකක් ඔය.. :yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ජනාධිපතිකම අයින් කරන්ඩ කියල අන්තිම කැබිනට් රැස්වීමෙදි, රාජිතයට හරීන් ගහල,,:lol::lol: හරීන්ගෙන් ගුටිකෑවට පස්සෙ ගත්ත පොටෝ එකක් ඔය.. :yes:


    ewa nam pin athe weda :lol: dathage dath gelawenna gahanna ona. :rofl: video kellak thibba nam thama maru :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    n1DOdRV.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :yes::yes: එදා ඉදන් රාජිතය හැoගිලා තාම ඇවිල්ල නැ මීඩියා ඉස්සරහට..:lol::lol:

    හත්තිලව්වේ.... හරි ට ඔය පිනම ඇති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න එරෝසන් උඹේ ආසාවත් ඉෂ්ට උනා. දැන් හොඳට නිදා ගනින් :D

    ලොල් මෙන්නෙ මූ ඇවිල්ල,කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හැoගිලා උන්නෙ, වරෙන් වරෙන් අපි කෝචොක් කරන්නෙ නැ උබට,..:lol::lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලොල් මෙන්නෙ මූ ඇවිල්ල,කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හැoගිලා උන්නෙ, වරෙන් වරෙන් අපි කෝචොක් කරන්නෙ නැ උබට,..:lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes: