ජනාධිපති Twitter ඵකේ දාපු ඵක අයින් කරලද..

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    AFAIK, Singapore is the FIRST country to get the Pfizer vaccine in the third week of December 2020. :P

    PS: Singapore also got 200,000 Sinovacs mainly because some people were worried about mRNA vaccines used on children. Only on the 2nd of June they allowed Sinovac under the "Special Access Route" . Also they reiterated that Sinovac is not part of the national vaccine programme and therefore will not be covered under the Vaccine Injury Financial Assistance Programme for COVID-19 Vaccination.
    They very well know about the efficacy of it... :P

    PPS:

    Singapore Airlines Delivers First Shipment Of Covid-19 Vaccines To Singapore​

    21 December 2020 – Singapore Airlines (SIA) delivered the first shipment of Pfizer-BioNTech Covid-19 vaccines to Singapore earlier this evening on board one of its Boeing 747-400 freighters. This was also the first Pfizer-BioNTech vaccine shipment to be delivered to a country in Asia.

    The vaccines were carried on board SQ7979, a scheduled freighter service from Brussels, Belgium, to Singapore. The flight departed on 20 December 2020 and arrived in Singapore on 21 December 2020 at approximately 1955hours.

    The shipment was prioritised for loading into the aircraft in Brussels and was given similar precedence during unloading in Singapore. It was then transported to SATS’s cold-chain facility, Coolport, for subsequent storage and ground transportation.
    Singapore dont brag about these like our sir a-I tamii HODATA kare 😂😂 we live in this peaceful country don’t have worry about anything that is we are bragging ☺️☺️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහ මෝලට තිබුනේ ණයට අරං නම ගහන අමාරුව, මූට තියෙන්නේ ණයට අරං මුදුනා වීමේ අමාරුව.
    ඒකවත් හොයලා බලලා හරියට කරයන්න බැරිව රීගන්න එකේ සීමාවක් නෑ, මුන්ට ජාන වලින්ම එන අව්ලක්ද කොහෙද මේක. 🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහ මෝලට තිබුනේ ණයට අරං නම ගහන අමාරුව, මූට තියෙන්නේ ණයට අරං මුදුනා වීමේ අමාරුව.
    ඒකවත් හොයලා බලලා හරියට කරයන්න බැරිව රීගන්න එකේ සීමාවක් නෑ, මුන්ට ජාන වලින්ම එන අව්ලක්ද කොහෙද මේක. 🤣🤣
    hariyata hari 😅
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොර වීමේ ආසාව ගෑන උදාහරණ ඕන තරම් දෙන්න පුලුවන්. අන්තර්ජාතික ලෙවෙල් එකේ ඒවා නම් WHO එකේ ලොක්කාට කතා කරලා සයිනෆෝම් අනුමත කරපු එක.. ජපානෙට කතා කරලා එහෙන් වෑක්සීන් ගන්න කෑමතිකර ගත්ත එක..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සර් ජීවත් වෙන්නෙ TENENT පිල්ම් එකේද කොහෙද?
    Robert Pattinson Mask GIF by Coolidge Corner Theatre
    :lol: :lol: :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොර වීමේ ආසාව ගෑන උදාහරණ ඕන තරම් දෙන්න පුලුවන්. අන්තර්ජාතික ලෙවෙල් එකේ ඒවා නම් WHO එකේ ලොක්කාට කතා කරලා සයිනෆෝම් අනුමත කරපු එක.. ජපානෙට කතා කරලා එහෙන් වෑක්සීන් ගන්න කෑමතිකර ගත්ත එක..
    nokiya kiyanawa da mu porak kiyala 🙄🙄🙄🙄🙄😂
    ‘’ane mada ubalanam hard core bayyoMa tama
     
    • Dislike
    Reactions: sk_ralahami

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කොහොම උනත් දකුණු ආසියාවේ මුල්ම එක කිව්වොත් එක ටොන් පචයක් :lol: :lol:
     
    • Haha
    Reactions: Thilina123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    nokiya kiyanawa da mu porak kiyala 🙄🙄🙄🙄🙄😂
    ‘’ane mada ubalanam hard core bayyoMa tama
    තොට සින්හල තේරෙන්නේ නෑද්ද .. ඔය මම කියලා තියෙන දෙකම බොරු කියලා දාලා දවසක් යන්න කලින් ඔප්පු වුනානේ.. ලොක්කට තියෙන්නේ එක වීමේ ආසාව තමා. ඒකට පොඩි එකා වගේ පච අත අරිනවා