ජනාධිපති සමග වැඩකරනවා! - සජිත්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනාධිපති සමග වැඩකරනවා! - සජිත්

    බයියනි........සිත් නිවාගන්න :P:P:P

    ජනාධිපතිගේ ජාතිය ඇමතීම ශ්‍රේෂ්ඨයි.. ඔහු සමග එක්ව කටයුතු කල හැකියි..- සජිත් පේ‍්‍රමදාස [Video]
    October 28, 2018 at 11:17 pm | lanka C news

    ජනාධිපතිගේ ජාතිය ඇමතීම ශ්‍රේෂ්ඨයි.. ඔහු සමග එක්ව කටයුතු කල හැකියි..- සජිත් පේ‍්‍රමදාස [Video]
    ඞී.එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස යන එක්සත් ජාතික පක්‍ෂ නායකයන් අගය කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද සිදු කරන ලද ප‍්‍රකාශය ඉතා ශ්‍රේෂ්ඨ බවත් එය ඉතා අගය කරනා බවත් එජාප නියෝජ්‍ය නායක හිටපු ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    එනිසා ජනාධිපතිවරයා සමග එක්ව ඉදිරියට යා යුතු බව තමන් කල්පනා කරන බවද ඔහු සදහන් කරයි.

    අරලිගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.:P:P:P


    https://www.facebook.com/NewsfirstSL/videos/692575984476237/
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    සිරිසේන මූසලයා,පිම්පියා,තිරිසනා ඕකා ගෙනාවෙත් අපි..එලවන්නෙත් අපි අඩෝ-හරින් දත්මිටි කමින් ගුගුලයි




    :lol::lol::lol:

    කාලකන්ණි ආප්පයෙක් ගෙනැල්ලා කන පරිප්පුවට
    මරාගෙන මැරෙන්න වුනත් ලෑස්ති යකෝ..අඩෝ..සිරෝ -හරින් නැවතත් ගුගුලයි..:lol::lol::lol::lol:



     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිත නිවා ගන්න...... බයික් කටුවත් අරගෙන පැට්‍රෝල් පෝලිමට දුවන්න..... මහ බයියාගේ ගෝලයෝ ඉස්ට්‍රයික්ලු..... :rofl::rofl::rofl::rofl::rofl:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිත නිවා ගන්න...... බයික් කටුවත් අරගෙන පැට්‍රෝල් පෝලිමට දුවන්න..... මහ බයියාගේ ගෝලයෝ ඉස්ට්‍රයික්ලු..... :rofl::rofl::rofl::rofl::rofl:

    mahinda gihin wedi thiyala neda thun denekta.