ජනාධිපති_තාත්තා
ජනාධිපති තාත්තා පොතෙන් පිටුවක්
...... තාත්තා නොසන්සුන් තත්වයකින් සිටි දිනයක් මට මතකය. ඔහු සිටියේ ඒ මේ අත දුරකථනයෙන් කතා කරමිනි. මල්ලී ගංජා පානය කොට මාළු මාළු හෝටලයේදී පොලිස් නිලධාරියෙකුගේ පුතෙකුට පහර දී තිබුනේය. මෙම ක්‍රියාව නිසා තාත්තා උරණ විය. කෙසේ නමුත් අධිකරණ වෛද්‍යවරයා සහ පොලිසිය මගින් මෙම සිද්ධිය සමථ වන ආකාරයට කටයුතු කරන ලදි. නමුත් ටික කාලයකට පසුව ඔහු බීමතින් සමාජ ශාලාවකට ගොස් එහි වීදුරු කඩා දැමුවේය. මෙම දෙවන සිද්ධිය ආරංචි වූ විට තාත්තා ගත් කටටම කීවේ මූ නම් හැදෙන්නේ අර රාජුවා වගේ කියාය

ජයන්ති මැඩම්ට ඇහුනොත් එහෙම ඉවරයි