ජනාධිපති_තාත්තා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජනාධිපති_තාත්තා

ජනාධිපති තාත්තා පොතෙන් පිටුවක්

...... තාත්තා නොසන්සුන් තත්වයකින් සිටි දිනයක් මට මතකය​. ඔහු සිටියේ ඒ මේ අත දුරකථනයෙන් කතා කරමිනි. මල්ලී ගංජා පානය කොට මාළු මාළු හෝටලයේදී පොලිස් නිලධාරියෙකුගේ පුතෙකුට පහර දී තිබුනේය​. මෙම ක්‍රියාව නිසා තාත්තා උරණ විය​. කෙසේ නමුත් අධිකරණ වෛද්‍යවරයා සහ පොලිසිය මගින් මෙම සිද්ධිය සමථ වන ආකාරයට කටයුතු කරන ලදි. නමුත් ටික කාලයකට පසුව ඔහු බීමතින් සමාජ ශාලාවකට ගොස් එහි වීදුරු කඩා දැමුවේය​. මෙම දෙවන සිද්ධිය ආරංචි වූ විට තාත්තා ගත් කටටම කීවේ මූ නම් හැදෙන්නේ අර රාජුවා වගේ කියාය​
 
  • Like
Reactions: WhiteWalker

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    දහම් රාජුගේ පුතෙක්ද දන්නෑ බන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉඳකින් ඔන්න කට කැඩිච්ච කතාවක් කිවා :baffled: ජයන්ති මැඩම්ට ඇහුනොත් එහෙම ඉවරයි :no:

    නෑ ඉතින් රාජු වගේ හැසිරෙනවා කියල කියපු හින්දා මම කිව්වේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකට කලිං හිටපු ජනාධිපතිලගෙ පුත්තු :dull:
    තාත්තගෙ ආශිර්වාද මැද බලකා හදාගෙන ගම් වල ගෑණු ලමයි දූශණේ කලේ :dull: තාත්ත නෙමේ ඇහැක් ඇරල බැලුවෙ :no:
    ඔන්න බලපං මෛත්‍රීපාල ඉන්නකං බනින මිනිස්සු මෙතුම ජනාධිපති කමෙන් බැහැල ගිහිං තුන් මාසයක් යන්න කලිං අපරාදෙ ලංකාවෙ පහල වුන හොඳම ජනාධිපති කියන්නැද්ද කියල :dull: ඉන්නකං අගයක් නෑ :no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ඒකට කලිං හිටපු ජනාධිපතිලගෙ පුත්තු :dull:
    තාත්තගෙ ආශිර්වාද මැද බලකා හදාගෙන ගම් වල ගෑණු ලමයි දූශණේ කලේ :dull: තාත්ත නෙමේ ඇහැක් ඇරල බැලුවෙ :no:
    ඔන්න බලපං මෛත්‍රීපාල ඉන්නකං බනින මිනිස්සු මෙතුම ජනාධිපති කමෙන් බැහැල ගිහිං තුන් මාසයක් යන්න කලිං අපරාදෙ ලංකාවෙ පහල වුන හොඳම ජනාධිපති කියන්නැද්ද කියල :dull: ඉන්නකං අගයක් නෑ :no:

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒකට කලිං හිටපු ජනාධිපතිලගෙ පුත්තු :dull:
    තාත්තගෙ ආශිර්වාද මැද බලකා හදාගෙන ගම් වල ගෑණු ලමයි දූශණේ කලේ :dull: තාත්ත නෙමේ ඇහැක් ඇරල බැලුවෙ :no:
    ඔන්න බලපං මෛත්‍රීපාල ඉන්නකං බනින මිනිස්සු මෙතුම ජනාධිපති කමෙන් බැහැල ගිහිං තුන් මාසයක් යන්න කලිං අපරාදෙ ලංකාවෙ පහල වුන හොඳම ජනාධිපති කියන්නැද්ද කියල :dull: ඉන්නකං අගයක් නෑ :no:

    ubala dennage sahodariyak nandek punchiyek hithawathiyak ho ma dushanaya karada dakkada ?:rofl::rofl: ehemanam paminillak dapan huththo methana ada ada inne nathiwa nathnam thoge kellawada?:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;22300887 said:
    ඔය පොත දාපන්කෝ බන්

    අනේ සිල්වෝ එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති පිස්සු වැඩ නොකර ඉඳාන්.වැඩක් නැත්නම් ඔය වැලක්වත් බලහන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    22046560_10210243232892362_1612458505743759438_n.jpg
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    ඒකට කලිං හිටපු ජනාධිපතිලගෙ පුත්තු :dull:
    තාත්තගෙ ආශිර්වාද මැද බලකා හදාගෙන ගම් වල ගෑණු ලමයි දූශණේ කලේ :dull: තාත්ත නෙමේ ඇහැක් ඇරල බැලුවෙ :no:
    ඔන්න බලපං මෛත්‍රීපාල ඉන්නකං බනින මිනිස්සු මෙතුම ජනාධිපති කමෙන් බැහැල ගිහිං තුන් මාසයක් යන්න කලිං අපරාදෙ ලංකාවෙ පහල වුන හොඳම ජනාධිපති කියන්නැද්ද කියල :dull: ඉන්නකං අගයක් නෑ :no:

    එහෙම බයක් මටත් දැනෙනවා බං 🤔🤔🤔🤔