ජනෙල් වල ගාපු varnish යවන්න ඔනේ
මචන්ලා අපේ ගෙදර ජනෙල් උලුවහු වල varnish එකක් ගාල තියෙනව එක ටිකක් ගනකමය්, දැන් ගොඩක් කල් ගාලා,
මට ඒවා අයින් කරන්න ඔනේ, වැලි කඩදාසි වලින් ඒවා යන්නේ නෑ, වැලි කඩදාසියේ ඇලවෙන එක විතරයි වෙන්නේ.
මම අහන්නේ grinder එකට හයි කරපු staineless steel wire brush එකකින් ඒව යවන්න පුලුවන්ද,
නැත්නම් flap disc එකකින් යවන්න පුලුවන්ද මටනම් හිතෙන්නේ flap disk ඒකින් ලීයත් හොදටම පලුදු වේ කියල,
ඔයාලා මොකෝ කියන්නේ, wire brush එකකින් ඒවා යවන්න පුලුවන්ද?